CNS Cinemates Backup

CNS Cinemates Backup Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CNS Cinemates Backup, Digital creator, New York, NY.
(1)

🔴 A THURSDAY (2022)🔘 Hindi🔘 දේශපාලුවන්ට තරු පෙන්වන බ්‍රහස්පතින්දා🔘 Crime / Drama🔘 8.2/10 IMDB      ◆━━━━━━━▣✦▣━━━━━━━━◆ ...
08/30/2026

🔴 A THURSDAY (2022)
🔘 Hindi
🔘 දේශපාලුවන්ට තරු පෙන්වන බ්‍රහස්පතින්දා
🔘 Crime / Drama
🔘 8.2/10 IMDB
◆━━━━━━━▣✦▣━━━━━━━━◆
නෙයිනා කියන්නේ පෙරපාසල් ගුරුවරියක්.. ඇයගේ පෙම්වතා වෙන රොහිත්ගේ නිවසේ තමයි මේ පෙරපාසල ඇය පටන් අරන් යන්නේ.. හැමදාම වගේ සුපුරුදු පරිදි පෙර පාසලේ වැඩ ගෙවිලා යනවා. හැබැයි මේ අපි කියන බ්‍ර‍හස්පතින්දා දවසේ.. නෙයිනා එක පාරටම කවුරුත් නොහිතපු දෙයක් කරනවා. ඒ කියන්නේ පෙර පාසලේ ඉන්න ළමයි 16 දෙනෙක් ප්‍රාණ ඇපයට අරගන්නවා. පෙර පාසලේ ගුරුවරියම ළමයින්ව ප්‍රාණ ඇපයට ගත්තා කිව්වාම කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ මුලින්. නමුත් එන්න එන්න තත්වය සංකිර්ණ වෙන්න ගන්නවා.. ඇය මේ විදියට ළමයින් 16 දෙනෙක් ප්‍රාණ ඇපයට අරන් කරන්න යන වැඩේ මොකක්ද .... ? ඇයි මේ ගුරුවරිය එක පාරටම මේ විදියට දරුණු තිරණයක් ගත්තේ .... ?
◆━━━━━━━▣✦▣━━━━━━━━◆

☑️ MOVIE LINK〽️🎦

🛑 https://www.facebook.com/events/652960665983027/permalink/652965212649239/?app=fbl

✯✯☬ ....CNS CINEMATES.... ☬✯✯

🧿 Doctor (2021) ☘️ වෛද්‍යවරයා☘️ Action /Comedy☘️ Tamil☘️ 7.5/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆වරුන් (සිවකාර්තිකෙයියන්) ...
08/30/2026

🧿 Doctor (2021)
☘️ වෛද්‍යවරයා
☘️ Action /Comedy
☘️ Tamil
☘️ 7.5/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

වරුන් (සිවකාර්තිකෙයියන්) කියන්නේ හමුදාවේ ඉන්න වෛද්‍යවරයෙක් ඉතිං මේ වරුන් කියන්නේ ටිකක් නිමිච්ච තැන්පත්
චරිතයක්, ඔහොම ඉන්න වරුන්ට තමා පද්මිණීව (ප්‍රියන්කා ) හම්බවෙන්නේ මේක ආදර සම්භන්ධයක් නෙමේ
කතා කරලා කරන්න ගිය විවාහයක් ” ගිය” කියලා මං කිව්වෙ ඇයි බලනවද , ඔව් ඒකට හේතුවක් තියෙනවා හැබැයි ආතල් හේතු ටිකක් ඒව මම කියනවට වඩා ඔයාල බලන එකම තමා හොඳ , ඉතින් ඔන්න ඔය අතරෙ තමා ආරංචි වෙන්නේ පද්මිණීගේ නෑනගෙ දුව චින්නු ස්කෝලෙ ඇරිල එනකොට අතුරුදහන් වෙලා කියලා, කොහොම නමුත් නොහිතපු විදිහට මේ චින්නුව හොය වැඩේට එක පාරටම වරුන් සම්භන්ද වෙනවා .මෙයාල පොලිසියේ නඩුවක් දැන්මත් කිසි කෙනෙක් සත පහකට ගණන් ගන්නේ නෑ.. ඔන්න ඔහොම බලාපොරොත්තු නැති කරන් අඬ අඬා ඉන්නකොට තමා වරුන් කියන්නේ ” අපේ දුවව අපිම හොයාගමු” කියලා . මේ නැති වුන ගෑණු ලමයා අතුරුදහන් උන පලවෙනි කෙනා නෙමේ තව ගොඩක් අය මේ විදිහට අතුරුදහන් වෙනවා.. එයාගේ දුව හොයා ගන්න පුළුවන් වෙයි ද? අපි බලමු..

