Siwkona Breaking News

  • Home
  • Siwkona Breaking News

Siwkona Breaking News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siwkona Breaking News, News & Media Website, .

04/07/2025

🛑🛑🛑
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට.!!!😌❤️

03/07/2025

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත
ඩොලර් බිලියන 6.6 දක්වා ඉහළට.❤️

02/07/2025

🛑🛑🛑
යෝෂිතට සහ ඩේසි ආච්චිටත් අධි චෝදනා..
🙂

01/07/2025

🔴
විශමාචාර ක්‍රියා සිදුව ඇති නිසාමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අත්අඩංගුවට.!!

30/06/2025

🛑🛑🛑
සුදු ඩීසල් රුපියල් 15කින් හා පෙට්‍රල් රුපියල් 12 කින් ඉහලට..

29/06/2025

🛑🛑🛑
ජේෂ්ඨ ගායන ශිල්පී ඉෂාක් බෙග්ගේ සැත්කමට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් දෙන්න ජනාධිපති අනුර තීරණය කරයි

04/11/2023
27/10/2023

▪️පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (2023 ඔක්තෝබර් 27 ) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
▪️පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

25/10/2023

අද ඔක්තෝබර් 25 2023
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 : Another Earthquake has hit Turkey: තුර්කියේ  තවත් ප්‍රබල භූමිකම්පාවක්🇹🇷⚠️😢▪️Another earthquake of magnitude 7.5 has h...
06/02/2023

: Another Earthquake has hit Turkey: තුර්කියේ තවත් ප්‍රබල භූමිකම්පාවක්🇹🇷⚠️😢

▪️Another earthquake of magnitude 7.5 has hit Turkey in the same area as the one in the early morning.

▪️තුර්කියේ රිච්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි.


Darshana Handungoda Granted Bail: දර්ශන හඳුන්ගොඩ ට ඇප⛓️✅▪️Social Media activist Darshana Handungoda who was arrested by ...
06/02/2023

Darshana Handungoda Granted Bail: දර්ශන හඳුන්ගොඩ ට ඇප⛓️✅

▪️Social Media activist Darshana Handungoda who was arrested by CID upon arrival from Dubai, released by Fort Magistrate under two surety bails.

▪️ඒ ඔහු ඩුබායි සිට යළිත් මෙරටට පැමිණිමින් සිටියදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (06) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු දර්ශන හඳුන්ගොඩ මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

Tragedy😭: Man Kills his 2 Children & Commited Su***de: දරුවන් දෙදෙනා සමඟ පියෙකු සියදිවි හානි කර ගනී⚰️😢▪️Bodies of a fath...
06/02/2023

Tragedy😭: Man Kills his 2 Children & Commited Su***de: දරුවන් දෙදෙනා සමඟ පියෙකු සියදිවි හානි කර ගනී⚰️😢

▪️Bodies of a father (33) and 2 children aged 6 and 9 found in Godigamuwa area in Aranayaka. Father’s body found hanging believed to have committed su***de and the bodies of the children found close by.

▪️අරණායක ගොඩිගමුව ප්‍රදේශයේ අම්බලමක තිබී පියෙකුගේ සහ ඔහුගේ දරුවන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙම පවුලේ මවගේ මහ ගෙදර පිහිටා ඇති ප්‍රදේශයේ අම්බලමක තිබී පොලිසිය විසින් එම මළ සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.

▪️පොලිසිය සැක පළ කරන්නේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි. 33 හැවිරිදි පියා, 9 හැවිරිදි දියණිය සහ 6 හැවිරිදි පිරිමි දරුවා මෙලෙස මියගොස් තිබෙනවා.

Address


Alerts

Be the first to know and let us send you an email when Siwkona Breaking News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siwkona Breaking News:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share