26/06/2025
Hello Boys,
Boys අපි කරන්න යන tournament එකේ විස්තර වගයක් අරගෙන ආවෙ,අපි බලමු tournament එක යන්නෙ කොහොමද කියලා.
Tournament එක තියෙන්නෙ July 4 සහ July 5 මේ දවස් දෙකේ එක දවසකට matches දෙක ගානෙ දවස් දෙකේ matches 4k යනවා...
⚜️ 1st match එක (07/04)
Squad match එකක් යන්නෙ
‼️Tag match
‼️Available Classes ( Ninja,Medic,Defender,Smoke,Trickster,Poltergeist,Rewind,Pumped,Scout)
⚜️2nd match එක (07/04) Squad Match
‼️Auto Revive
‼️Available Classes (Ninja,Medic)
‼️Energy Rate 300
⚜️3rd & 4th match Squad match
‼️Auto Revive
‼️Available Classes ( Ninja,Medic,Defender,Smoke,Trickster,Rewind,Pumped)
Tournament Rules❗❗
1.All Ballistic Weapons Banned
2.smrs & fhj banned 3.hs2126,striker,jak12,echo,r90 banned
4.c4 bomb,thermite,rc-xd banned
5.Buy station vehicle banned
6.Dlq33 maevwat omega mag banned
7.Rytec amr explosive mag & thermite mag banned
⚜️Prizes යන්නෙ මෙහෙමයි
‼️1st place - 20 000 LKR
‼️2nd place-15 000 LKR
‼️3rd place-10 000 LKR
Boys tournament එක යන්නෙ මේ විදිහට register කරපු නැති අය ඉක්මනට register වෙන්න
❗07/01 registration closed❗ ඉක්මන් කරන්න...
⚜️Whatsapp Group ,Join us 👇
https://chat.whatsapp.com/Bh44pn44WtOHnEiGbyimQP?mode=ac_c
Happy Gaming 🥰