B E A U T Y

B E A U T Y Beauty of the all over the world,and give some valuable words,advise for your life.

හදිසි ආපදා තත්ත්වය තුළ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම..
30/11/2025

හදිසි ආපදා තත්ත්වය තුළ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම..

පවතින වාතාවරණය අනුව ලේ බැංකුවට වහාම ලේ අවශ්‍යයි..🙏හැකි ඉක්මණින් ලේ ලබා දෙන්නයි ඉල්ලීමක්...🩸🩸🩸ලේ ලබා දියහැකි ස්ථාන 👇⭕️ පෙ...
30/11/2025

පවතින වාතාවරණය අනුව ලේ බැංකුවට වහාම ලේ අවශ්‍යයි..🙏
හැකි ඉක්මණින් ලේ ලබා දෙන්නයි ඉල්ලීමක්...🩸🩸

🩸ලේ ලබා දියහැකි ස්ථාන 👇

⭕️ පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම,
( 011 236 9931, 011 722 0677 )

⭕️ පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

🛟 රාගම ශික්ෂණ රෝහල
- 011 296 0535/ 011 2959261

🛟 මහරගම අපේක්ෂා රෝහල
- 011 284 9525/ 011 289 7377

🛟 යාපනය
- 021 2223063/ 021 2222261

🛟 කුරුණෑගල
- 037 2229617/ 037 2223873

🛟 අනුරාධපුරය
- 025 2222261/ 025 2236424

🛟 මහනුවර
- 081 2203100/ 081 2222261

🛟 බදුල්ල
- 055 2222124/ 055 2222261

🛟 හම්බන්තොට
- 047 2222016/ 047 2220261

🛟 කළුතර
- 034 2222261/ 034 2236529

🛟 රත්නපුරය
- 045 2226592/ 045 2222261

🛟 ත්‍රිකුණාමලය
- 026 2231385/ 026 2222600

🛟 ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල
(091 2226066/ 091 2232267 )

යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම,

🛟 මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.
🙏 🙏 🙏

28/11/2025

ඉදිරි පැය 24 තුල කොළඹ දිස්ත්‍රික්කය
ඉතිහාසයේ විශාලතම ගංවතුරකට මුහුණ දෙනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ…..!!!🚨🚨🚨

හැමෝම පුළුවන් දේවල් අරගෙන ඉක්මනින්ම ආරක්ෂිත තැන්වලට යන්න...!!🙏🚨🚨🚨

ජීවිතාරක්ෂක කටයුතු සඳහා අමතන්න
071 8591868 - පොලිස් මාධ්‍ය කොට්ඨාසය.🛟

මහවැලි ගඟේ  වතුර පාර හිතා ගන්නකෝ මේකෙන්ම.. 😮😥
28/11/2025

මහවැලි ගඟේ වතුර පාර හිතා ගන්නකෝ මේකෙන්ම.. 😮😥

28/11/2025

Address


Website

Alerts

Be the first to know and let us send you an email when B E A U T Y posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share