Romania life

Romania life රුමේනියාවේ ලස්සන තැන් බලන්න, රුමේනියාවේ ලස්සන අත්දැකීම් ගත්ත හැටි බලන්න එකතු වෙන්න මාත් එක්ක
(1)

23/03/2026
08/03/2026

නිවසට ආලෝකයක්, ලෝකයට සවියක් වූ ඇයට... ❤️

අද දවස විතරක් නෙවෙයි, හැමදාමත් ඔයාලගේ දායකත්වය අගය කරනවා. ලෝකය වෙනස් කරන හැම දිරිය කාන්තාවකටම සුබ කාන්තා දිනයක්! 💐

28/02/2026

රුමේනියාවෙ මිනිසුන් හොද අයත් ගොඩක් ඉන්නවා. එක customer කෙනෙක් බඩු වරග ටිකක් ඇණවුම් කරල මම ඒක අරන් ගියාම ඔහු ගත්තේ වරග දෙකයි. අනිත් ටික මට තියා ගන්න කිව්වා. සමහර ඇණවුම් දාල cansal වෙනා ඒව වෙනම තියෙනවා. නමුත් මොහු මේක දෙන්න හිතාගෙනම තමයි order කරල තියෙන්න. ගොඩක් ස්තූතියි...

Sunt mulți oameni buni în România. Un client a comandat câteva cutii cu produse și când le-am ridicat, a luat doar două cutii. Mi-a spus să păstrez restul. Sunt unele comenzi care sunt anulate. Dar a comandat asta cu intenția de a mi-o da mie. Mulțumesc foarte mult...

​ ​ #සිංහල

23/02/2026

Free time

゚viralシfypシ゚viralシalシ

Address

Bucharest

Website

Alerts

Be the first to know and let us send you an email when Romania life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share