EURO LANKA TV

EURO LANKA TV විමස්මෙන් කැටිව සොඳුරෙන් මොලොක්ව

23/06/2025

ඔබ සුදානම්ද ❤️🎷🎸🎻🙏🏻

16/05/2025
04/05/2025
🎶 CENTIGRADZ ~ Live in Concert Gothenburg 🇸🇪Date: Saturday, 17th May 2025Time: 6:30 PM onwardsVenue: Meteoren Festhall,...
07/04/2025

🎶 CENTIGRADZ ~ Live in Concert Gothenburg 🇸🇪

Date: Saturday, 17th May 2025

Time: 6:30 PM onwards

Venue: Meteoren Festhall, Meteorgatan 1, 415 63 Gothenburg, Sweden

Contact for Info & Tickets:
Chamila Wijeweera: +46 72 171 20 15

“ දෙහදක ගී “ චන්දන & ආත්මා 2025 යුරෝපා සංචාරය “ අපි ඩෙන්මාර්ක් ” සංවිධානය  ඩෙන්මාර්කයේ සිට ඔබට තිලිණ කරයි ❤️🎸🎷
07/04/2025

“ දෙහදක ගී “ චන්දන & ආත්මා 2025 යුරෝපා සංචාරය
“ අපි ඩෙන්මාර්ක් ” සංවිධානය ඩෙන්මාර්කයේ සිට ඔබට තිලිණ කරයි ❤️🎸🎷

08/02/2025

Stockholm city ❤️😍🥰

27/01/2025

ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර ලස්සන

27/12/2024

මා කලකට පෙර ලියා දුන් ගීතයක් . ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර ජිවත්වන ආදරණීය තිලක් පෙරේරා ( තිලක් අයියා) මෙම ගීතය ගායනා කරන්නේ . ප්‍රියන්ත නාවලගේ සංගීතය නිර්මාණය කරන්නේ. මේ ගීතය සම තිලක් අයියා පිලිබද පොඩි සටහනක් ලියා තබමි . මා ස්විඩනයට පැමිණි මුල්ම දවස අද වගේ මතකයි සංචාරයක් සදහා වසර 10 පෙර . එදා සිට අප බැදුන ලෙඟතුකම , සහෝදරයෙක් දෙමව්පියෙකු සේය මට . මා ස්විඩනේ ස්තීර පදිංචියට පැමිනි පසු , මට මගේනිත්‍යානුකූල වීමට තිලක් අයියා විසින් මුලින්ම නිවසේ ලිපිනය ලබා දී තමා සේවය කල ස්ථානයේ රැකියවද ලබා දුන්නේ තිලක් අයියා. ඉන් පසුව මට ස්විඩනයේ රැදීමට අවශ්‍ය කරන සෑම කටයුක්තක් වෙනුවෙන් මා පිටුපස සෙවැනැල්ල මෙන් සඅද දක්වාම රැදී සිටි . අක්කාද මවක් වැනිය . තිලක් අයියා මට මනක් නොව බෝහෝ පිරිසකට රැකියා ලබාදීමට කටයුතු කර තිබෙ. අද මා ස්විඩනයේ රැදී සිටිනම් ඒ තිලක් අයියාට එහි සම්පුර්ණ ගෞරවය හිමිවිය යුතුයි . මටත් මගේ පවුලට ආශිර්වාද යෙන් ශක්තියක් වු තිලක් අයියාට ගෞරවයක් හැටියට මේ පොඩි සටහන තබමින් මේ ගීතය මුහුනු පොතේ ඔබෙ රසවින්දනය සදහා මෙසේ තිලිණ කරමි ❤️🙏🏻

මේ තරම් දුක…

Artist: Thilak perera
Music: Priyantha nawalage

ඈත දවසක නුඹේ සිත් මිටියාවතේ තැනූ ආදර පහන් පැල ගිනිලාකොහි ගියෙද සොදුරීඅදුර මට පවරා පැමිණි මහ සැඩ මාරුතේ නොසැලීඅප එක්ව ආ ම...
28/11/2024

ඈත දවසක නුඹේ සිත් මිටියාවතේ
තැනූ ආදර පහන් පැල ගිනිලා
කොහි ගියෙද සොදුරී
අදුර මට පවරා

පැමිණි මහ සැඩ මාරුතේ නොසැලී
අප එක්ව ආ මාවතේ
පිපුණු ආදර මල් කිණිති බිදදා
කොහිද ඔබ සැගවුණේ

ඔබ තියා ගිය මතක මට මිහිරී
බෙදා ගත් ඒ ජීවිතේ
කොහේ හෝ සතුටින් ඉන්න සොදුරී
මතක මට පවරලා.
Artist : Tharindu Jayasingha
Music: Darshana wickramathunga
Lyrics: Sameera Premachandra

ඈත දවසක නුඹේ සිත් මිටියාවතේ තැනූ ආදර පහන් පැල ගිනිලාකොහි ගියෙද සොදුරීඅදුර මට පවරා පැමිණි මහ සැඩ මාරුතේ නොසැලීඅප .....

27/11/2024

ප්‍රේමයේ ස්වරය රලු වී
ආදරේ සුවද මැකුණී
ජිවිතේ පාට බොද වී
සෙනහසේ අරැත බිදුනි
අපි අපෙද තවම සොදුරී….//

ආ ගමන පුරා සසරේ
මග නතර වුනා සුසුමන්
වෙන් වෙන්න තරම් රිදුමක්
සිදු වුනිද මගෙන් වරදක්
පවසන්න කිමද සොදුරී
සමු ගන්නෙ අතර මග දී ….

ඔබෙ සුමුදු වදන් ගොලු වි
රෑ සිහින දුකින් තැවුනී
සංසාර කතා වැරදී
නුබ මගේ නොවී වෙන්වී
පවසන්න කිමද සොදුරී
සමු ගන්නෙ අතර මග දී…

"Premaye Swaraya"

Artist: Karunarathna Divulgane
Lyrics: Sameera Premachandra
Music : Darshana Wickramatunga

Adress

Tumba

Telefon

+393287944078

Webbplats

http://www.eurolankanews.com/

Aviseringar

Var den första att veta och låt oss skicka ett mail när EURO LANKA TV postar nyheter och kampanjer. Din e-postadress kommer inte att användas för något annat ändamål, och du kan när som helst avbryta prenumerationen.

Kontakta Affären

Skicka ett meddelande till EURO LANKA TV:

Dela