I MAX Gaming

I MAX Gaming ❤️❤️ආදරෙයි බන් ඉතින් මේ පැත්තට සෙට් ව?

22/04/2022

මේ දවස් වල ලයිව් එන්න වෙන්නේ නෑ මගේ මැනිකලා. ඉක්මනට සෙට් වෙමු... ❤️❤️❤️❤️

❤️❤️ආදරනීය හදවත් 500 ක එකතුව ❤️❤️තනියම ආපු ගමනක් නෙවෙයි මේක. ආදරෙයි හැමෝටම 🤝🙏❤️😘සමහර තැන් වල විහිලුවක් උනා සමහරක් චරිත හ...
29/03/2022

❤️❤️ආදරනීය හදවත් 500 ක එකතුව ❤️❤️
තනියම ආපු ගමනක් නෙවෙයි මේක. ආදරෙයි හැමෝටම 🤝🙏❤️😘

සමහර තැන් වල විහිලුවක් උනා සමහරක් චරිත හිටියා හොදටම බැන්නා ඒත්
මම ගොඩක් ආසාවෙන් කරන දෙයක් නිසා අවුරුදු එකහමාරක කාලයක් තිස්සේ
ලයිව් දැම්මා. කවුරුවත් බැලුවත් නැතත් මන් ලයිව් දැම්මා මොකද මන් ගොඩක්
ආසාවෙන් කරන දෙයක් නිසා. එක එක්කෙනාගේ ආසාවල් ගොඩක් වෙනස් එක නිසා
තමන් කැමති දේ කරන්න කවදාවත් බය වෙන්න එපා. තමන් හරි දෙයක් කරනවනම් කවදා
හරි ඒ දේ හරියන්න ඉඩ තියනවා. තමන්ව විශ්වාස කරන්න ඒක තමයි හොදම දේ..

වරදක් උනානම් සමාවෙන්න 🙏 ඉදිරියත් ඔයාලා හැමෝගෙම සහයෝගය ඕනේ.
ආදරෙයි හැමෝටම හැමදාම මාත් එක්ක ඉන්න එච්චරයි ඉල්ලන්න තියෙන්නෙ.❤️❤️

26/03/2022
13/03/2022
13/03/2022
❤️❤️ඒකනම් පිස්සුවක් වස්තුවේ❤️❤️මුලින්ම මතක් කරන්න ඕනේ අද මගෙ Live එකට මගේ ජීවිතේටම ආපු ලොකුම බලකාය ඒ කියන්නේ Live එක බලන...
12/03/2022

❤️❤️ඒකනම් පිස්සුවක් වස්තුවේ❤️❤️

මුලින්ම මතක් කරන්න ඕනේ අද මගෙ Live එකට මගේ ජීවිතේටම ආපු ලොකුම බලකාය ඒ කියන්නේ Live එක බලන්න ආපු 87 දෙනාට බොහෝම ස්තුතියි ඒ වගේම හදවතින්ම අවන්කවම ආදරෙයි.. අද දවස තමයි මේතරම් කාලයකට මගේ live එක වැඩිම දෙනෙක් බලපු දවස..
ඇත්තටම ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න් ඕනේ
Nadu Gaming නන්ගි සහ ඒ වගේම
Shehan Ishara Fernando සහෝදරයා
ඔයාලා දෙන්නට ඇත්තටම ගොඩක් ස්තුතියි අවන්කවම මාරම ස්ප් එකක් දුන්නේ.
❤️❤️🙏🤝❤️❤️
ඒ වගේම ඔයාලා කරගෙන යන වැඩත් හොදින් සාර්තක වෙන්න කියලා මන් හදවතින්ම සුබපතනවා.....

ඒ වගේම මතක් කරන්න ඕනේ
Gayan gaming (කුක්කු ගයියා)
Nalaka dayananda(naala gaming)
Bullet Gaming LK

මන් මහාලොකු ස්ට්‍රීමර් කෙනෙක් නොවුනත් Live එකට ඇවිත් comment කරලා star දීලා මාරම සප් එකක් දුන්නේ හදවතින්ම ස්තුතියි.. ආදරෙයි බොක්කෙන්ම. 🙏❤️❤️❤️😘

03/03/2022
29/01/2022

❤️..පේජ් එකට ෆොලෝව් පාරක් දාලා උදවු කරපු හැමෝටම හදවතින්ම ආදරෙයි බන්... ❤️

Followers 400 ගන්න උදව් කලා වගේ 1k යන්න ගැම්මක් අල්ලලා දීපල්ලා වස්තූ..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when I MAX Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I MAX Gaming:

  • Want your business to be the top-listed Media Company?

Share