AWCP Events

AWCP Events Where creativity meets celebration. We promote the events that make memories last forever Are you a startup, a business owner, or planning to launch a product?

Did your business stop growing?Do you need a Digital Marketing Plan that will help keep you focused on your high-level business goals and make your business grow? If yes! ,Well, relax and let Us craft Profitable Digital Marketing Strategy Plan and everything for your startup business that will deliver the results you want.

01/01/2026
23/12/2025

🎶 මේ ක්ලැරන්ස් විජේවර්ධනගේ කතාවයි!
🎥 ඔබේ සිනමා අත්දැකීම අදම වෙන්කරවා ගන්න!
සිහිනයක් වගේ සංගීතමය ජීවිතයක්... Clarence – Rhythm of the Guitar 💫
🗓️ දිනය: 2026 ජනවාරි 11 වන ඉරිදා
🕒 වේලාව: ❤11:00 am
❤️ NALPOLI ❤️

⭐️ප්‍රවේශ පත්‍ර දැන ලබා ගත හැක info: +393922892128
ප්‍රවේශපත් ලබා ගැනීමට
~ Unipoint පියස්ස කවූර් - Unipoint මුසෙව් - Unipoint මොන්තේ සාන්තෝ
~ බිනූ මාර්කට් පියස්ස කවූර් (දනුශ්කගේ කඩේ)
~ සිංහ ස්ටෝර්ස් - මතෙර්දේයි
~ Ceylon caf - පියස්ස දාන්තේ
~ Sanjanni - සන්ජානි වියාරෝමා
~ Asian Market - නලින්ගේ කඩේ මස්සීනි

14/12/2025

ගං වතුරෙන් සහ නාය යෑම් වලින් අවතැන් වූවන්ගේ ජීවිත යලි යාවත්කාලීන කිරීම සදහා ඔබට හැකි පමණින් පහත සදහන් දේවල් පරිත්‍යාග කළ හැකිය.

පරිත්‍යාග කළ හැකි දේවල් පිළිබද වැඩිදුර විස්තර පහත ලින්ක් එක හරහා ලබාගත හැකිය.

👇👇👇👇👇👇👇👇👇
https://donate.gov.lk/urgent-relief-supplies-needed-for.../

පරිත්‍යාග බාර ගන්නා ස්ථාන

Embassy:
https://maps.app.goo.gl/DbzZ4GFU7k5fciwX9?g_st=ipc
Prima porta temple:
https://maps.app.goo.gl/pPvtcWdDrpDTzvKM8?g_st=ipc
Shakya muni Viharaya :
https://maps.app.goo.gl/1RfSHMQA7drV1CfRA?g_st=ipc

පරිත්‍යාග බාර ගන්නා අවසාන දිනය දෙසැම්බර් 17!

+39 389 944 6194
+39 349 702 8032
+39 324 625 0657

13/12/2025

ගං වතුරෙන් සහ නාය යෑම් වලින් අවතැන් වූවන්ගේ ජීවිත යලි යාවත්කාලීන කිරීම සදහා ඔබට හැකි පමණින් පහත සදහන් දේවල් පරිත්‍යාග කළ හැකිය.
පරිත්‍යාග කළ හැකි දේවල් පිළිබද වැඩිදුර විස්තර පහත ලින්ක් එක හරහා ලබාගත හැකිය.
👇👇👇👇👇👇👇👇👇
https://donate.gov.lk/urgent-relief-supplies-needed-for.../
පරිත්‍යාග බාර ගන්නා ස්ථාන
Embassy:
https://maps.app.goo.gl/DbzZ4GFU7k5fciwX9?g_st=ipc
Prima porta temple:
https://maps.app.goo.gl/pPvtcWdDrpDTzvKM8?g_st=ipc
Shakya muni Viharaya :
https://maps.app.goo.gl/1RfSHMQA7drV1CfRA?g_st=ipc
පරිත්‍යාග බාර ගන්නා අවසාන දිනය දෙසැම්බර් 14!
+39 389 944 6194
+39 349 702 8032
+39 324 625 0657

08/12/2025

ගං වතුරෙන් සහ නාය යෑම් වලින් අවතැන් වූවන්ගේ ජීවිත යලි යාවත්කාලීන කිරීම සදහා ඔබට හැකි පමණින් පහත සදහන් දේවල් පරිත්‍යාග කළ හැකිය.

පරිත්‍යාග කළ හැකි දේවල් පිළිබද වැඩිදුර විස්තර පහත ලින්ක් එක හරහා ලබාගත හැකිය.
👇👇👇👇👇👇👇👇👇

https://donate.gov.lk/urgent-relief-supplies-needed-for-sri-lanka/

පරිත්‍යාග බාර ගන්නා ස්ථාන

Embassy:
https://maps.app.goo.gl/DbzZ4GFU7k5fciwX9?g_st=ipc

Prima porta temple:
https://maps.app.goo.gl/pPvtcWdDrpDTzvKM8?g_st=ipc

Shakya muni Viharaya :
https://maps.app.goo.gl/1RfSHMQA7drV1CfRA?g_st=ipc

පරිත්‍යාග බාර ගන්නා අවසාන දිනය දෙසැම්බර් 14!

