ලංකා සයිවර් කඩ කෑම සංසදය / Lanka saywar

ලංකා සයිවර් කඩ කෑම සංසදය / Lanka saywar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලංකා සයිවර් කඩ කෑම සංසදය / Lanka saywar , News & Media Website, XV33+7X McLean, Dranesville, VA, United States, McLean, VA.

Photos from EaSy GraB's post
08/21/2021

Photos from EaSy GraB's post

07/31/2021

අද අළුයම සිදු වූ හදීසි අනතුරක් නිසාවෙන් සිය දිවි මඩලෙන් සමුගත් ප්‍රවීන රංගනශිල්පිනී
හයසින්ත් විජේරත්න මහත්මියට
නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
#actresslife #srilanka

07/03/2021
06/18/2021

❤️🙏

05/26/2021

දන්සල් නෑ කියලා සැලුනද 😂
නෑ නේ ඉතිං 😜
ඒ වෙනසට ගරු කරන්න ඕනේ 😂🙏

-නිවන් මගට දොරටුව වූ අපේ කලාව-අධ්‍යාත්මය තුලින් ගොඩනැගුනු කලාව වර්තමානයේ සෝචනීය තත්ත්වයකට පත්වී ඇත. පසු විපරමකට යාමට කාල...
05/26/2021
නිවන් මගට දොරටුව වූ අපේ කලාව

-නිවන් මගට දොරටුව වූ අපේ කලාව-

අධ්‍යාත්මය තුලින් ගොඩනැගුනු කලාව වර්තමානයේ සෝචනීය තත්ත්වයකට පත්වී ඇත. පසු විපරමකට යාමට කාලය එළඹ ඇත. හෙළ සුවය ළමා අංශය විසින් වෙසක් පෝයට පිදෙන තිළිණයකි

https://youtu.be/oWTS_PHY5k4

අධ්‍යාත්මය තුලින් ගොඩනැගුනු කලාව වර්තමානයේ සෝචනීය තත්ත්වයකට පත්වී ඇත. පසු විපරමකට යාමට කාලය එළඹ ඇත. හෙළ සුවය ළමා ....

Photos from EaSy GraB's post
05/16/2021

Photos from EaSy GraB's post

05/13/2021

වදුරන් අවශ්‍ය කර තිබේ.....

Covid 19 වැක්සීන් නිෂ්පානය සහ පරික්ෂා කිරීමට භාවිත කරන වදුරන්ගේ හිගයක් (cynomolgus monkey).

දැනට එම වදුරෙක්ගේ වටිනාකමක ඩොලර් 10000ක් බව විද්‍යාඥයන් පවසනවා. එසේම මේ වන විට වඳුරන් 35000කට වැඩි ප්‍රමාණයක් පර්යේෂණ සඳහා යොදාගෙන ඇති අතර තවත් විශාල ප්‍රමාණයක වඳුරන් අවශ්‍ය බව විද්‍යාඥයන් පවසනවා..

ඉතිං වදුරනි මිනිස්සු ගැන ඔබට හිතෙන්නේ මොකක්ද?

