Parodude

Parodude The Dude Who Speaks Facts"

මගේ අලුත්ම බිස්නස් එක! 🤤
17/10/2025

මගේ අලුත්ම බිස්නස් එක! 🤤

ඔන්න මෙ දවස් ටිකේ කෙළවගත්ත උන්ට Binance එකෙන් අස්වැසුම දෙන්න තීරණය කොරලා. කෙළෝගත්ත උන් පොඩ්ඩක් Binance Account එකට ගිහින...
16/10/2025

ඔන්න මෙ දවස් ටිකේ කෙළවගත්ත උන්ට Binance එකෙන් අස්වැසුම දෙන්න තීරණය කොරලා. කෙළෝගත්ත උන් පොඩ්ඩක් Binance Account එකට ගිහින් බලපන් කෙළවගත්ත ගානෙන් 30% වගේ USDC ඇවිත් ඇති.

15/10/2025

තොටවල තේ 🤢

12/10/2025

සෝමාලියාවට පාන් දැම්මට වඩා හපන් අපේ උන් අලුත් මගුලක් හොයාගත්තම 🥸

අං දෙක විතරයි අඩු ඕකුන්ට 🥲
11/10/2025

අං දෙක විතරයි අඩු ඕකුන්ට 🥲

සරලයි 🤌
11/10/2025

සරලයි 🤌

11/10/2025

1xBet කරලා ගොඩයන්න බෑ කිවොත් කනට දෙකක් ගහලා මේක පෙන්නපන්! 🤧

06/10/2025

ලැට් එකට යද්දිත් ට්‍රේඩ් දාන උනුයි, අප්පගේ මේ ගෲප් ටිකයි මලම කරදරයක් දැන්නම්!

06/10/2025

ඇයි හැම කෝස්කාරයම අනුරාධපුර, දඹුල්ල, මැල්සිරිපුර, කුරුණෑගල ලයින් එකේ උන්ව මුලින්ම අන්දන්න පටන් ගන්නේ? 🤔 උන් සිරාවටම මෝඩයි ද?

පුදුම කරුමයක් මේකනම්!🤮 කොහෙවත් යන්න නෑ සිග්නල් හිගන්නු හැමතැනම... #අහවල්_කිලර්  #සිකේ_පග්නල්  #සිග්නල්_හිගන්නු
06/10/2025

පුදුම කරුමයක් මේකනම්!🤮 කොහෙවත් යන්න නෑ සිග්නල් හිගන්නු හැමතැනම...
#අහවල්_කිලර් #සිකේ_පග්නල් #සිග්නල්_හිගන්නු

මේක ලියලා තියාගනින්...තව වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ emoney පස්සෙ යන අද ඊයේ trading පටන් ගත්ත ඇච්චො බැච්චො ඔක්කොම වගා ...
05/10/2025

මේක ලියලා තියාගනින්...
තව වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ emoney පස්සෙ යන අද ඊයේ trading පටන් ගත්ත ඇච්චො බැච්චො ඔක්කොම වගා කරන්න පටන්ගන්නවා.

දැනටම තියෙනවා වගේ ඉස්සරහටත් greenhouse project, ඇට බිස්නස් අරව මෙව්ව හෙන ගොඩාක් එයි. Tiktok, Facebook මලාට යන්න බැරිවෙන ගානට ගොවියෝ ටිකක් අහවල් එක වවපු හැටී, අහවල් එක හාපු හැටී විඩියෝ කර කර දායි. ඒ අස්සේ ලැට් එකේ ඉදන් ට්‍රේඩ් දාන්නයි, අරකටයි මේකටයි හැම ලබ්$කටම කෝස් කරපු උන් හරියට කුඹුරක් හාන හැටි, කඩපු ගෙඩි රට යවන හැටි වගේ කෝස් ටිකක් මේක අස්සෙ අටවයි.

සුපුරුදු පරිදි සෙට් එකක් ගොඩයයි, අනාතයො ටික තව අනාතවෙයි. කොහොමෙන් කොහොම හරි මම මේ ට්‍රෙන්ඩ් එකට කැමතී. හැබැයි මේක මොන ලෝකෙන් නවතීදනම් දන්නෙ නෑ.

කැක මේරි රතල් ආටක් කොල්ලො!

මිනිස්සු අන්දන්න නම් ලෑස්ති වෙන්න එපා හොදේ...🥱 #ස්මාට්_කොන්ට්‍රෑක්_කින්  #ලයන්_සෙයාර්  #කොකේ_පමියුනිටි
05/10/2025

මිනිස්සු අන්දන්න නම් ලෑස්ති වෙන්න එපා හොදේ...🥱
#ස්මාට්_කොන්ට්‍රෑක්_කින් #ලයන්_සෙයාර් #කොකේ_පමියුනිටි

Address


Alerts

Be the first to know and let us send you an email when Parodude posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share