28/07/2025
Living our snow dream at Shahdag, Azerbaijan 🇦🇿❄️🥹✨
අසර්බයිජානයේ හිම කදු අතර දවස් දෙකක් ගතකරන්න අපිට වාසනාව ලැබුනා. මේක අපි හිම experience කරපු මුල්ම වතාව. සුන්දර මතකයන් ගොඩාක් අපේ ජීවිතේට එකතුකරගන්නත් අපිට හැකිවුනා කිව්වොත් ඒක හරි. අනිත් එක අසර්බජාන් කියන්නෙ ලංකාවෙ ඕනෙම කෙනෙක්ට ලේසියෙන්ම සංචාරය කරන්න පුලුවන් රටක්. ඉතින් අපේ අලුත්ම යූටියුබ් වීඩියෝ එක බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා🤍☃️
ලින්ක් එක කමෙන්ට් එකේ.
From breathtaking mountain views to thrilling adventures in the snow, Shahdag gave us an unforgettable experience! 💙⛷️Every moment felt like a scene from a movie laughter, snow fights, cable car rides, and cozy memories.Watch the full video and feel the magic of Shahdag with us! ❄️✨