+39 389 944 6194
+39 349 702 8032
+39 324 625 0657

ශ්‍රී ලංකාවේ අපගේම ආදරණීයයන්ට ඇති වී තිබෙන ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් හෙට දින තිරගත වීමට තිබූ ක්ලැරන්ස් Rhythm of the ...
06/12/2025

ශ්‍රී ලංකාවේ අපගේම ආදරණීයයන්ට ඇති වී තිබෙන ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් හෙට දින තිරගත වීමට තිබූ ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය 2026 ජනවාරි 11 වනදා දක්වා කල් දැමීමට කටයුතු කරන බව සංවිධායක මණ්ඩලය විසින් කාරුණිකව දන්වා සිටියි.

05/12/2025
29/11/2025

🎶 මේ ක්ලැරන්ස් විජේවර්ධනගේ කතාවයි!
🎥 ඔබේ සිනමා අත්දැකීම අදම වෙන්කරවා ගන්න!
සිහිනයක් වගේ සංගීතමය ජීවිතයක්... Clarence – Rhythm of the Guitar 💫
🗓️ දිනය: දෙසැම්බර් 07 වන ඉරිදා
🕒 වේලාව: ❤11:00 am
❤️ NALPOLI ❤️

⭐️ප්‍රවේශ පත්‍ර දැන ලබා ගත හැක info: +393922892128
ප්‍රවේශපත් ලබා ගැනීමට
~ Unipoint පියස්ස කවූර් - Unipoint මුසෙව් - Unipoint මොන්තේ සාන්තෝ
~ බිනූ මාර්කට් පියස්ස කවූර් (දනුශ්කගේ කඩේ)
~ සිංහ ස්ටෝර්ස් - මතෙර්දේයි
~ Ceylon caf - පියස්ස දාන්තේ
~ Sanjanni - සන්ජානි වියාරෝමා
~ Asian Market - නලින්ගේ කඩේ මස්සීනි

🎶 මේ ක්ලැරන්ස් විජේවර්ධනගේ කතාවයි!🎥 ඔබේ සිනමා අත්දැකීම අදම වෙන්කරවා ගන්න!සිහිනයක් වගේ සංගීතමය ජීවිතයක්... Clarence – Rhy...
29/11/2025

🎶 මේ ක්ලැරන්ස් විජේවර්ධනගේ කතාවයි!
🎥 ඔබේ සිනමා අත්දැකීම අදම වෙන්කරවා ගන්න!
සිහිනයක් වගේ සංගීතමය ජීවිතයක්... Clarence – Rhythm of the Guitar 💫
🗓️ දිනය: දෙසැම්බර් 07 වන ඉරිදා
🕒 වේලාව: ❤11:00 am
❤️ NALPOLI ❤️

⭐️ප්‍රවේශ පත්‍ර දැන ලබා ගත හැක info: +393922892128
ප්‍රවේශපත් ලබා ගැනීමට
~ Unipoint පියස්ස කවූර් - Unipoint මුසෙව් - Unipoint මොන්තේ සාන්තෝ
~ බිනූ මාර්කට් පියස්ස කවූර් (දනුශ්කගේ කඩේ)
~ සිංහ ස්ටෝර්ස් - මතෙර්දේයි
~ Ceylon caf - පියස්ස දාන්තේ
~ Sanjanni - සන්ජානි වියාරෝමා
~ Asian Market - නලින්ගේ කඩේ මස්සීනි

28/11/2025

නත්තලේ සැබෑ අයිතිකරුවන් වන අපේ ආදරණීය දරුවන් වෙනුවෙන්, අපි මේ සාදය සංවිධානය කරන්නේ විශේෂයෙන්ම ඔවුන්ගේ සතුට වෙනුවෙන්! (🚨මෙයින් ලැබෙන සියලුම ආදායම අපේ ශ්‍රී ලංකාවේ සුළි කුණාටු ,ගංවතුර සහ නාය යෑම් නිසා අවතැන් වූ අපගේම ආදරණීය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට අප තීරණය කර ඇත🚨 )

සාමය සතුට පිරි සැබෑ නත්තල් අසිරිය විඳගැනීමට ඔබ සැමටම අපෙන් ආදරණීය ආරාධනාවක්! විනෝදජනක ක්‍රීඩා, තෑගි සහ මිහිරි සංගීතය සමගින් දරුවන්ගේ සිහින සැබෑ කරන රාත්‍රියකට එක්වන්න.

• දිනය සහ වේලාව: 2025 දෙසැම්බර් 20, සෙනසුරාදා
• ඇතුල්වීම (වැඩිහිටි): €12.00
• ඇතුල්වීම (ළමුන්): අවුරුදු 12ට අඩු ළමයින්ට නොමිලේ ඇතුල්වීම!

📲 ඉක්මන් කරන්න!
අමතක නොවන රාත්‍රියක් සඳහා දැන්ම ඔබේ ආසනය වෙන්කරවා ගන්න:
+39 320 623 2076

SRI SARA Academy Sriyani Perera

Where creativity meets celebration. We promote the events that make memories last forever

Indirizzo

Via Evangelista Torricelli
Viterbo
01100

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando AWCP Events pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a AWCP Events:

Condividi