හෙළ දීප Hela dipa

  • Home
  • හෙළ දීප Hela dipa

හෙළ දීප Hela dipa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හෙළ දීප Hela dipa, Magazine, .

19/07/2020
18/07/2020
1877-1947 දළදා මාලිගය හා කුල කාන්තාවන්
11/07/2020

1877-1947 දළදා මාලිගය හා කුල කාන්තාවන්

Vivien Leigh with her co-stars Peter Finch, Dana Andrews with Ceylon Tea Pluckers on Location of the film ''Elephant Wal...
03/07/2020

Vivien Leigh with her co-stars Peter Finch, Dana Andrews with Ceylon Tea Pluckers on Location of the film ''Elephant Walk'' at Kandy, Ceylon C 1953

Extremely Rare "Elephant Walk" Photograph Featuring Vivien Leigh ~ Dana Andrews ~ Peter Finch, History - Vivien Leigh was originally signed to star in the Paramount film Elephant Walk (1954) with Peter Finch and Dana Andrews, but after appearing in only a few scenes (shot primarily on location in Ceylon) she was replaced by Elizabeth Taylor. The reason for Leigh's dismissal was rumoured to be her difficult nature, having just been diagnosed as a manic-depressive. Further complications erupted because of an affair she had with a co-star while she was still married to Laurence Olivier Trivia Although the film was re-shot with Elizabeth Taylor, Vivien Leigh can still be spotted in the longshots. Elizabeth Taylor later wore Miss Leigh's Costume which is featured in this photograph.

෴Like ෴ Comment ෴ Share ෴

උඩූ මහලෙන් බැහැපන් රත්නවල්ලියේ සලු පලදින්න බැහැපන් රත්න වල්ලියේ මුතු පලදින්න බැහැපන් රත්න වල්ලියේ රොඩියට දෙන්න බැහැපන් ර...
03/07/2020

උඩූ මහලෙන් බැහැපන් රත්න
වල්ලියේ
සලු පලදින්න බැහැපන් රත්න
වල්ලියේ
මුතු පලදින්න බැහැපන් රත්න
වල්ලියේ
රොඩියට දෙන්න බැහැපන් රත්න වල්ලියේ

අත මුල වලලු අත මුල සෙලෙවි සෙලවි යේ
යේ
පාමුල ගිගිරි පාමුල සෙලවි
සෙලවි යේ
කරේ තිබුනු මුතු දෙපොටක්
දෙපොටක් නොසෙල්වි යේ
සබේ මැදට බෑහැපන් රත්න වල්ලියේ

The Story of The Ceylon Rodiya

එදා කොලබ වාහන තද බදය
03/07/2020

එදා කොලබ වාහන තද බදය

මහජන සම්පත 1987 🇱🇰පලවන තෑග්ග උපරිම 500,000/- හෝ ටොයෝටා හයිඒස් ආසන 15 වේ වෑන් රතයක්.. 🤩
03/07/2020

මහජන සම්පත 1987 🇱🇰
පලවන තෑග්ග උපරිම 500,000/- හෝ ටොයෝටා හයිඒස් ආසන 15 වේ වෑන් රතයක්.. 🤩

කොටුව දුම්රිය ස්ථානය
03/07/2020

කොටුව දුම්රිය ස්ථානය

එදා ගල්කිස්ස මුහුදු වෙරල
03/07/2020

එදා ගල්කිස්ස මුහුදු වෙරල

එකල කොලඹ වරාය ඉදිරිපිට
03/07/2020

එකල කොලඹ වරාය ඉදිරිපිට

BRIDGE ON THE RIVER KWAI ( ක්වායි ගගේ පාලම ).This, 1957 film directed by David Lean, won 7 academy awards.. The story is...
03/07/2020

BRIDGE ON THE RIVER KWAI ( ක්වායි ගගේ පාලම ).
This, 1957 film directed by David Lean, won 7 academy awards.. The story is based on British POWS ( prisoners of war ) captured by Japanese army during 2nd world war.
When Japanese ordered prisoners on the construction of the railway bridge over river Kwai, the most senior British officer resisted and informs Japanese that, Geneva convention exempt officers from manual labour and a serious conflict begins.

THE FILM WAS DONE PARTLY IN KITULGALA, SRILANKA, and the bridge was made across KELANI RIVER.
The filming of the explosion had been done in the presence of then PM ( SWRD B ) and government dignitaries.
I have seen this Film and so are some of you.

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීම...
30/06/2020

1815 උඩරට ගිවිසුම අත්සන් කිරීම...

