Praveen Prabodana

  • Home
  • Praveen Prabodana

Praveen Prabodana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Praveen Prabodana, Digital creator, .

සෑම වසන්තයක් පිටුපසම හඩා වැටුනු ගිම්හානයක් ඇත.ජයග්‍රහණය කරා යා හැකි හොදම මග පරාජයෙන් ලද, පන්නරයයි!! ❤😌
28/02/2025

සෑම වසන්තයක් පිටුපසම හඩා වැටුනු ගිම්හානයක් ඇත.

ජයග්‍රහණය කරා යා හැකි හොදම මග පරාජයෙන් ලද, පන්නරයයි!! ❤😌

මොනම හේතුවක් නිසාවත් උබේ ගේම උබ අතහරින්න එපා : 🖤
06/12/2024

මොනම හේතුවක් නිසාවත්
උබේ ගේම උබ අතහරින්න එපා : 🖤

🥺✨
06/12/2024

🥺✨

14/01/2024

එයා....😍

හිතට එකගව,..🌸❤️ඇපල් ෆෝන් තියන් ඉන්න උන්ට බනින අය බැරිවෙලාහරි ඇපල් එකක් හම්බුනොත් ෆොටෝ එකක් නොදා ඉදීද...?🙂ජිම් යන උන්ට බන...
15/10/2021

හිතට එකගව,..🌸❤️
ඇපල් ෆෝන් තියන් ඉන්න උන්ට බනින අය බැරිවෙලාහරි ඇපල් එකක් හම්බුනොත් ෆොටෝ එකක් නොදා ඉදීද...?🙂

ජිම් යන උන්ට බනින අය බැරිවෙලා හරි අතක් පයක් ලොකුවට දාගෙන ඉද්දී කන්නාඩිය ඉස්සරහට ගිහින් හැඩ නොබලා ඉදීද🤔
ෆොටෝ එකක් එහෙමත් නොගහා ඉදීද?

අපෝ අරකී හෙන චාටර් පට්ට බඩුව බං කියන එකීව බැරි වෙලාවත් හම්බුනොත් මොකුත් නොකර ඉදීද..🙂

කලු කොල්ලෝ තමා ලස්සන කියලා පෝස්ට් දාන අය සුදු කොල්ලෙක්ව බැරිවෙලාවත් හම්බුනොත් කලු කොල්ලට පෝස්ට් වැටෙයිද..🤔

නාමල්ට බනින අය බැරිවෙලා හරි තාත්තා ජනාදිපති උනා නම් ලැම්බොගිනියක් දෙකක් බස්සන්නේ නැතිව ඉදීද🤔🤔

රට ඉන්න උන්ගේ පඩ ශෝ කියන අයට බැරි වෙලාහරි වීසා එකක් හම්බුනොත් නොගිහින්ම ඉදීද?🤔🤔

තනිකඩ ජීවිත තමයි ආතල් ගන්නේ කියන අයට ලස්සන ආදරයක් හම්බුනු දාක තනිකඩ කමට පෝස්‍ට් වැටෙයිද??😀

තමන්ගේ අයිතියේ තියන දෙයක් දිහා බලන විදිහයි, ඒ දේම වෙන එකෙක් ළග තියෙද්දී බලන විදිහයි අපේ දෙවිදිහක් බං..
මොකද උබත් මාත් මිනිස්සු නිසා.....

අපි හරි ඊර්ෂ්‍යා කාරයෝ..🤤😌😟

-උපුටාගැනීමක්-

😍❤️
01/10/2020

😍❤️

Address

Matale

Alerts

Be the first to know and let us send you an email when Praveen Prabodana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share