Photos from EaSy GraB's post
05/03/2021

Photos from EaSy GraB's post

05/02/2021

බාබා වැන්ගා 2021 වසර ගැන කියූ අනාවැකි
"ලෝකයේ බලය විශාල මකරෙකු විසින් අල්ලා ගන්නා බවත් ඊට එරෙහිව යෝධයින් තිදෙනෙකු නැගී සිටින බව" ලොව ප්‍රබල අනාවැකි පළකරන්නියක් වන බාබා වැන්ගා විසින් 2021 වර්ෂය සඳහා වන සිය අනාවැකි පළකර ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටිනවා.
සැප්තැම්බර් 11 අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ඇතුළු මෙතෙක් ලොව සිදුවූ ප්‍රබල සිදුවීම් සම්බන්ධයෙන් කල් තියා අනාවැකි පළකළ බල්ගේරියානු ජාතික දෑස් අන්ධ කාන්තාවක් වන බාබා වැන්ගා 1996 වර්ෂයේදී මියයන විට වර්ෂ 5079 දක්වා ලොව ඇතිවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළකොට තිබෙනවා.
2021 වර්ෂයේ දී ලොවපුර විශාල විනාශයන් සහ ව්‍යවසනයන් ගෙන් පිරුණු වසරක් ලෙස බාබා වැන්ගා පුරෝකථනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
2020 වර්ෂයේදී අමෙරිකානු රාජ්‍ය නායකයා භයානක රෝගී තත්ත්වයකට ගොදුරු වෙනු ඇති බවට අනාවැකි පළකොට සිටි බාබා වැන්ගා හේ අනාවැකිය සත්‍ය බවට සනාථ වුයේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගයි.
එමෙන්ම 2021 වර්ෂයේ දී ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණනක් බිලිගන්නා පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගන්නා බවටද බාබා වැන්ගා විසින් පුරෝකථනය කොට ඇති අතර ඇය ඒ බව සඳහන් කර ඇත්තේ " පිළිකා යකඩ දම්වැල්වලින් බැඳ තබන දිනය පැමිණේ" යනුවෙනි.
කෙසේ වුවත් තවත් අනාවැකි පළකරනනෙකු ලෙස ඇය විසින් මිට පෙර වර්ෂයන් වලදී සිදුකළ ඇතැම් පුරෝකථනයන් ඒ අයුරින්ම සිදුවී නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. විශේෂයෙන්ම 2020 වර්ෂය සඳහා ඇය අනාවැකි පළකර සිටියේ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඝාතන තැතක් සිදුවනු ඇති බවයි.
එමෙන්ම 2020 වර්ෂයේදී බාබා වැන්ගා පළකල තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමිය අන්තවාදීන් විසින් යුරෝපය තුළ සිදුකරනු ලබන රසායනික අවි ප්‍රහාරයකින් බරපතල හානි සිදුවන බවයි. 2020 වර්ෂය සඳහා ඇය විසින් පුරෝකථනය කළ මෙම කරුණු දෙකම මේ දක්වා සිදුවී නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඒ වුවත් බාබා වැන්ගා විසින් පුරෝකථනය කර තිබු ඇතැම් අනාවැකි ඒ අයුරින්ම සිදුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

Photos from EaSy GraB's post
04/30/2021

Photos from EaSy GraB's post

04/27/2021

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
රසායන තාක්ෂණ නව නිපැයුම් අංශය
නැනෝ තාක්ෂණයෙන් නිපදවූ
ලොව ප්‍රථම විෂබීජ නාශක
#මුහුණු_ආවරණය ......

සතොස වෙළෙඳසැල් ජාලය මගින් මිලදී ගත හැක

04/14/2021

අම්මට ආදරය කරන්න..
තාත්තට ගෞරව කරන්න..
ගුරුවරුන්ව පිළිපදින්න..
වැඩිහිටියන්ට සවන් දෙන්න..
ජාතියට ප්‍රේම කරන්න..
ආගමට අනුකූල වන්න..
දේශයට ආචාර කරන්න..
සාධාරණත්වයට හිස නමන්න..
අයුක්තියට නැගී සිටින්න..
හොඳ දේට ඇබ්බැහි වන්න..
නරක දෙයින් ඉවත් වන්න..
එදිනයි ඔබේ අවුරුද්ද!
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!❤️❤️

Photos from EaSy GraB's post
04/12/2021

Photos from EaSy GraB's post

Photos from EaSy GraB's post
04/09/2021

Photos from EaSy GraB's post

04/07/2021
04/07/2021

ඒ කාලේ මිනිස්සු ❤️

කොහොමත් බඩු බනිස් තමයි
04/04/2021

කොහොමත් බඩු බනිස් තමයි

කොහොමත් බඩු බනිස් තමයි

මාධ්‍ය කිසි විටෙකත් ඔබට මේ යථාර්තය  පැහැදිලි කරන්නේ නැත 🙏#නෙස්ලේ සමාගම ඔවුන් හරක් මස් වලින් ලබාගත් යුෂ චොකලට් කිට්කැට් ව...
04/04/2021

