Public Voice

Public Voice From the people To the people

20/05/2025
21/03/2025

කොළඹ NPP නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බලතසාර්

ක්ලීන් ශ්‍රී ලංකා - අනුර තනි කරයි  මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහිත බිත්තියයි. නිදහස් ශ්‍රී ලංකාවේ ...
17/01/2025

ක්ලීන් ශ්‍රී ලංකා - අනුර තනි කරයි

මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහිත බිත්තියයි. නිදහස් ශ්‍රී ලංකාවේ සියළු රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප මෑතක් වන තුරුම එහි අභිමානවත් ලෙස එහි ප්‍රදර්ශනය කර තිබුණි.

දැන් ඒ සියල්ල ගලවා දමා, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ රුව සහ රාජ්‍ය ලාංඡනය පමණක් එල්ලා ඇත. 1948 – 2024 යුගයේ සිටි සියළුම ජනාධිපතිවරුන් ‘බිත්තියෙන් ක්ලීන් කර ඇත.’

ජනාධිපති කාර්යාලය යනු ‘ශ්‍රී ලංකා රාජ්‍යය’ මිස ‘දේශපාලන පක්ෂ කාර්යාලයක්’ නෙවෙයි. මේ රට මෙච්චර කල් පාලනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ය.

රාජ්‍ය නායකයින් ‘ක්ලීන් කිරීම’ හා ‘ඉතිහාසය මකා දැමීම’ ට උත්සහ කිරීම, එකක් නොව දෙකක් බව අවබෝධ වේවා!

ඩී.එස්., ඩඩ්ලි, සර් ජෝන්, බණ්ඩාරනායක, දහනායක, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය, රනිල් වගේම ‘අනුර කුමාර දිසානායකත්’ එක පේළියේ ඉන්න පුළුවන් තරම් රටට වටිනවා. එතුමාව අවතක්සේරු කරලා හුදෙකලා කරන්න එපා!

රජිත් කීර්ති තෙන්නකෝන්

අපිලගේ මාවත 🙂❤️
11/10/2024

අපිලගේ මාවත 🙂❤️

RIP 💔
10/10/2024

RIP 💔

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Public Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Public Voice:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share