මේක අපිලගේ රට - Meka Apilage Rata

මේක අපිලගේ රට - Meka Apilage Rata ඇත්ත දේශපාලනයේ තිත්ත පැත්ත 🥴🫰

සියලු ආගම්වලට ගරු කළ මහානිරිඳු  ❤️
02/08/2025

සියලු ආගම්වලට ගරු කළ මහානිරිඳු ❤️

Ikman.LK එකෙන් බල්ලෙක් order කළාම පෙට්ටියක දාලා සීල් කරලා බස් එකක එවලා, 😡😡😡 ඒ අහිංසක සතා මැරිලා, මුං මොන තාලේ ගොන්**නුද ...
02/08/2025

Ikman.LK එකෙන් බල්ලෙක් order කළාම පෙට්ටියක දාලා සීල් කරලා බස් එකක එවලා, 😡😡😡 ඒ අහිංසක සතා මැරිලා, මුං මොන තාලේ ගොන්**නුද පුතා...🤔🤔🤔

එවපු එකායි, ඔර්ඩර් කරපු එකායි දෙන්නම මොළේ උඩ ඉඳගන්න එ**වුන් වෙන්න ඇති...🙆🙆🙆
මෙහෙම යක්කුත් එක්කනෙ මේ රටවල් ගොඩ දාන්න වෙලා තියෙන්නේ....🤦🤦🤦 රටවල් වලට හරියයිද ඉතින්...😢😢😢

ඉවසලා ඉන්න ගේම අපි දිනනවා ❤️
02/08/2025

ඉවසලා ඉන්න ගේම අපි දිනනවා ❤️

කුහක නොවී සල්ලි නැති අය විතරක්..  Page එක follow කරලා මැසේජ් එකක් දාන්න... 🥰❤️‍🔥
02/08/2025

කුහක නොවී සල්ලි නැති අය විතරක්.. Page එක follow කරලා මැසේජ් එකක් දාන්න... 🥰❤️‍🔥

රිතික් නළුවෙක්ද...? අපේ දේශපාලකයෝ තමයි සුපිරි නළුවෝ😁
02/08/2025

රිතික් නළුවෙක්ද...? අපේ දේශපාලකයෝ තමයි සුපිරි නළුවෝ😁

02/08/2025
මහින්ද මහත්තයා එදා දිවයිනට ගොඩ බැහැපු තරම් ගැම්මක් නෑ කවුරු ගොඩ බෑවත් 🙂🙂
02/08/2025

මහින්ද මහත්තයා එදා දිවයිනට ගොඩ බැහැපු තරම් ගැම්මක් නෑ කවුරු ගොඩ බෑවත් 🙂🙂

ඇයයි නූතන විශාඛා ❤🙏
02/08/2025

ඇයයි නූතන විශාඛා ❤🙏

සිය මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටු කළ මහරජාණන් ❤
02/08/2025

සිය මාතෘ භූමිය වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටු කළ මහරජාණන් ❤

My3 bos ගැම්මට ඉන්න ලස්සන 💀❤️
02/08/2025

My3 bos ගැම්මට ඉන්න ලස්සන 💀❤️

රජෙකුට ඉන්න ඕන පුංචි අම්ම කෙනෙක් ❤️🤌
01/08/2025

රජෙකුට ඉන්න ඕන පුංචි අම්ම කෙනෙක් ❤️🤌

Address

236 W Summit Street
Battaramulla
14750

Website

Alerts

Be the first to know and let us send you an email when මේක අපිලගේ රට - Meka Apilage Rata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share