මාධ්‍ය කිසි විටෙකත් ඔබට මේ යථාර්තය පැහැදිලි කරන්නේ නැත 🙏
#නෙස්ලේ සමාගම ඔවුන් හරක් මස් වලින් ලබාගත් යුෂ චොකලට් කිට්කැට් වලට එකතු කරන බව පිළිගෙන ඇත.
____________________
#චෙන්නායි මහාධිකරණයේ පැවති නඩුවකදී ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සමාගම පිළිගත්තේ ක්‍රීම්වල ඌරු මේද අඩංගු තෙල් ඇති බවයි.
____________________
#යුරෝපයේ රටවල් ගණනාවක වික්ස් තහනම් කර ඇත! එහිදී එය මන්දගාමී විෂ ලෙස ප්‍රකාශයට පත් කර ඇත! නමුත් අපේ රටේ එය මුළු දවසම රූපවාහිනියේ ප්‍රචාරණය වන බව අපට පෙනේ.
____________________
#ලයිෆ්බෝයි යනු නාන සබන් හෝ වැසිකිළි සබන් නොවේ! නමුත් එය සතුන් ස්නානය කිරීම සඳහා භාවිතා කරන කාබොලික් සබන් වර්ගයකි! යුරෝපය බල්ලන් සඳහා ලයිෆ් බෝයි භාවිතා කරයි! අපේ රටේ මිලියන ගණනක් මිනිසුන් එය භාවිතා කරයි.
____________________
#කෝකාකෝලා, #පෙප්සි ඇත්ත වශයෙන්ම වැසිකිළි පිරිසිදු කරන්නක්! එහි විවිධ විෂ වර්ග 21ක් අඩංගු බව ඔප්පු වී ඇත! ඉන්දියානු පාර්ලිමේන්තුවේ ආපන ශාලාවේ එය විකිණීම තහනම්ය! නමුත් එය අපේ මුළු රටේම විකුණනු ලැබේ.
____________________
#ටොනික් අලෙවි කරන විදේශීය සමාගම්;
කොම්ප්ලේන්
හෝර්ලික්ස්
මෝල්ටෝවා
දිල්ලි නුවර සමස්ත ඉන්දියානු ආයතනයේ (ඉන්දියාවේ විශාලතම රසායනාගාරය පිහිටා ඇති) ප්‍රෝටීන්-එක්ස් පරීක්ෂාවට ලක් කරන ලද අතර එය රටකජු වලින් තෙල් නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරි වන අපද්‍රව්‍ය බව සොයා ගන්නා ලදී! සතුන්ට දෙන ආහාර අපද්‍රව්‍ය වලින් ඔවුන් ටොනික් සාදයි.
____________________
#අමිතාබ් බච්චන් පැය 10ක් රෝහලේ සැත්කම් කරන විට වෛද්‍යවරයාට විශාල අන්ත්රය කපා ඉවත් කිරීමට සිදු විය. කෝක්, පෙප්සි වැනි සිසිල් බීම පානය කිරීම නිසා එය දිරාපත් වී ඇති බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ. ඊට පස්සේ ඔහු කෝක් පෙප්සි ප්‍රචාරණය වෙනුවෙන් පෙනී සිටීම නතර කළා.
____________________
මාධ්‍ය 👉 දැන්වීම්කරුවන්ට විශ්වාසවන්තය.
🔨🔨🔨🔨🔨🔨
අද බොහෝ දෙනෙක් පීසා භුක්ති විඳිති.
අපි පීසා සමාගම් ගැන සොයා බලමු👇
"පීසා හට්
ඩොමිනෝස්
KFC
මැක්ඩොනල්ඩ්ස්
පීසා කෝනර්
තාත්තා ජෝන් පීසා
කැලිෆෝනියා පීසා මුළුතැන්ගෙය
සල්ස පීසා "
මේ සියල්ල අමෙරිකානු සමාගම්ය.
සටහන: - පීසා රසවත් කිරීමට E-631 රසය ඌරු මස් හෝ ඌරු මස් වලින් සාදන ලද එන්හෙන්සර් එකතු කරනු ලැබේ.
අවධානය යොමු කරන්න, ආහාර ඇසුරුම් වල පහත කේත සඳහන් කර ඇත්නම් ඔබ නොදැනුවත්ව පරිභෝජනය කරන දේ ඔබ දැනගත යුතුය.
බොහෝ විට ඔබ නිර්මාංශ විය හැක, නැතහොත් ඔබට ඒ මස් වර්ග වලින් ආසාත්මිකතා ඇති අයෙකු වියහැක, එහෙමත් නැත්නම් ඔබ හලාල් ආහාර අනුභව කරන්නෙකු විය හැක, සැලකිලිමත් වන්න.
ඊ 322 - හරක් මස්
ඊ 422 - මත්පැන්
ඊ 442 - මධ්‍යසාර හා රසායනික
ඊ 471 - හරක් මස් සහ මධ්‍යසාර
ඊ 472 - හරක් මස්, මස් සහ ඌරු මස් මිශ්‍රණය
ඊ 476 - මත්පැන්
ඊ 481 - හරක් මස් හා ඌරු මස් මිශ්‍රණය
ඊ 627 - භයානක රසායනික
ඊ 631 - ඌරු මේද වලින් ලබාගත් තෙල්
● සටහන - මෙම කේත බොහෝ දුරට විදේශීය සමාගම්වල නිෂ්පාදන වලින් සොයාගත හැකිය: - චිප්ස්, බිස්කට්, චුවිංගම්, ටොෆි, චොක්ලට් සහ මැගී!
ඔබේ දරුවන්ගේ යහපැවැත්ම ගැන අවම වශයෙන් අවධානය යොමු කිරීම නොසලකා හරින්න, සැකයක් ඇත්නම් අන්තර්ජාලය නොවේ නම් ඔබේ මූලාශ්‍ර හරහා ඔබම සොයන්න. (ගූගල්)
මැගී ඇසුරුමේ ඇති අමුද්‍රව්‍ය දෙස බලන්න, ඔබට රසය සහ රහස සොයාගත හැකිය (E-635)
Google ගූගල් හි පහත කේත සඳහාද බලන්න: -
E100, E110, E120, E140, E141, E153, E210, E213, E214, E216, E234, E252, E270, E280, E325, E326, E327, E334, E335, E336, E337, E422, E430, E431, E431 E433, E434, E435, E436, E440, E470, E471, E472, E473, E474, E475, E476, E477, E478, E481, E482, E483, E491, E492, E493, E494, E495, E557 E631, E635, E904.
දැනුවත් කිරීම සඳහා එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට කාරුණිකව යොමු කරන්න.
නිරෝගී දැයක් උදෙසා පෙළ ගැසෙන්න,
ඔබ අප බොහෝදුරට මේ සියලු දේ ඇතිතරම් ගෙන බඩ පුරවාගෙන දැන් අපේම අය බොහොමයක් පිලිකා රෝහල්වල ජීවිතේ අවසාන දින ඔවුන්ම ගනිමින් ඇත.
ඔබේ දරුවන් එයින් මුදවන්න...
ස්තූතියි !
පලි:- "ෆෙයාර් ඇන්ඩ් ලව්ලි" සමාගම චෙන්නායි නඩුව වෙනස් පැරදිමෙන් පසු "ග්ලොව් ඇන්ඩ් ලව්ලි" ලෙස නිෂ්පාදන නාමය වෙනස් කොට ඇත.