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

🎥 MOVIE LINK〽️📽️
⭕👇👇https://www.facebook.com/events/328049872789995/permalink/328155899446059/?app=fbl
✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿 Sanam Teri Kasam (2016)☘️ සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි☘️ Romance☘️ Hindi☘️ 7.5/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆ඉන්දර්...
08/30/2026

🧿 Sanam Teri Kasam (2016)
☘️ සොඳුරියේ, ඔබේ නමින් දිවුරමි
☘️ Romance
☘️ Hindi
☘️ 7.5/10 IMDB
◆━━━━━━━▣✦▣━━━━━━━━◆
ඉන්දර් කියන්නේ හුදකලාවේ ජිවිතේ ගෙවෙන මිනිමරුවෙක් කියල හංවඩු ගැහුණු කොල්ලෙක්.. ඒවගේම සරස්වතී කියන්නේ අහිංසක ගැහැණු ළමයෙක්. මේ දෙන්නම ජිවත් වෙන්නේ එකම තට්ටු නිවාසයක මහල් දෙකක.. සරස්වථීට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉක්මනටම තමන්ගේ නංගිව කසාද බන්දල දෙන එක. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලම තමන් කසාද බැඳලා ඉන්න ඕනේ. මොකද පවුලේ වැඩිමලා සරස්වතී නිසා. මේ නීතිය ගේන්නේ සරස්වතී ගෙ සැරපරුෂ තාත්තා.. සරස්වතිගේ නංගිටත් ඕනේ කොහොමහරි ඉක්මනට කසාද බඳින්න. එත් සර්ස්වතිට කිසිම කොල්ලෙක් කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ නිසා ගොඩක් හිත් වේදනාවෙන් ඉන්න සරස්වතී දවසක් මේ ප්‍රශ්නෙට උදව්වක් ඉල්ලගන්න ඉන්දර් ලඟට යනවා. ඒ ගමනේන් පස්සේ සරස්වතී ගෙ මුළු ජිවිතයම උඩු යටිකුරු වෙනවා. සර්ස්වතිට ඇත්තටම මොකද වෙන්නේ? ඉන්දර් සරස්වතිට උදව් කරයිද, ? ඉන්දර් කියන්නේ ඇත්තටම මොනවගේ කෙනෙක්ද? ඔහු ඇත්තටම මිනිමරුවෙක්ද?

🎥 MOVIE LINK〽️📽️
⭕👇👇 https://www.facebook.com/events/375947767813087/permalink/375984077809456/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿 Theeran Adhigaram Ondru (2017)☘️ දාම මංකොල්ලය හඹා යාම☘️ Action /Thriller ☘️ Tamil ☘️ 8.6/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━...
08/26/2026

🧿 Theeran Adhigaram Ondru (2017)
☘️ දාම මංකොල්ලය හඹා යාම
☘️ Action /Thriller
☘️ Tamil
☘️ 8.6/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

කතාව ගැන කියන්නම් තමිල්නාඩු පොලිසිය විසින් ඇත්තටම කරපු මෙහෙයුමක් තමා මේ සිනමා පටයට පාදක වෙලා තියෙන්නේ. ට්‍රක් එකකින් මහා වැස්සේ ආපු මුණු ආවරණය කාරගත්තු කල්ලියක්අ ධිවේගී මාර්ගයක් අසල තිබෙන හුදෙකලා වුනු නිවසකට ගිහින් ඉස්සර දොරට තඩි බානවා එයාලගේ වාහනේ කැඩිලා ගිලන් රථයකට කතා කරන්න ඕනි උදව් කරන්න කියල. ඒත් ඒකට උදවු කරන්න හදපු හැම ගේකම හිටිය මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ හැම වතාවෙම තිරිසන්නු වගේ මැරිලා යන්න. ඔහොම කරගෙන යන මංකොල්ලකෑම් අල්ලගන්න වෙන්නේ නැහැ පොලිසියට මොකද එයාල මොකුත් සාක්ෂි ඉතුරු කරලා යන්නේ නැති නිසා. මේ අතරේදී තමා තිරන් අපේ කතා නායකයා පොලිසියට බැදිලා DSP කෙනෙක් වෙන්නේ. වැඩේ කියන්නේ මෙයාගේ එහා ගෙදර ඉන්න ගෑනු ළමය එක්ක බොහොම සුන්දර ආදර කතාවකුත් මේකේ වෙනවා. කොහොම වුනත් ඒ ආදර කතාවට මොකද වෙන්නේ අර මංකොල්ල කල්ලියයි අල්ල ගන්න වෙන්නේ කාටද කියල මේක අරන් බලන්නකෝ.

