TryMe

TryMe Keep Going

Sweden වල winter එකට ගොඩාක් roundabouts වල හදල තියෙන snow art එකක්.මෙහේ ඉතින් මේ දේවල් නිසා ආගම ජාතිය සංස්කෘතිය බේරගන්න ...
15/01/2026

Sweden වල winter එකට ගොඩාක් roundabouts වල හදල තියෙන snow art එකක්.
මෙහේ ඉතින් මේ දේවල් නිසා ආගම ජාතිය සංස්කෘතිය බේරගන්න සිවුරු උස්සන් රෙදි කරේතියන් එන්න කවුරුත් නැති නිසා snow ටික දියවෙලා යනකම් තියෙනවා 😁🥱

Halloween එකට ස්වීඩන් වල ගෙවල් 💙මෙහේ හැම ඔක්තෝම්බර් 31ම halloween එක celebrate කරනව 🏰ඒකට හරියන්න ගෙවල් decorate කරනවා.පො...
01/11/2025

Halloween එකට ස්වීඩන් වල ගෙවල් 💙
මෙහේ හැම ඔක්තෝම්බර් 31ම halloween එක celebrate කරනව 🏰
ඒකට හරියන්න ගෙවල් decorate කරනවා.පොඩි ලමයින්ව ඒ විදියට අන්දනව.💀👻🎃
හැම ගෙයක් ඉස්සරහම ටොෆී, චොක්ලට් වගේ මොනා හරි දෙයක් තියල තියෙනව 🍭🍬
පොඩ් එවුන් හවසට පොඩ් bucket එකක් අරන් ගෙවල් ගානෙ ගිහින් ඒව ටික එකතු කරගෙන එනව..
මේ දෙවල් මහා ලොකු දෙවල් නෙවෙයි.
ඒත් පොඩි එවුන්ට ඒක මාරම දෙයක්..
ගොඩාක් europ රටවල් වල මෙහෙමයි..
ලංන්කාවෙන් ආපු පොඩි එවුන්ට ඒක මාරම experience එකක් 💙

22/10/2025

මේ පුඩින් මගුලටත් අන්තිමට වෙන්නේ පානුයි pork curry එකටයි වෙච්ච එක 🥲
පදුරකට පයින් ගැහුවත් 100ක් විතර විසික් වෙන seen එකක් තියෙන්නෙ 😀

මේ Sweden වල 🇸🇪දැන් වෙලාව රෑ 8.45.Temperature එක සෙල්ශියස් 6.උදේ හවස යන පාර.අර ඈතින් පේන්නෙ පොඩි එවුන්ගෙ football මැච් එ...
13/10/2025

මේ Sweden වල 🇸🇪

දැන් වෙලාව රෑ 8.45.
Temperature එක සෙල්ශියස් 6.
උදේ හවස යන පාර.
අර ඈතින් පේන්නෙ පොඩි එවුන්ගෙ football මැච් එකක්.
වයස නම් දන්නෙ නෑ. ඒත් පොඩි ඇච්චො බැච්චො ටිකක් කියල දැක්කා.
මේ දවස් වල යන්නෙ winter එක පටන් ගන්න කලින් යන අන්තිම tournament ටික ⚽️
සෙනගකුත් එනව බලන්න.
අපිට පට්ට සීතල උනාට මෙහේ එවුන්ට ගානක් වත් නෑ..
බෝලෙකට පයින් ගහගන්න පුලුවන් වෙද්දිම football ගහන්න දානව..
අතපය කැඩුනත් මෙහේ එවුන් බෝලෙ පස්සෙ දුවනවා..
නෑ බෑ කියන එක ගොඩාක් එවුන් දන්නෙත් නෑ, උන්ට අදාලත් නෑ..🩼

මෙහේ ජීවත් වෙන දන්න එවුන් දන්නවා 🏰

මම නම් මේ culture එකට පට්ට Love 💙💙
copied..