ඇම්පාර ඇතුළුව දිස්ත්‍රික්ක 06ක උණුසුම් දර්ශකය ඉහළට... සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය.
උණුසුම් කාලගුණ තත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අම්පාර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම “වැඩි අවධානයක්“ යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය.
විජලනය සහ ලවණ ඉවත්වීම නිසා මස්පිඩු පෙරළීම, අධික උෂ්ණත්වය නිසා අධික මහන්සිය, ආඝාත තත්ත්වයන් ආදිය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතුවලින් වළකින ලෙසත්, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම,කුඩා ළමුන් වාහන තුළ තනිවම නොරදවන ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

04/01/2021

මේ පොස්ට් එක දාන්නේ ඉතාමත්ම හිත් වේදනාවෙන්...
හොද ආහාර සංස්කෘතියක් තිබුනු අපේ රටට දැක්මක් දේශපාලකයන් උරුම කර දුන් දායාද ......

03/28/2021

කෘතිම රසකාරක හෝ වර්නක අඩනගු නැත්න්ම් චිකන් රසයක් ගන්නෙ කොහොමද??

ඔය පැකට් එකේ E621 හෙවත් මොනෝ සෝඩියම් ග්ලූටෝමේට් අඩංගුයි.තනිකරම නොමග යවන්න තමයි පැකට් එකේ ඔහොම ගහලා තියෙන්නෙ.මැගී ස්ටොක් පව්ඩර් කියලා දැනට කඩවල්වල රයිස් එකට දාන්නෙත් කලින් අජිනමොටෝ කියන වෙළඳනාමෙන් ආවෙත් E621ම තමයි.දරුණු ස්නායූ ආබාධ ඇතිකරන්න වකුගඩු රෝග ඇතිකරන්න වගේම පිළිකා කාරකයක් ලෙසත් සැලකෙනවා ඔය E621

රසකර වස කමු☠️💀

03/28/2021

මී කතුර වෙනුවට මීයො අල්ලන කූඩුව හදපු මිනිහට පිං සිද්ද වෙනව කියල මමයි අපේ තාත්තයි හැමදාම කතා වෙනව මීයෙක් අහු උනාම වැව පැත්තට ගිහින් කූඩුවෙ දොර ඇරියම ඌ පනබේරන් දුවන විදිහට කොච්චර පිං ද කියල ආයි ආයි හිතෙනව...

