Gossip 1 st

Gossip 1 st විසිහතර පැයේ ම update වෙන අපේ Gossip 1 st
News✔Politics✔Education✔Gossip✔Fun✔Music✔
Sport✔Tech Info✔ Racial�Profane�
ලංකාවටම එකයි "Gossip 1 st "
(1)

වාහන වෙළෙඳපොල - Sri Lanka No. 1 site to buy and sell new and used cars; Vehicles of All kinds Facebook online

26/07/2026

හැමෝටම එක වගේ හිතක් නැහැ… ❤️
ලැබෙන ආදරය රැකගන්න ඉගෙන ගනිමු. 🌸.

🙏 වසර 12කට පසුත් ඔවුන්ට සාධාරණයක් ඉටුවෙයිද? ❤️
26/07/2026

🙏 වසර 12කට පසුත් ඔවුන්ට සාධාරණයක් ඉටුවෙයිද? ❤️

🔴  ‘Godzilla vs. Kong’ චිත්‍රපටය හරහා ලොව පුරා ජනප්‍රිය වූ, කේලි හොට්ල් රිය අනතුරකින් මියයයි‘Godzilla vs. Kong’ චිත්‍රපට...
22/07/2026

🔴 ‘Godzilla vs. Kong’ චිත්‍රපටය හරහා ලොව පුරා ජනප්‍රිය වූ, කේලි හොට්ල් රිය අනතුරකින් මියයයි

‘Godzilla vs. Kong’ චිත්‍රපටය හරහා ලොව පුරා ජනප්‍රිය වූ 18 හැවිරිදි අමෙරිකානු නිළි කේලි හොට්ල් (Kaylee Hottle) රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

ශ්‍රවණාබාධිත තරුණියක වූ හොට්ල්, 2021 වසරේ නිකුත් වූ ‘Godzilla vs. Kong’ චිත්‍රපටයේ ජියා (Jia) නම් අනාථ දැරියගේ චරිතය නිරූපණය කරමින් ජාත්‍යන්තරයේ මහත් කතාබහට ලක්විය.

2024 වසරේ තිරගත වූ එහි දෙවැනි කොටස වන 'Godzilla x Kong: The New Empire' හි ද එම චරිතයටම නැවතත් පණපොවන ලදී.

හොට්ල්ගේ මරණය පිළිබඳව තහවුරු කර තිබුණේ, ඇගේ පියා වන ජෝෂුවා හොට්ල්, ඇමරිකානු සංඥා භාෂාව (ASL) භාවිත කරමින් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනි.

විදෙස් වාර්තාවන්ට අනුව, මෙම අනතුරට "අධික වේගය" හේතු වන්නට ඇති බව විශ්වාස කෙරේ.

හොට්ල් අධ්‍යාපනය ලැබූ 'Texas School for the Deaf' ද මරණය පිළිබඳව සිය සංවේගය පළකර තිබුණි.

🔴 දරුවන් සමඟ පාරේ අසරණව සිටි යුවළකට නව නිවසක් ලබාදීමට පොරොන්දුවක්.
22/07/2026

🔴 දරුවන් සමඟ පාරේ අසරණව සිටි යුවළකට නව නිවසක් ලබාදීමට පොරොන්දුවක්.

ගල්කිස්ස කැලඹෙයි වෙඩි තැබීම වැරදෙයිගල්කිස්ස පොලිස් වසමේ, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට ව...
22/07/2026

ගල්කිස්ස කැලඹෙයි වෙඩි තැබීම වැරදෙයි

ගල්කිස්ස පොලිස් වසමේ, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

🔴 Breaking news...විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්...
22/07/2026

🔴 Breaking news...

විමල්ගේ සොහොයුරු සරත් වීරවංශ යළිත් රිමාන්ඩ්...

🔴 ප්‍රංශය වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි.
22/07/2026

🔴 ප්‍රංශය වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරයි.

🔴 Breaking News..,මෝහිනී ඇල්ල අසලදී සිදු වූ සංවේදී ත්‍රිරෝද රථ අනතුර - දෙදෙනෙකු ජීවිතක්ෂයටනල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ...
22/07/2026

🔴 Breaking News..,
මෝහිනී ඇල්ල අසලදී සිදු වූ සංවේදී ත්‍රිරෝද රථ අනතුර - දෙදෙනෙකු ජීවිතක්ෂයට

නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට පෙරළීමෙන් ඛේදනීය අනතුරක් සිදු වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ වැඩිහිටියන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ගමන් කර ඇති අතර, රියදුරු ඇතුළු වැඩිහිටියන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ කුඩා දරුවන් තිදෙනා මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට
22/07/2026

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට

උපයාගත් හැටි කියන්න බැරි වූකෝටි 2.7ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවටකොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ප්‍රදේශයේදී රුපියල් ...
22/07/2026

උපයාගත් හැටි කියන්න බැරි වූ
කෝටි 2.7ක් සමඟ
දෙදෙනෙක් අත්අඩංගුවට

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ප්‍රදේශයේදී රුපියල් කෝටි දෙකකට අධික මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මුදල් උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් අවුරුදු 54 සහ 59 වයස්වල පසුවන කොළඹ 13 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මෙම මුදල් නීති විරෝධී ආකාරයෙන් උපයාගත් මුදල්ද යන්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

Address


Telephone

+94777283255

Website

Alerts

Be the first to know and let us send you an email when Gossip 1 st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed media company?

Share