Italy News Lanka

  • Home
  • Italy News Lanka

Italy News Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Italy News Lanka, Digital creator, .

29/11/2025
        Pay for Sri Lanka. Make your Donation to victims of severe flood & bad weather in Sri Lanka.🙏
29/11/2025




Pay for Sri Lanka.

Make your Donation to victims of severe flood & bad weather in Sri Lanka.

🙏

      🙏❤️🇱🇰🇮🇹
24/11/2025


🙏❤️🇱🇰🇮🇹

🚢 ශ්‍රී ලංකා රේගුවෙන් වැදගත් දැනුම් දීමක් (Sri Lanka Customs - Important Notice)විෂය: 2025 නොවැම්බර් මස 15 වන දින සිට ක්...
13/11/2025

🚢 ශ්‍රී ලංකා රේගුවෙන් වැදගත් දැනුම් දීමක් (Sri Lanka Customs - Important Notice)

විෂය: 2025 නොවැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන නව රේගු නීති
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් 2025 නොවැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති රීති මාලාවක් ප්‍රකාශයට පත් කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු.
ඒ අනුව, ඔබගේ භාණ්ඩ අසුරන විට පහත සඳහන් නීති රීති දැඩි ලෙස පිළිපැදීමට වග බලා ගන්න.
1. අත්‍යවශ්‍ය ඇසුරුම් අවශ්‍යතාව
සෑම පෙට්ටියකම හෝ පාර්සලයකම, එහි අඩංගු භාණ්ඩවල සම්පූර්ණ ලැයිස්තුවක් ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
2. තහනම් භාණ්ඩ ලැයිස්තුව (තහනම් භාණ්ඩ)
පහත සඳහන් භාණ්ඩ ශ්‍රී ලංකාවට යැවීම සම්පූර්ණයෙන්ම තහනම් වේ:
1. භාවිතා කළ මෙට්ට සහ ඇඳන්
2. පාවිච්චි කරන ලද ගෘහ භාණ්ඩ, පුටු, මේස සහ මුළුතැන්ගෙයි උපකරණ
3. පාවිච්චි කරන ලද ශීතකරණ
4. පාවිච්චි කරන ලද වායු සමීකරණ යන්ත්‍ර (Air Conditions)
5. ඉවතලන ලද රූපවාහිනී (TV) හෝ ශබ්ද විකාශන යන්ත්‍ර (Sound Systems)
6. වෛද්‍ය උපකරණ (Medical Items) සහ බෙහෙත් වර්ග
3. නීති කඩ කිරීමේ ප්‍රතිඵල
මෙම නීති රීති වලට පටහැනිව යවන ඕනෑම භාණ්ඩයක්, රේගු නීති යටතේ රේගුව විසින් රඳවා ගනු ලබන බවට දැනුම් දෙමු.
මෙම නව නීති රීති 2025 නොවැම්බර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වේ.
මෙයට,
රේගු අධ්‍යක්ෂක
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව

ඉතාලි රියදුරු බලපත්‍රය පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සටහනක්.මේ පිළිබඳව විමසා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික ...
11/11/2025

ඉතාලි රියදුරු බලපත්‍රය පිළිබඳව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සටහනක්.

මේ පිළිබඳව විමසා ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් විශාල පිරිසක් මාවෙත දුරකථන ඇමතුම් සහ පණිවුඩ ලබා දී තිබේ.
එහි ඊළඟ ප්‍රධාන පියවරයන් මේ සමඟ සඳහන් කරන්නෙමි.

1.මේ සඳහා අදාළ කරන කැබිනට් පත්‍රිකාවට අද නොවැම්බර්11,සවස මා විසින් අත්සන් කරන ලදී.

2.එය ඉදිරි සති කිහිපය තුළදී කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ යුතුව තිබේ.

3. මවිසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ පසු එම කැබිනට් තීරණය විදේශ අමාත්‍යංශයට දැනුම් දී, විදේශ අමාත්‍යාංශය විසින් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකාවේ තානාපතිවරයාට එම තීරණය දැනුම් දිය යුතුය.

4. ඉන්පසු ඉතාලියේ සිටින ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ඉතාලියේ රියදුරු බලපත් පිළිබඳ වග කියන ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ යුතුය.
එම ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉතාලි රියදුරු බලපත්‍ර ආයතනය සුදුසු වෙලාවක් ලබා දිය යුතුය.

(එසේ අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳව දැනටමත් දෙපාර්ශවය එකඟ වී ඇති බව විදේශ අමාත්‍යාංශය මගින් අප වෙත දැනුම් දී ඇත. කැබිනට් පත්‍රිකාවට අප අත්සන් තැබුවේද එම තීරණය ලැබුණු විගසමය. ඒ පිළිබඳව විදේශ අමාත්‍යංශය දරන ලද උත්සාහය මේ සමග අගය කරමි).

5. එසේ ම ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපතිතුමා සහ ඉතාලියේ රියදුරු බලපත් පිළිබඳ ආයතනය අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ සඳහා තාක්ෂණික හා පරිපාලන වශයෙන් සූදානම් වීමට ඉතාලි ආයතනයට මාස දෙකක කාලයක් අවබෝධතා ගිවිසුම අනුව ලැබෙ.

6. එම මාස දෙක ඉක්මවීමත් සමග ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉතාලි රියදුරු බලපත්‍රය ලබාගැනීමට ඉඩකඩ ලැබේ.

මේ සියලු පියවර සම්පූර්ණ කර රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කිරීමට උත්සාහ කරමි.

Minister Bimal Rathnayake

      NEW ETA SYSTEM TO ENTER SL
24/10/2025


NEW ETA SYSTEM TO ENTER SL

24/10/2025

08/10/2025

Buongiorno 🇮🇹

07/10/2025

07/10/2025

05/10/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Italy News Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share