Development News - සංවර්ධන පුවත්

  • Home
  • Development News - සංවර්ධන පුවත්

Development News  - සංවර්ධන පුවත් ඔබේ ප්‍රදෙශයෙත් සංවර්ධන කටයුතු පිළිබ

කොළඹ බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දක්වා ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹෙයි. වසර තුනක පමණ කාලයක් මෙම ව්‍ය...
11/07/2025

කොළඹ බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දක්වා ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹෙයි. වසර තුනක පමණ කාලයක් මෙම ව්‍යාපෘතිය පොලිස් නිල නිවාස සම්බන්ධ ගෑටළුවක් නිසා ඇණහිට තිබිණ. ඊට කඩිනම් අවධානය යොමු කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරිය නව පොලිස් නිල නිවාස ලබාදීමට මැදිහත් විය. ඒ අනුව නව පොලිස් නිල නිවාස ලබාදීමෙන් පසු ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ඇරඹීම්ට හැකියාව ලැබී ඇත. මේ වසර අවසන් වන විට ව්‍යාපෘතිය නිම කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ අපේක්ෂාවයි. ව්‍යාපෘතිය නැවත ඇරඹීමෙන් මෙම ප්‍රදේශයේ රථවාහන තදබදයට විසඳුම් ලබාදීමට සහ ප්‍රමාද ගාස්තු හේතුවෙන් මතුවී ඇති ගැටලු තවදුරටත් මතු නොවන බව මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

මාධ්‍ය අංශය
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය.
2025.07.08

ගාල්ල හෝලුවාගොඩ තෙත් බිම් උද්‍යානය .. Serene River Park.. ජනතා අයිතියට පත් වු වගයි.
14/03/2024

ගාල්ල හෝලුවාගොඩ තෙත් බිම් උද්‍යානය ..
Serene River Park..
ජනතා අයිතියට පත් වු වගයි.

31/03/2023
14/11/2022

අයවැය ප්‍රකාශය | வரவுசெலவுத்திட்ட உரை | Budget Speech - 14.11.2022

3 years after the opening ceremony, operations to be commenced 👏🏼
16/08/2022

3 years after the opening ceremony, operations to be commenced 👏🏼

07/06/2022

පාර්ලිමේන්තු සජීවී විකාශය - 07.06.2022

04/05/2022

🔴BREAKING NEWS
🔴Live - Parliament Live

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස (ඇතුගල්පුර අධිවේගී මාර්ගය) ජනතා අයිතියට පත් කිරිම 2022/01/15 දින සිදු කෙරේ...
12/01/2022

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස (ඇතුගල්පුර අධිවේගී මාර්ගය) ජනතා අයිතියට පත් කිරිම 2022/01/15 දින සිදු කෙරේ

කිලෝමීටර් 37.90කින් සමන්විත මෙම මාර්ගය මීරිගම, නාකුලුගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යක්කහපිටිය යන අන්තර්හුවමාරු වලින් සමන්විත වේ. දේශිය ඉදිකිරීම් සමාගම් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර තවමත් ඉදිකිරීම් කටයුතු සිදු වේ.

විශාල කාලයක් ශ්‍රමයක් වැය කරමින් කොළඹ නුවර සාමාන්‍ය මාර්ගයේ කුරුණෑගල දක්වා ගමන් කළ කාලය අවසන් කරමින් සංවර්ධනයේ නව අරුණළු බලාපොරොත්තු සමගින් මෙම අධිවේගී මාර්ගය ‍රටේ සංවර්ධනයට සෘජු දායකත්වයක් සපයනු ඇත.

09/12/2021

Social Media Advertising

ඔබගේ ටියුෂන් පන්තියට, ව්‍යාපාරයට සහ අනෙකුත් අවශ්‍යතා සඳහා අඩු මුදලකට දැන්වීම් පලකරගැනීමට හෝ නිර්මාණය කරගැනීමට අප සම්බන්ධ කරගන්න.

රු: 500/= සිට ඉහළට

🔴ඇයි දැන්වීම් පලකරගැනීමට අපිව තෝරගන්න ඕන?

✴️ වසර 10කට අධික පලපුරුද්ද සහ නොබිඳුණු විශ්වාසය
✴️ pages 50කට ආසන්න ප්‍රමාණයක් තිබෙන විශාලතම මාධ්‍ය ජාලයක් වීම
✴️ ප්‍රධාන pages කිහිපයකම මිලියනකට වඩා organic Reach එකක් තිබීම
✴️ ප්‍රධාන Page එකේ පමණක් organic reach එකට Sponsored postsවල reach එකත් එකතුවුනාම මිලියන 5ක මාසික Reach එකක් තිබීම
✴️ සාමාජිකයන් දහස් ගණනක් සිටින Facebook Groupsද කිහිපයක්ම තිබීම
✴️ Facebook දැන්වීමකටම මුදල් ගෙවූ පසු, නොමිලේ YouTube, Instagram, LinkedIn වැනි සමාජ මාධ්‍ය ජාලාවලත් ප්‍රචාරණය කර දීම
✴️ දැන්වීම් නිර්මාණය කරදීමටද හැකි වීම
✴️ නොමිලේ Shares 100 ලබාදීම
✴️ අවශ්‍යනම් ක්‍රිකට් තරඟවල සමාජ මාධ්‍ය තුළ සජීව විකාශවලටත් ඔබගේ දැන්වීම් පලකරගැනීමට හැකි වීම
✴️ Post එකක් sponsor නොකර එම reach එකම ලබාදීම

එකී මෙකී නොකී සේවා රැසක් ඔබට අඩුම මුදලකට, එකම තැනකින් ලබාගන්න පුළුවන් එකම මාධ්‍ය ජාලය SriLanka 1st එකට Messenger හරහා හෝ +94771598358 ට WhatsApp මැසේජ් එකක් දාන්න.

0771598358

*terms and conditions applied

08/12/2021

👏

අද සවස 6ට විවෘත කරන නව කැළණි පාලම
24/11/2021

අද සවස 6ට විවෘත කරන නව කැළණි පාලම

13/11/2021

Live | Budget Debate | 2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Development News - සංවර්ධන පුවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share