MRJ Inspire

MRJ Inspire Automobile, Tech, Safety, Travel
(2)

Chartered Electrical Engineer | MSc.Eng (HV Power Systems) | BSc.Eng (Electrical & Electronic) | C.Eng | MIESL | MECSL | MIEEE (USA) | Passionate about Automotive, Safety, Travel & Cricket | Inspiring people in a positive way

වැස්ස වෙලාවට හෝ තෙමිලා තියෙන පාරවල් උඩින් වාහනේ යන්න උනොත්?? හොදම වාහනයක් උනත් Hydroplane එකකින් බේරෙන එක අමාරු වැඩක්.. ...
11/21/2025

වැස්ස වෙලාවට හෝ තෙමිලා තියෙන පාරවල් උඩින් වාහනේ යන්න උනොත්?? හොදම වාහනයක් උනත් Hydroplane එකකින් බේරෙන එක අමාරු වැඩක්.. 40 උඩ නම් යන්න එපා.. Expressway නම් 60 ට උඩ එපා..මම මෙහෙම කියන්නේ මේ ලගදී මම චීනයේ ගිය වෙලාවෙ මේ hydroplane වෙන විදිය ආරක්ෂිතව ටෙස්ට් කරලා බලන්න ලැබුනු නිසා..( ඒ වෙලාවට මුකුත් කරගන්න බෑ කියලා තේරුනා හොදටම) 40 උඩ වේගය වැඩි වෙද්දී ලිස්සනවමයි.. මම 40 කීවට මේක 20-30 වෙන්නත් පුලුවන් .. Hydroplane වෙලා ලිස්සන්න ගත්තම හරිම අමාරුයි ආපහු පාලනයට ගන්න.. ඒක බැරිම වැඩක් කියන්න පුලුවන්.. එහෙම උනාම ලිස්සලා කැරකිලා ගිහින් ලොකුම අනතුරු වෙනවා.. Life change අනතුරක් වෙන්න පුලුවන්(MRJ Safety )
මම ඊයේ expressway එකේ යද්දී දැක්කා කිසිම තේරුමක් නැතිව මිනිස්සු 100-120 තියාගෙන යනවා.. Hydroplane වෙන එක වෙන්න පුලුවන් ඒ වගේ වෙලේට.. දැන් අහයි 100 ට එයාලා ගියානෙ මුකුත් උනේ නෑනෙ කියලා.. ඔව් එහෙම ගියේ එයාලගෙ ආයුෂ තව ටිකක් තියෙන නිසා.. වාහනේ stability control එකෙන් යම්තාක් දුරකට ආරක්ෂාවක් තිබ්බ නිසා.. ටයර් වලට තිබ්බ වතුර අයින් කරගන්න පුලුවන් උන නිසා. වාසනාව තිබ්බ නිසා ඒත් හරි වතුර ස්තරයක් උඩින් යන්න උනොත්!!! එදාට ඔක්කොම ඉවරයි
මේ දවස්වලත් වැස්ස
ටිකක් සිහියෙන් යන්න

I just kicked off my challenge, ආරක්ෂාවට මුල් තැන DriveSafe MRJSafery, using  ! තමාගේ සහ අනුන්ගේ ජීවිත රකින් හොද පුරුදු ...
11/21/2025

I just kicked off my challenge, ආරක්ෂාවට මුල් තැන DriveSafe MRJSafery, using ! තමාගේ සහ අනුන්ගේ ජීවිත රකින් හොද පුරුදු ලෙස පදිකයෙක්, මගියෙක් හෝ රියදුරෙක් ලෙස අපගේ යුතුකම ඉටු කරමු.. කරන හොද වැඩ publish කරන්න Tap the hashtag to view my challenge.

The challenge will run from November 22 to December 22. Can't wait to check out what you all have to share!

11/20/2025

11/20/2025
11/19/2025

🚙 2026款 腾势 Denza N9 PHEV – China’s New Luxury Electric SUV

• Checked out the Denza N9 in china.
• Denza is the premium brand created by BYD + Mercedes-Benz.
• N9 comes in EV and PHEV versions.
• The one I inspected is the PHEV model, with both petrol filling port + charging port.

• World’s first SUV with Yi San Fang intelligent control
• Ultra tight 4.65 m turning radius
• 15° rear-wheel steering for extreme agility
– Low speed: rear wheels turn opposite for sharp turns
– High speed: rear wheels turn same direction for stability
• PHEV system: 2.0L petrol engine + large battery + dual motors
• Strong EV-only capability
• 0 to 100 km/h: 3.9 seconds
• Full-scenario intelligent driving with Dpilot 300
• High-speed stability and advanced safety mapping
• Premium NVH, luxury cabin, advanced sensor suite

🛠 Why the 15° rear-wheel steering matters

• Big SUVs usually feel bulky.
• Here the rear wheels rotate up to 15°, shifting the turning pivot toward the center.
• Makes the N9 turn like a compact hatchback.
• Provides both agility at low speed and stability at high speed.

🛢🔌 Hybrid Layout (PHEV model inspected)

• Combines 2.0L petrol engine + electric motors + high-capacity battery
• Long EV driving range + extended total hybrid range
• That’s why it has both fuel port and charging port

Overall, the Denza N9 PHEV is one of China’s most advanced premium SUVs, blending luxury, high-end tech, electric performance, and hybrid practicality.





11/19/2025

ගුණ ධර්ම තියෙන වටින මිනිස්සු සෙට් එක crossed 190K followers
Majority of them are real humans
So thank you soo much for being with me..

11/18/2025
රීච් එක මාසෙට කෝටියයි ...සල්ලි ලැබෙන් නෑ මේක දැම්මේ ඉතාම සීමිත පිරිසක් වැරදිවට හිතන් ඉන්න නිසා..😬😬😬😬😬
11/16/2025

රීච් එක මාසෙට කෝටියයි ...
සල්ලි ලැබෙන් නෑ
මේක දැම්මේ ඉතාම සීමිත පිරිසක් වැරදිවට හිතන් ඉන්න නිසා..
😬😬😬😬😬

11/16/2025

The Jaecoo J6 is coming to Sri Lanka through Hayleys Mobility a next-generation electric SUV designed for the modern Sri Lankan driver.
With its bold styling, smooth electric torque, silent drive, and spacious, practical interior, the J6 delivers the perfect blend of performance and everyday convenience.

11/16/2025

Denza B8 is here with serious presence. Luxury cabin, smooth EV power, next-gen tech and a ride quality that feels way above its class. China’s premium wave is coming fast and B8 shows why. Sri Lanka, are we ready for this level of refinement?

I was framing Dilshan ayya as the main subject, and in a fraction of a second this lady crossed the frame. Accidental fo...
11/16/2025

I was framing Dilshan ayya as the main subject, and in a fraction of a second this lady crossed the frame. Accidental foreground magic made the whole scene pop with the JW Marriott Zhengzhou behind.

Address

Florida City, FL

Alerts

Be the first to know and let us send you an email when MRJ Inspire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MRJ Inspire:

Share