කන එකට වහ දාල දීල තිරිසං සතෙක් වත් මරන එක පවු පකෝ ......
එහෙව් එකේ වැඩිපුරම අවුරුද්දට කැවුම් බැද්දම කන්නෙ පොඩි එව්න් වගත් දැනගෙන
ඒ පුංචි එවුන්ට කැවුම් බදින්න මේ වගේ තෙල් ගෙනාපු මාමෙ... මේකට අනුබල දීපු මාමෙ නැන්දෙ උබලට හෙන ගහනව .... මේව මහ තිරිසන් වැඩ .....

(මේක අයින් කරන්න දාපු පෝස්ට් එකක් නෙමෙයි රටේ මාද්‍ය වලට මේව දාන්න බැරි නිසා මට පුලුවන් විදිහට මේ මිනිස්සුන්ව දැනුවත් කරන්න දැම්මෙ මූව දැක්කොත් ගහපන් කෙල මූනට )

සතොසෙන් අයින් කරපු එකාට ප්‍රමිති සහතික ලබාදෙන තැන ලොකුම පුටුව දුන්න ආන්ඩුව ..... නොදෝකිං ....

03/28/2021

2008 වසරේදී චීන කිරිපිටි නිෂ්පාදන සමාගමක් විසින් වෙළදපොලට නිකුත් කළ කිරි පිටි පානය කිරීමෙන් දරුවන් 54,000ක් රෝහල් ගත කෙරුණු අතර ඉන් 6 දෙනෙක් මිය ගියා......

අධික ලෙස මෙලමයින් නමැති විෂ රසායනිකය අඩංගු වීම ඊට හේතුවයි.....

මෙම වරද සිදු කළ වැරදි කරුවන්ට එරට අධිකරණය පැන වු දඩුවම් මෙසේය........

කළමණාකරුවන් දෙදෙනෙකුට මරණීය දන්ඩනය.......

තවත් කළමණාකරුවන් දෙදෙනෙකුට 15 වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම්.........

සමාගමේ හිමිකාරියට ජීවිතාන්ත සිර දඩුවම්....

රජයේ සෞඛ්‍ය බලධාරීන් 7 දෙනෙකුට රැකියාවන් අහිමි කළ අතර සෞඛ්‍ය අංශයේ කිසිදු රැකියාවක් තහනම්.........

-------------------------------------

අපේ රටේ නම් ජනතාව පොල් තෙල් වල විෂ රසායනික සොයාගෙන පැමිණි කල යුතුය. ජනතාවට සොයාගන්න නොහැකි වුවහොත් ඒවායේ විෂ රසායනික නැතිබව වගේ කතා කියන දේශපාලුවොත් ඇත.

- චානක නලින් -

Photos from EaSy GraB's post
03/27/2021

Photos from EaSy GraB's post

Photos from EaSy GraB's post
03/27/2021

Photos from EaSy GraB's post

03/10/2021

අම්මා ❤️

ඇගේ දරුවා මිය ගිය අතර ඇගේ සිරුරෙන් කිරිවැගිරෙන්නට විය. ඇය ඒවා පිටතට ගෙන එය දරුවන් වෙනුවෙන් කිරි එරෙන්නේ නැති මවුවරුන්ගේ දරුවන්ට පරිත්‍යාග කළා ය.

- සටහන උපුටා ගැනීම Tharanga Lankanath -

02/10/2021

ONLINE භාණ්ඩ මිලට ගැනීම සහ හොරුන්ගෙන් බේරෙන හැටි.

1.මෙහි පහත තියෙන වාහනවලට හුලං ගහන්න හැකි HEAVY DUTY AIR COMPRESSOR යනුවෙන් හදුන්වා දී තිබූ භාණ්ඩය මිලට ගැනීමට මා මීට දින කීපයකට පෙර ඉල්ලා සිටියා.

