Corona Virus Italy

  • Home
  • Corona Virus Italy

Corona Virus Italy Latest news of corona virus situation and tips and tricks to protect from corona virus

11/01/2022

🔴 අද දිනයේ ලෝකයේ වැඩිම ආසාදිතයින් ගණන ඉතාලියෙන්.
+220,532

26/04/2020

🔴 අද දවසේ මරණ සංඛ්‍යාව 260ක්.

19/04/2020

අද මියගිය ගණන 433

16/04/2020

🔴අද වනවිට ඉතාලියේ කොරෝනා වයිරසයෙන් මියගිය වෛද්‍යවරුන් ගණන 122ක් දක්වා ඉහල යයි.

14/04/2020

2020 අප්‍රේල් 14 වන විට
වයිරසය වැලදුන ගණන - 162488
මියගිය ගණන - 21067
සුවය ලැබූ ගණන - 37130

අද දවස ඇතුලත අලුතින් 2972 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 602 කි.

14/04/2020

🔴 අදත් ඉතාලියේ මරණ 602 ක්

11/04/2020

2020 අප්‍රේල් 11 වන විට
වයිරසය වැලදුන ගණන - 152271
මියගිය ගණන - 19468
සුවය ලැබූ ගණන - 32534

අද දවස ඇතුලත අලුතින් 4694 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 619 කි.

10/04/2020

කොරෝනා වයිරසය නිසා ලොව පුරා සිදුවූ මරණ ගණන ලක්ෂයක් ඉක්මවයි.

10/04/2020

2020 අප්‍රේල් 10 වන විට
වයිරසය වැලදුන ගණන - 147577
මියගිය ගණන - 18849
සුවය ලැබූ ගණන - 30455

අද දවස ඇතුලත අලුතින් 3951 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 570 කි.

09/04/2020

2020 අප්‍රේල් 9 වන විට
වයිරසය වැලදුන ගණන - 143626
මියගිය ගණන - 18279
සුවය ලැබූ ගණන - 28470

අද දවස ඇතුලත අලුතින් 4204 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 610 කි.

09/04/2020

🔴 ඇමෙරිකාවෙන් පැය 24 ක් ඇතුලත මරණ 2000 වාර්තාවක්...

08/04/2020

2020 අප්‍රේල් 8 වන විට
වයිරසය වැලදුන ගණන - 139422
මියගිය ගණන - 17669
සුවය ලැබූ ගණන - 26491

අද දවස ඇතුලත අලුතින් 3836 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 542 කි.

08/04/2020

🔴 ඉතාලියේ අද දක්වා කොරෝනා වයිරසයෙන් මියගිය වෛද්‍යවරුන් ගණන 96ක් දක්වා ඉහලට..
ආසාදනය වූ සෞඛ්‍ය සේවකයින් 13,121 ක්

07/04/2020

2020 අප්‍රේල් 7 වන විට
වයිරසය වැලදුන ගණන - 135586
මියගිය ගණන - 17127
සුවය ලැබූ ගණන - 24392

අද දවස ඇතුලත අලුතින් 3039 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 604 කි.

06/04/2020

2020 අප්‍රේල් 6 වන විට
වයිරසය වැලදුන ගණන - 132547
මියගිය ගණන - 16523
සුවය ලැබූ ගණන - 22837

අද දවස ඇතුලත අලුතින් 3599 දෙනෙකුට වයිරසය වැලදී ඇත.

අද දවස ඇතුලත පමණක් මරණ සංඛ්‍යාව 636 කි.

05/04/2020

🔴 අද ඉතාලියේ මියගිය ගණන 525 කි. ගතවූ දින කිහිපය තුල යම්කිසි ප්‍රමාණයක අඩුවීමක්..

04/04/2020

🔴කොරෝනා වයිරසයෙන් බ්‍රිතාන්‍යයේ අවුරුදු පහක ළදරුවෙකු මියයයි.
😭

03/04/2020

🔴 ඉතාලියේ අදත් මරණ 766 ක්.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Corona Virus Italy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share