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

🎥 MOVIE LINK〽️📽️
⭕👇👇
https://www.facebook.com/events/754282412243113/permalink/754287682242586/?app=fbl
✯✯☬.....CNS CINEMATES-🇱🇰....☬✯✯

⚛️ Indian Penal Law (2025) ♨️◼️ ඉන්දියානු දණ්ඩ නීතිය◼️ Action/Thriller ◼️ Tamil ◼️ 6.4/10 𝗜𝗠𝗗𝗕🌐 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚 𝙗𝙮:-   බ්‍රයන් ...
08/24/2026

⚛️ Indian Penal Law (2025) ♨️
◼️ ඉන්දියානු දණ්ඩ නීතිය
◼️ Action/Thriller
◼️ Tamil
◼️ 6.4/10 𝗜𝗠𝗗𝗕
🌐 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚 𝙗𝙮:- බ්‍රයන් (Cineru.lk)

මදුරෙයි නගරයේ ටැක්සි ඩ්‍රයිවරයෙක්ගේ ජීවිතය අවුල් වෙන්නේ, දූෂිත පොලිස් නිලධාරියෙක් ඔහුගේ රථය භාවිතා කර අපරාධයක් සිදු කරන විටයි.
නිරපරාධ ඔහුට බරපතල චෝදනා පනවලා, නීතිය ඔහුට විරුද්ධව හැසිරෙන විට, ඔහුගේ ජීවිතය අතිශයින් අර්බුදයකට පත්වෙයි.

අන්බු සමඟ එක්ව ඔහුට වෙන්නේ- සත්‍යය හෙළි කරගන්නත්, බේරෙන්නත් මරණය සමඟ සටන් කිරීමක්.

මෙය බලවත් සමාජ පණිවිඩයකින් පිරුණු, ධනවතුන් සහ අහිංසක ජනතාව අතර ඇති බලය හා අසාධාරණය ගැන ගැඹුරු විමසීමක් කරන ෆිල්ම් එකකි
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
☸️ තෙරුවන් සරණයි.!🪷 පරිස්සමෙන් ඉන්න !.

♧ ━━━━━━━ ※ ● ※━━━━━━━━ ♧

♧ ━━━━━━━ ※ ● ※━━━━━━━━ ♧

🎥 𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 ☆
(චිත්‍රපටය) 👇 ↘️
https://www.facebook.com/events/1490687372403972/permalink/1490777042395005/?app=fbl

♧ ━━━━━━━ ※ ● ※━━━━━━━━ ♧


✯✯☬....🇱🇰-𝗖𝗡𝗦 𝗖𝗜𝗡𝗘𝗠𝗔𝗧𝗘𝗦-🇱🇰....☬✯✯

🧿 Badava Rascal (2021) ☘️ දුප්පත් රස්තියාදුකාරයා☘️ Action/Drama☘️ Tamil☘️ 7.8/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆ශංකර් කි...
08/23/2026