2.ඉන්පසුව ඔවුන්ගෙන් මෙය "METAL වලින් සාදන ලද බවද PLASTIC එකක් නොවන බවද තහවුරු කර ගත්තා".

3.ඊයේ දින එනම් 2021.2.9 දින හවස 2 ට පමණ " කුරියර් ආයතනයක නියෝජිතයෙකු පැමිණ මා වෙත එම භාණ්ඩය ඇති පෙට්ටියක් ලබා දුන්නා".

4.ඔහු ඉදිරියේදීම එහි අසුරනය ගලවා බැලූ අතර එහි තිබුණේ "PLASTIC වලින් සාදන ලද සෙල්ලම් බැලුන් වලට හුලං ගහන්න වගේ වැඩකට නම් හරියන ජාතියේ බාල භාණ්ඩයක් පමණි".

5.ඒ අනුව මා නම් මුදල් නොදී "මේ වංචාවෙන් බේරුණු අතර පහත රූපයේ දැක්වෙන දුරකථන අංකයෙන් විමසූ විට කියා සිටියේ මුදල් ආපසු ගෙවීම කරන්න බැරි බවත් වෙනත් භාණ්ඩයක් පසුව එවන්න බලන්නම් වශයෙනි ."

6.මේ වගේ වංචා සම්බන්ධයෙන් ඔබ පැමිණිලි කරන්න ඕන,

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය,1 සහ 2 මහල,සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,අංක 27,වොක්ෂෝල් වීදිය,කොළඹ 2.

දුරකථන අංකය=0117755456,
0117755457,
ක්ෂණික ඇමතුම=1977

යන ආයතනයට වන අතර ඉන්පසුව එම වංචාව සම්බන්ධයෙන් සමථයක් ඇති නොවුවහොත් "මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එම ආයතනය පියවර ගනු ඇත".

ONLINE බඩු වංචාවකට හසු නොවී ගන්න ඕනම නම් ඔබට කරන්න හැකි දේවල්.

1.විශ්වාසවන්ත ආයතනයක් මගින් භාණ්ඩ ගෙන්වා ගැනීම.

2.කිසිම අවස්ථාවක මුදල් කලින් නොගෙවීම.

3.භාණ්ඩය රැගෙන එන අයට එම භාණ්ඩය ඒ ගැන හොදින්ම නොදන්න ඔබේ නිවසේ හෝ කාර්යාලයේ කිසිවෙකු වෙත භාරදීම වැලැක්වීම .

4.භාණ්ඩය රැගෙන ආ "කුරියර් නියෝජිතයා ඉදිරියේදී ඇසුරුම ඉවත් කර භාණ්ඩය පරීක්ෂා කිරීම".

5.ඔබ එම භාණ්ඩය නිසි ලෙස ක්‍රියාකාරීව තිබේද යන්න මුදල් ගෙවීමට පෙර පරීක්ෂා කිරීම.

6.මේ වෙලාවෙදි "කුරියර් නියෝජිතයා ඔබ මේ කරන දේට බලවත් සේ අකමැති වේවි".

7.නමුත් ඔබ භාණ්ඩය මේ වන විටත් ඇසුරුමින් ඉවත් කර ඇති නිසා "ඔවුන්ටත් වෙන කරන්න දෙයක් නැති තත්ත්වයට ඔවුන් පත් කරන්න ඔබට හැකිවේවි".

8.ඉහත කියූ විදිහට කරොත් හොර වෙළෙන්දො නැතිවෙලා හොද වෙළෙන්දො පමණක්ම ඉතිරි වේවි.

8.මේ ලිපිය හැකිතාක් SHARE කර පාරිභෝගික අයිතිවාසිකම් රැකීමට සහාය වෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි,ස්තුතියි SHARE කරන ඔබට.