කුකුලා පහන වගේ ද අලියා පහන
29/06/2020

කුකුලා පහන වගේ ද අලියා පහන

පැරණි සේයාරූ කිහිපයක්
26/06/2020

පැරණි සේයාරූ කිහිපයක්

විස්කෝතු 😲
26/06/2020

විස්කෝතු 😲

ලංකාවේ පැරණි කාසි එකතුවක්
26/06/2020

ලංකාවේ පැරණි කාසි එකතුවක්

ලංකාවේ වලව් එකතුවක්
26/06/2020

ලංකාවේ වලව් එකතුවක්

ඕල්කට්තුමා සහ හික්කඩුවේ සුමංගල හිමි
26/06/2020

ඕල්කට්තුමා සහ හික්කඩුවේ සුමංගල හිමි

ලංකාවේ වලව්
25/06/2020

ලංකාවේ වලව්

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සහ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා.
25/06/2020

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සහ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාව.Ceylon during the British era.තවත් කෙනෙක්ට බලන්න share කරන්නCopied sudesh kumara
25/06/2020

බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාව.
Ceylon during the British era.
තවත් කෙනෙක්ට බලන්න share කරන්න

Copied sudesh kumara

අති පූජ්‍ය  #මිගෙට්ටුවත්තේ_ගුණානන්ද_හිමි. (1823 - 1890)වර්ෂ 1823 හි පෙබරවාරි 9 වෙනි දින, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මි...
25/06/2020

අති පූජ්‍ය #මිගෙට්ටුවත්තේ_ගුණානන්ද_හිමි.
(1823 - 1890)

වර්ෂ 1823 හි පෙබරවාරි 9 වෙනි දින, ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මිගෙට්ටුවත්තේ නොහොත් මොහොට්ටිවත්තේ බෞද්ධ පවුලක උපත ලැබීය. තම ළමා කාලයේ සිට ඔහු ළඟපාත පදිංචිව පිහිටි ක්‍රිස්තියානි සභාව කතෝලික පූජකවරුන් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගෙන සිටියේය. ඔහු කුඩා කලසිටම කිතුනු දහම ගැන මනා දැනුමක් ඇතිකරගත්තේ බයිබලය සහ අනෙකුත් බොහෝ කිතුනු ග්‍රන්ථ පරිශීලනයෙන් හා කිතුනු දේවගැති තුමන් සමග කළ නොයෙක් සාකච්චා මගිනි.

ඔහු එක් අවස්ථාවක දී කතෝලික පූජකක් ලෙස ඉගෙන ගන්නට පවා සිතු බව සඳහන් වේ. මේ කාලයේදී අසල විහාරස්ථානවලට ගොස් භික්ෂුන් වහන්සේලාගෙන් බෞද්ධ දර්ශනය ගැන ඇතිකරගත් දැනුම ඔහුගේ ක්‍රිස්තියානි දහමට අත්ව තිබු පැහැදීම අඩුකරනට හේතු විය. නොබෝ දිනකින්ම ඔහු ගලඋඩ විහාරය ලෙසද හඳුන්වන දොඩන්දුවේ කුමාර මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය තෙලිකඩ සෝනුත්තර නායක හිමියන් වෙත පැමිණ මිගෙට්ටුවත්තේ ගුණානන්ද යන පැවිදි නමින් මහන විය.

ඩේවිඩ් ද සිල්වා නැමැති ක්‍රිස්තියානි පූජකයෙකු විසින් බුද්ධාගම අසත්‍ය ආගමක් ලෙස කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයට එරෙහිව, තමා සමග විවාදයකට එන්නැයි අභියෝග මුන් වහන්සේ කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදිනක් තිස්සේ පානදුරේ ප්‍රසිද්ධ මහා වාදයක් පැවතියේය. එම වාදයේ දී ක්‍රිස්තියානි පාර්ශවය පරාජය කිරීමට ගුණානන්ද හිමියෝ සමත් වූහ. "පානදුරා වාදය" නමින් ප්‍රකට මෙම වාදය බෞද්ධ ප්‍රබෝධය වර්ධනයට හේතු විය.

#රවී_කවි

⁣"ඇදිහැස" විස්කෝතු. නොමිලෙ දිවා ආහාරය දෙන කාලෙ ස්කෝලෙදි කීදෙනෙක් මේ  බිස්කට් කාල තියෙද බලමු. මතකය අනුව 85න් පස්සෙ ඉස්කෝල...
25/06/2020

⁣"ඇදිහැස" විස්කෝතු. නොමිලෙ දිවා ආහාරය දෙන කාලෙ ස්කෝලෙදි කීදෙනෙක් මේ බිස්කට් කාල තියෙද බලමු. මතකය අනුව 85න් පස්සෙ ඉස්කෝලෙ ගිය පොඩිවුන් අහලවත් නැතුව ඇති. උදේ 10.30ට පහේ පන්තියට එනකන් බිස්කට් අටක් දුන්න. ප්‍රමාණයයි හැඩයයි ක්‍රීම් ක්‍රැකර් පොඩි බිස්කට් එකට සමානයි. නමුත් ඒ රසයට සමාන කරන්න ක්‍රීම් ක්‍රැකර් එකට බෑ. ඉස්කෝලෙ අල්ලපු වැටේ හිටිය අය තමයි බිස්කට් ලොරිය ආවම බාන්න යන්නෙ. එදාට චන්ද්‍රවංශ සර් තමයි අපිට කතා කරන්නෙ...❤️❤️

Copied

ලංකාවේ පැරණි ගිනි පෙට්ටි...💥💥💥
25/06/2020

ලංකාවේ පැරණි ගිනි පෙට්ටි...💥💥💥

කොළඹ වරාය
25/06/2020

කොළඹ වරාය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ දීප Hela dipa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share