🧿 Badava Rascal (2021)
☘️ දුප්පත් රස්තියාදුකාරයා
☘️ Action/Drama
☘️ Tamil
☘️ 7.8/10 IMDB
◆━━━━━━━▣✦▣━━━━━━━━◆
ශංකර් කියන්නෙ තරුණ කඩවසම් කුලී ත්‍රීරෝදරථ රියදුරෙක්. සිය නැගෙනිණිය කුඩා කාලයේ දීම මිය යන අතර සිය මව හා පියා සමගින් කාලය ගත කරනවා. මේ අතර ඔහුට සංගීතා නම් වූ සුරූපී තරුණියක් සමග ආදරයක් පටන් ගන්න අතර ඇය එකළ ප්‍රාන්ත මහ ඇමතිනියගේ දුවයි. දෙමාපිය සියලු දෙනාගේ ආශිර්වාදය මේ දෙපලට ලැබෙද්දි කසාදෙට සියල්ල කතා කරන්න ගිය මොහොතේ ඇයගේ අනපේක්ෂිත හැසිරීම් හමුවේ ශංකර් හා ඔහුගේ දෙමාපියන් දැඩි කනස්සල්ලට පත් වෙනවා. කේන්තියෙන් ඉතා කෝපයෙන් නිවසින් පිටව යන අතර ඔහුගේ දෙමාපිටන්ට බොහෝ සේ වේදනාවක් වෙනවා මේ හැසිරීම. ශංකර් පිස්සෙක් වගේ පාරවල් ගානේ බි බී ඇවිදිනකොට ඔහුට එක පොලිස් නිලදාරියෙක් මුණ ගැහෙනවා. ශංකර්ගේ ජීවිතයේ හැරවුම් ලක්ශ ඔහුයි
◆━━━━━━━▣✦▣━━━━━━━━◆

🎥 MOVIE LINK〽️📽️
⭕👇👇
https://www.facebook.com/events/729382771583283/permalink/729385661582994/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🧿 Antim The Final Truth (2021)☘️ අවසන් සත්‍ය☘️ Action /Crime ☘️ Hindi☘️ 6.8/10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆රාහුල්යා ක...
08/22/2026

🧿 Antim The Final Truth (2021)
☘️ අවසන් සත්‍ය
☘️ Action /Crime
☘️ Hindi
☘️ 6.8/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

රාහුල්යා කියන්නේ ටිකක් ඉවසීමක් නැති තරුණයෙක්..මෙයාගේ තාත්තා තමයි දට්‍රාරම් පාටිල් කියන්නේ…ඉතින් රාහුල්‍යාගේ තාත්තා ගත්තු ණය නිසාම,එයාට තමන්ගෙම ඉඩම් වල කුලී වැඩ කරන්න වෙනවා..ඉතින් දවසක් රාහුල්‍යගේ තාත්තව ඉඩම් හිමියා රස්සාවෙන් අස් කරල දානවා…ඒ ඔක්කොමත් ප්‍රශ්න නිසා නගරෙට එන රාහුල්‍යගෙ පවුලෙ අය මාර්කට් එකක කුලී වැඩ කරන්න හම්බවෙනවා..කොහොම හරි කුලී වැඩ කරගෙන ඉන්න අතර තුර තමයි රාහුල්‍යා මාර්කට් එකේ ඉන්න මැරයෙක් එක්ක ප්‍රශ්නයක් දාගෙන හිරේට යන්නේ..එතනින් එහාට ඇරබෙන රාහුල්යගේ කතාව බලන්න. . .

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

🎥 MOVIE LINK〽️📽️
⭕👇👇
https://www.facebook.com/events/1703910256631768/permalink/1703912896631504/?app=fbl
✯✯☬....🇱🇰-CNS CINEMATES-🇱🇰....☬✯✯

🔴 Bhajarangi 2 - 2021🔘Kannda🔘 Thriller/Fantasy🔘 7.7/10 IMDB      ◆━━━━━━━▣✦▣━━━━━━━━◆භජරංගි 2 යනු ශිව රාජ්කුමාර් රඟන ඉන්...
08/22/2026

🔴 Bhajarangi 2 - 2021
🔘Kannda
🔘 Thriller/Fantasy
🔘 7.7/10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

භජරංගි 2 යනු ශිව රාජ්කුමාර් රඟන ඉන්දියානු කන්නඩ භාෂා ෆැන්ටසි ක්‍රියාදාම චිත්‍රපටයකි.හර්ෂ විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර ජයන්න කම්බයින්ස් බැනරය යටතේ ජයන්න සහ බෝගේන්ද්‍ර විසින් නිෂ්පාදනය කරන ලදී.මෙම චිත්‍රපටය 2021 ඔක්තොම්බර් 29 දින තිරගත කරන ලදී. චිත්‍රපටය (ජෛ භජරංගි යන මාතෘකාව සහිත තෙළිඟු පිටපතක් සමඟින්) 2021 ඔක්තෝබර් 29 දින නිකුත් කරන ලදී.

