Dew’s Diary

Dew’s Diary Do something that makes you happy ��
(1)

01/05/2026

හිස් වෙච්ච ජිවිත වලට,
එන්න ඔනේ,
"ආදරේ පිරිච්ච හදවත් ඇති මිනිස්සු..!"❤️‍🩹🕊️

30/04/2026

අඩුම තරමේ...ඔයා කවදාම හරි දවසක
" මම මුහුදට කැමතියි " කියලා කිව්වොත්...
ඒක මතක තියාගෙන ඉඳලා ඔයාට සිප්පි කටුවක් හරි අහුලලා ගෙනත් දෙන පාට්නර් කෙනෙක්ව තෝරගන්න ❤️

27/04/2026

ජීවිතේ ලස්සනම Episodes,
දෙවරක් තිරගත නොවේ ….🖤✨

25/04/2026

"මෙතරම් සන්සුන් වීමට කොපමණ වේදනාවක් අත් වින්දේ දැයි ඔවුන් කිසි විටෙකත් දැන නොගනු ඇත."🖤

24/04/2026

අපි ආදරේ කරන්න ඕනේ
අපි ආදරේ කරන කෙනෙක්ට නෙමෙයි
අපිට ආදරේ කෙනෙක්ට…🤍💫

22/04/2026

රිදිලා රිදිලා ඇතිම වුන දාට
මිනිස්සු හැඟීම් දැනීම්
නැති ගානට වැටෙනවා
ඊට පස්සේ
හෙණ ගැහුවත් දරාගන්නවා
🥺❤️🥀

22/04/2026

“එකම එක වතාවක් ලැබෙන හොදම දෙවල්,
කවදාවත් Miss කර ගන්න එපා..!!”🤍🌼

#

16/04/2026

මොනදේ උනත් අත්නොහරින ආදරයක්,
හැමෝගෙම හීනයක් ! ❤️‍🩹🕊️

13/04/2026

සිනහව සතුට විතරක්ම ලැබෙන ලස්සන අවුරුද්දක් වෙන්න ඕනා..♥️💫

Address

Timisoara
300024

Website

Alerts

Be the first to know and let us send you an email when Dew’s Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share