Photos from EaSy GraB's post
02/02/2021

Photos from EaSy GraB's post

02/02/2021

පෙරේදා අපේ පාසල් වැඩසටහන වෙලාවේ අනිත් හැම ළමයෙක්ම අපි දීපු බනිස් කාලා කිරි පැකට් බොද්දි එක දරුවෙක් එයාගේ බනිස් ගෙඩිය අතේ තියාගෙන ගුලි කරන් ඉන්නවා..ඒක දැකලා දරුවගෙන් ඒ ඇයිද අහද්දි දුව කිව්වේ අපේ නංගි හුගක් ආසයි බනිස් කන්න.එයා බඩගින්නේ ඉද්දි මට කන්න බෑ.මේක මම එයාට ගිහින් දෙනවා කියලා...😓

පීට්සා එකක් කාලා සෑහිමකට පත් නොවන මිනිස්සු ඉන්න සමාජයක බනිස් ගෙඩියක් කන්න ආස කරන මිනිස්සු උපයලා දරුවන්ට කන්න පාන් ගෙඩියක් ගන්න මහන්සි වෙන මිනිස්සු මේ රටේ ගොඩක් ඉන්නවා.

මේ රටේ තියෙන්නේ කිලෝමීටර් හැටපන්දහස් හයසීය ගාණක්.ඒකේ හැම වර්ග කිලෝමීටරයක ඒ වගේ අසරණ පවුල් 10ක් වත් ඇති.ඒ වගේම උන් වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් උන් හුගක් ඒ කිලෝමීටරය ඇතුලේ ඇති.උඹ ඉන්න ඒ කිලෝමීටරය ඇතුලේ ඉන්න එක පවුලක් වෙනුවෙන් මාසෙකට එක දවසක් දෙයක් කරපන්.දරුවෙක්ට පොතක් පෑනක් හරි අරන් දියන්...

අපි සිස්ටම් එකට බැනලා වැඩක් නෑ.
පාරවල් වල කෑගහලා උද්ඝෝෂණ කරලා මීටින් කරාට සිස්ටම් එක වෙනස් වෙන් නෑ.අපිට පුලුවන් දේ කරලා අපේ එකාව අපි රැකගත්ත දවසට සිස්ටම් එක ඉබේම වෙනස් වේවි....✍️🙏

සංජය ප්‍රදීප්
GREEN PROJECT API

Photos from EaSy GraB's post
01/16/2021

Photos from EaSy GraB's post

Address

XV33+7X McLean, Dranesville, VA, United States
McLean, VA

Alerts

Be the first to know and let us send you an email when ලංකා සයිවර් කඩ කෑම සංසදය / Lanka saywar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Nearby media companies

Other News & Media Websites in McLean

Show All

Comments

Thanuth Food Cafe නව මුහුණුවරකින් ඔබ වෙතට.... දැන් ඔබට අවශ්‍ය ඕනම කෑම වර්ගයක් එක් ඇමතුමකින් නිවසටම...බැංකු හංදියේ ඔන්ලයින් කෑම කඩය... අමතන්න... නිමේෂ් - 071 6335037 ශ්‍රීයානී - 071 0552459 දහවල් 10 සිට රාත්‍රී 10 තෙක් සතියේ දින හතම විවෘතයි... දැන්ම ඇනවුම් කරන්න... (මුල්ලේරියාව, කොටිකාවත්ත, I.D.H, ගොතටුව, කැළණිමුල්ල, අංගොඩ,ගල්වාන,වල්පොල)..

Thanuth Food Cafe නව මුහුණුවරකින් ඔබ වෙතට.... දැන් ඔබට අවශ්‍ය ඕනම කෑම වර්ගයක් එක් ඇමතුමකින් නිවසටම...බැංකු හංදියේ ඔන්ලයින් කෑම කඩය... අමතන්න... නිමේෂ් - 071 6335037 ශ්‍රීයානී - 071 0552459 දහවල් 10 සිට රාත්‍රී 10 තෙක් සතියේ දින හතම විවෘතයි... අපගේ නිවසට පැමින වුවද ඇනවුම් කළ හැක. සියලුම උත්සව අවස්ථා සදහා කෑම ඕඩර් බාර ගනු ලැබේ... දැන්ම ඇනවුම් කරන්න...(124/5/1, Himbutana, Angoda.) (මුල්ලේරියාව, කොටිකාවත්ත, I.D.H, ගොතටුව, කැළණිමුල්ල, අංගොඩ,ගල්වාන,වල්පොල)..

කොල්ලෝ ටිකක් එකතු වෙලා කරන ලස්සන වැඩක් මේක...... "travel with cooking" මේ ලින්ක් එකෙන් https://www.youtube.com/watch?v=46-fIoqaYSY&t=12s video එක බලලා like කරලා comment කරලා subscribe කරලා support එකක් දෙන්න....