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

❗🔘 අවධානයෙන් කියවන්න 🔘❗

CNS ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😎

☑️ MOVIE LINK

🛑 https://www.facebook.com/events/1325269341267044/permalink/1325293497931295/?app=fbl



✯✯☬ ....CNS CINEMATES.... ☬✯✯

🔴Gehraiyaan 2022🔘Hindi🔘ගැඹුර🔘Romance |drama|🔘6.4/10 IMDb     ◆━━━━━━━▣✦▣━━━━━━━━◆     නූතන මානව සබඳතාවල ගැඹුරට මුල් බැසග...
08/22/2026

🔴Gehraiyaan 2022
🔘Hindi
🔘ගැඹුර
🔘Romance |drama|
🔘6.4/10 IMDb

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

නූතන මානව සබඳතාවල ගැඹුරට මුල් බැසගත් සංකීර්ණතා වෙත ඔබව ගමනක් ගෙන යයි මම මුකුත් කියන්නේ නෑ ඔයලා ෆල්ම් එක බලන්න මොකද වෙන්නේ කියලා

◆━━━━━━━▣✦▣━━━━━━━━◆



☑️ MOVIE LINK

🛑 https://www.facebook.com/events/1022994788295948/permalink/1023047934957300/?app=fbl

✯✯☬ ....CNS CINEMATES.... ☬✯✯

🧿 Miruthan  (2016)☘️ සත්වයෙකුගේ  ඇගතුල සිටින මිනිසා☘️ Action ☘️ Tamil ☘️5.9 /10 IMDB       ◆━━━━━━━▣✦▣━━━━━━━━◆පොලීසියේ ...
08/20/2026

🧿 Miruthan (2016)
☘️ සත්වයෙකුගේ ඇගතුල සිටින මිනිසා
☘️ Action
☘️ Tamil
☘️5.9 /10 IMDB

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

පොලීසියේ ඉහල රැකියාවක් කිරීමට සුදුසුකම් තිබුනත් කාර්තික් ඒ කිසිදු අවධානම් රැකියාවක් තෝරාගත්තේ නෑ.. ඒ ඔහුගේ කුඩා සොහොයුරිය නිසයි.. ඉතින් සොහොයුරියත් බලාගෙන තමන්ගේ රැකියාවත් කරගන්න ලේසි වෙන විදියට ඕටි කියන නගරයේ රථවාහන අංශයේ SI කෙනෙකු වශයෙන් තමයි කාර්තික් ඔහුගේ ජීවිතය ගෙන ගියේ.. ඉතින් ඔය අතරේ කාර්තික් වෛද්‍යවරියක් වන රේණූට ආදරේ කරන්න පටන් ගන්නව, නමුත් ඇයට ඒ බව තේරෙන්නෙ නෑ.. ඉතින් ඔය ඔක්කොමත් අතරේ නගරයේ කිට්ටුවක තියෙන රසායනාගාරයක අන්තරායකාරී රසායනික ද්‍රවයක් එහි වැඩ කරන සේවක පිරිසකගෙන් කාන්දුවට ලක්වෙනවා.. ඒ කාන්දු වුණු රසායනික ද්‍රවය ඒ අවට සැරි සරණ බල්ලෙක් බොනව.. ඒක දකින එහි සිටින මුර කරු බල්ලාව එලවා දමනව.. ඔහු වැඩ ඇරී නිවසට යන විට කලින් දුටු බල්ලා වෙනස් විදියකට හරී ඉන්නවා.. ඉතින් මුරකාරයා බල්ලාගෙ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.. ඒ ප්‍රහාරයෙන් මුරකාරය පිල්ලියක් බවට වෙනස් වෙනවා.. මුරකාරයාගෙන් ගෙදර අය වගේම මුළු නගරයටම මේ වෛරසය පැතිරී යනවා.. ඉතින් කාර්තික්ට එයාගෙ සොහොයුරියවයි නගරයයි බේරා ගන්න පුලුවන් වෙයිද?

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

🎥 MOVIE LINK〽️📽️
⭕👇👇 https://www.facebook.com/events/723932968954092/permalink/723989088948480/?app=fbl

✯✯☬....🇱🇰-CNS CINEMATES backup-🇱🇰....☬✯✯

Address

New York, NY

Website

Alerts

Be the first to know and let us send you an email when CNS Cinemates Backup posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share