හෙන ගහන ඇත්ත මේවා නම් 😁😁කලිසම් දෙකෙන් ශර්ට් 2යි ටී ශර්ට් 3න් එකම මේස් ජෝඩුවෙන්සතියම අදින හම්පඩ මන් 💙
12/10/2025

හෙන ගහන ඇත්ත මේවා නම් 😁😁

කලිසම් දෙකෙන්
ශර්ට් 2යි ටී ශර්ට් 3න්
එකම මේස් ජෝඩුවෙන්
සතියම අදින
හම්පඩ මන් 💙

සමහර වෙලාවට හිතෙන දෙයක් තමයි සමහර දේවල් අයිති නොවුනු එකම තමයි හොද කියලා 💙🏰“Peace is found in the quiet moments, with a w...
23/09/2025

සමහර වෙලාවට හිතෙන දෙයක් තමයි සමහර දේවල් අයිති නොවුනු එකම තමයි හොද කියලා 💙🏰

“Peace is found in the quiet moments, with a warm cup in hand and calm in the heart.” 😎

“Even in the blur of life’s busy streets, beauty in the small details reminds us to pause and breathe.” 🌿✨“Focused on th...
22/09/2025

“Even in the blur of life’s busy streets, beauty in the small details reminds us to pause and breathe.” 🌿✨

“Focused on the little things, while the world rushes by in the background.” 🌱

It seems   can't help me 😶Solutions Suggested prevent that 😎Immediate alternatives you can choose right now 1. Be honest...
21/09/2025

It seems can't help me 😶

Solutions Suggested prevent that 😎

Immediate alternatives you can choose right now

1. Be honest (best long-term outcome). Talk to your partner about how you’re feeling. It’s hard, but honesty avoids long-term damage and guilt.

2. Get individual therapy or counselling. A therapist can help you understand why you want to cheat and find healthier choices.

3. Try couples therapy. If you want to repair or change the relationship, a neutral professional helps both of you communicate and decide next steps.

4. If you want to leave, do it ethically. Ending the relationship before starting something new is the respectful approach. Plan finances, living arrangements, and how you’ll explain things to kids (if any).

5. Manage temptation now. Reduce contact with people who tempt you, remove dating apps, avoid situations that make acting on impulses likely, and focus on activities that rebuild self-control.

ඉස්සර කතන්දර පොත්වල කියවපු කදුකර මිටියාවත් ඇත්තටම ඇස් වලින් දැක්කම 😇මේ වගේ තැනක නතර වෙලා, හවසක බැල්කනියට වෙලා තේ එකක් බො...
21/09/2025

ඉස්සර කතන්දර පොත්වල කියවපු කදුකර මිටියාවත් ඇත්තටම ඇස් වලින් දැක්කම 😇

මේ වගේ තැනක නතර වෙලා, හවසක බැල්කනියට වෙලා තේ එකක් බොද්දි තියෙන ආතල් එක පට්ට 🫶

කිලෝමීටර් ගානක් ඇවිද්දද කියල වත් මතක් වෙන්නෙ නෑ 😎

ජීවත් වෙලා හිටියොත් ආයෙත් යන්නම ඕනි තැනක් 💙💙

Alpe di Siusi
Italy - Bolzano

Seiser Alm ; Alpe di Siusi, is a Dolomite plateau and the largest high-elevation Alpine meadow in Europe. Located in Italy's South Tyrol province in the Dolomites mountain range.

ඕනෙම කාලෙක ඕනෙම තැනකඕනෙම විදියෙඕනෙම දෙයක්දරාගන්න පුලුවන් එකෙක් වෙයන්ඒක පට්ට 💙
20/09/2025

ඕනෙම කාලෙක
ඕනෙම තැනක
ඕනෙම විදියෙ
ඕනෙම දෙයක්
දරාගන්න පුලුවන් එකෙක් වෙයන්
ඒක පට්ට 💙

Adress

Stockholm

Webbplats

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när TryMe postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Dela