Kassa ksa

Kassa ksa උදාර මිනිසුන් පිරිසක් එක්ක සවුදියේ සිට..👌🫵❤️ 🇱🇰
(1)

24/10/2025

තවත් අයට ජීවිතය එපා කරවපු තැනක් ! තවත් අයටත් ජීවිතයට වටිනාකම දුන් තැනක් !
තවත් අයට ජීවිතය ගොඩ ගිය තැනක් ! 🤲🙏

24/10/2025

Facebook එකේ ලස්සනට පේන ගැහැනු ලමයි හැමෝටම රැවටෙන්න එපා.. එයාලා ෆොටෝ වල වගේ නෑ ඇත්තට හම්බවුනාම.. 🙂👍

24/10/2025

වැඩ කරන තැන බ්‍රෑන්ඩ් එකක් වෙන්න
ඔබ නැති දවසක "අරයා හිටියනම් " කියල හිතෙන්න ✌🏻

24/10/2025

ගිය අවුරුදු වල ලග හිටපු
මේ අවුරුද්දේ ලග නැත්තේ කවුද 👇

24/10/2025

රැවටීම හරි රහයි අනෙකා නොරැවටුනු බව නොදන්නා තෙක්..🤘

24/10/2025

අඳුරන්නේ නැති උනත් පාරේ යද්දි මිනිස්සුන්ට පොඩි හිනාවක් දාගෙන යන අය පට්ට 😍❤️

24/10/2025

ලංකාවේ උන්ට අත්හැරීම පුරුදු කරේ පිරමීඩකරයෝ,
ලක්ශ 30,40 නැති කරගෙන කිසි දෙයක් නොවුණු ගානට ඉන්නවා 😂

23/10/2025

සීතලේ කොළඹ යන්න බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ කොටුව දක්වා Tickets- Rs 290
23 kg වැඩි ගමන් මලු සදහා - 290

23/10/2025

ප්‍රේමය කොපමණ
ලස්සන වුවද, කෙල්ලට "අම්මි"කොල්ලට "තාත්ති"
කියන උන් දැක්කම
මට හිනා යනවා.😅

😀😀
23/10/2025

😀😀

22/10/2025

ඊළඟට මගේ fb එකේ profile picture එක බොහෝ දුරට wedding ෆොටෝ එකක් වෙයි 😀

22/10/2025

ඔයා දැන් ඉන්න රට කොහෙද
🥰

Address

Hail
Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Kassa ksa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kassa ksa:

Share