SL eBay Platform Experts

SL eBay Platform Experts Shipping Shipping

*Part Time වැඩ කල හැකි, අවුරුදු 20ත් 30ත් අතර, උසස් පෙල සමතුන්* _( සාමාන්‍ය පෙල ගණිතය, සිංහල ඇතුලත්ව සම්මාන සහිතව. ඉංග්‍...
10/30/2024

*Part Time වැඩ කල හැකි, අවුරුදු 20ත් 30ත් අතර, උසස් පෙල සමතුන්* _( සාමාන්‍ය පෙල ගණිතය, සිංහල ඇතුලත්ව සම්මාන සහිතව. ඉංග්‍රීසි සහ දමිල භාශා කතා නිපුනත්වය අතිරේක සුදුසුකමක් වේ.)_ සදහා *Freelance Client Relation Officer Vacancy* 25ක් ඇත.

*අයදුම්පත් 2024 නොවැම්බර් 2 දා දක්වා ඉදිරිපත් කල හැක.*

*පළමු අධියරෙන් තෝරා ගන්නා අය WhatsApp මාර්ගයෙන් දැනුවත් කරනු ලැබේ.* (ඔබගේ අයදුම්පතේ ඔබව සම්බන්ධ කරගත හැකි WhatsApp අංයක් ඉදිරිපත් කරන්න)

*මෑතකදී ලබා ගත් ඡායාරූපයක් ඇතුලත් කල අයදුම්පත් [email protected] වෙත යොමු කරන්න.*

06/13/2024

We are Managing your ecommerce platforms generating high profit..
Contact us for more details.

ඔයාගේ eBay account එක කරන්න වෙලාවක් නැද්ද ?Sales නැතුවම එපා වෙලාද ?Income එකක් ගන්න බැහැ කියලා හිතෙනවද ?එහෙනම් eBay Acco...
06/10/2024

ඔයාගේ eBay account එක කරන්න වෙලාවක් නැද්ද ?
Sales නැතුවම එපා වෙලාද ?
Income එකක් ගන්න බැහැ කියලා හිතෙනවද ?
එහෙනම් eBay Account එක manage කරන්න අපිට දෙන්න. අපි වැඩි කරලා දෙන්නම් sale එක.
අපි ඔයාට ලාභයෙන් කොටසක් දෙන්නම්.
අදම අපිව සම්බන්ධ කරගන්න.

Address

New York, NY

Telephone

+13476467105

Website

Alerts

Be the first to know and let us send you an email when SL eBay Platform Experts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL eBay Platform Experts:

Share