10/03/2025
මගේ අලුත්ම ගීතයක් ලගදීම ඔබවෙතට…
පද රචනය දොස්තර දීපානි සේනාරත්න ..
තනු නිර්මාණය සහ සංගීතය රොශාන් ද සිල්වා ..
ලොව පවසනවා අමතක කරන්න කියා
හදබදුනින් ඉහිරී ගිය පෙම් මදිරා..
කලහැකිවේවිද යම්දිනයක මන්දා…
ඒ මට මාවත් අමතක වී ගියදා …