Pink Ladies

Pink Ladies Cookery , Fashion & Leisure
(1)

කල්පනා කරලා බලන්න , මේක ඇත්තක් They wanna see you good , But never better than them.
02/10/2025

කල්පනා කරලා බලන්න , මේක ඇත්තක්

They wanna see you good , But never better than them.

Anyone would love to visit this places ...
02/10/2025

Anyone would love to visit this places ...

හැම මොහොතකම තමන්, තමන් වෙලා ජීවත් වෙන්න. මිනිස්සු ඔයාව පිළිගත්තත්, නැතත්! මිනිස්සු ඔයාව අගය කරත්, නැතත්! හැම මොහොතකම තමන...
02/10/2025

හැම මොහොතකම තමන්, තමන් වෙලා ජීවත් වෙන්න.

මිනිස්සු ඔයාව පිළිගත්තත්, නැතත්!
මිනිස්සු ඔයාව අගය කරත්, නැතත්!
හැම මොහොතකම තමන්ට පුලුවන් දේ කරන්න.

අවංකව ජීවත් වෙන්න.
සමාජය ඔයාට ආදරය කළත්, නැතත්!
ලෝකය ඔයාව වටහා ගත්තත්, නැතත්!
ඔයාට ඔයාව දැනෙන විදියට ජීවත් වෙන්න.

අද හොඳ කියන මිනිස්සු හෙට දොස් පවරන්න පුලුවන්.
අද නරක දකින මිනිස්සු හෙට වෙද්දි අගය කරනවා වෙන්නත් පුලුවන්.

එක එක පුද්ගලයා ගැන මිනිස්සු බලන්නේ ඒ අයට දකින්න පුලුවන් මට්ටම් වලින්.

ඒ වගේම මිනිස්සු හිතන පතන දේවල් හරි වේගයෙන් වෙනස් වෙන්නත් පුලුවන්.
ඉතිං මුළු ලෝකයම සතුටු කරවන්න තමන්ට අදාළ නොවන චරිතයක් ඇතුළෙ ජීවත් වෙන්න උත්සහ කරන්න එපා.

තමන්ගෙ චරිතෙ ඇතුළේ තමන් වෙලාම ජීවත් වෙන්න!!
මොකද,
ඔයා වගේ අය මේ ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි!

💫🌻❤️

✍ Ishara

02/10/2025

Good Morning !
Have a Beautiful Day ..


Embroidery Designs ❤️💖❤️ *** Follow us to see more on facebook >>> Pink Ladies Like us & share       collected
01/10/2025

Embroidery Designs ❤️💖❤️

*** Follow us to see more on facebook >>> Pink Ladies
Like us & share


collected

01/10/2025

"හේතු නොකියාම ඔයාව අත් හරින මිනිස්සු"...."කාලෙන් කාලෙට වෙනස් වෙන මිනිස්සු"ඔයාගේ ජීවිතයේත් ඉන්න ඇති. ඉන්නවා ඇති. කවුරු හර...
01/10/2025

"හේතු නොකියාම ඔයාව අත් හරින මිනිස්සු"....
"කාලෙන් කාලෙට වෙනස් වෙන මිනිස්සු"
ඔයාගේ ජීවිතයේත් ඉන්න ඇති. ඉන්නවා ඇති.

කවුරු හරි කෙනෙක් කිව්ව නිසා,
එයාලම හිතෙන් හදා ගත්ත හේතු නිසා,
ඇත්ත නැත්ත නොවිමසාම
ඔයාව අත් හරින අය
ජීවිතයට අහිමි වීම ගැන
සතුටු වෙන්න..

ඔයාගෙන් ලැබුණු උදව් උපකාර අවසන් වෙනකොට,
ඔයාගේ සමාජ තත්වය උස් පහත් වෙනකොට..
ඔයාට හොඳක් වෙනවා දකින්න අහන්න බැරිකමට වගේම
ඔයාගේ දුකේදිත් ඔයාව අත් හැර යන අය..
අහිමි වීම ගැන
සතුටු වෙන්න..

ඔයාව අවංකව ඇසුරු කරන
හිතවත් මිනිස්සු
අත්හරින්න හේතු සියයක් තිබුණත්
ඔයත් එක්ක ඉන්න එක හේතුවක් හරි හොයනවා..
හොඳට හිතන්න...
ඔයාගේ වටිනාකම
ඔයාව වටින්නේ නැති අය ඉදිරියේ
හෑල්ලු නොවිය යුතු බව..

Copied

Happy Children ' s and Elder's Day !01/10/2025Follow us to see more on facebook , Like us & share
01/10/2025

Happy Children ' s and Elder's Day !

01/10/2025

Follow us to see more on facebook , Like us & share

Good Morning !Welcome October ...
01/10/2025

Good Morning !

Welcome October ...


Blue Magic 🩵
30/09/2025

Blue Magic 🩵

Never stop trying Never stop believing Never give upYour day will come To Win..
30/09/2025

Never stop trying
Never stop believing
Never give up
Your day will come
To Win..

සමහරුන්ට ඔයාව වරදවා වටහා ගැනීමට වඩාම හේතු වෙන දෙයක්  තමයිවචන වලට වඩා ඒක කියන ව්දිහ...සමහර වෙලාවට අපි කතා කරන විදියට ටෝන්...
30/09/2025

සමහරුන්ට ඔයාව
වරදවා වටහා ගැනීමට වඩාම හේතු වෙන දෙයක් තමයි
වචන වලට වඩා ඒක කියන ව්දිහ...

සමහර වෙලාවට අපි කතා කරන විදියට ටෝන් ( tone ) එක නිසා සහ ශබ්දය ( sound ) නිසා සමහරු අපිව වැරදි විදියට තේරුම් ගන්නවා
ඔයා සීරියස්ලි කතා කරොත් සමහරු හිතනවා
ඔයාට තරහ ගිහින් නැත්නම් ඔයා අප්සෙට් වෙලා කියලා

ඒ නිසා ඔයා යම් දෙයක් පැහැදිලි කරන කොට ඔයගෙ වොයිස් එකයි ටෝන් එකයි ගැන සැලකිලිමත් වෙන්න.
ඔයා කතා කරනකොට ඉවසීමෙන් , මෘදු හඬකින් කතා කරන්න හිතට ගන්න
එතකොට ඔයත් සතුටින් අහන් ඉන්න කෙනත් සතුටින්
සතුට බෝවේවා !

May be most of your misunderstandings are because of your tone of voice ...
People may think you are angry even you are just explaning your point..

✍️ PinkLadies

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pink Ladies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pink Ladies:

  • Want your business to be the top-listed Media Company?

Share