Get Ready

Get Ready To understand the reality

28/11/2025

ගංවතුර නෙවෙයි ඊට වඩා අභියෝග ආවත් චක්‍රලේඛ වලට පිටින් බත් පැකට් එකක් වත් නොදෙන විනය ගරැක ආණ්ඩුවක්.සතුටු වෙයල්ලා

03/10/2025

පුවක් දණ්ඩාව බිමල්ගේ අම්මාගේ ගම.වීරසිංහ ගොඩ අම්මාගේ නිවස තිබුන ගොඩ.වීරසිංහලා කියන්නේ එක ජාන.හොයලා බලන්න ආස හිතෙයි

12/09/2025

අපිට මහින්ද මහත්තයා බලන්න තංගල්ලට එන්න ඕන.දන්න කෙනෙක් කියන්න සම්බන්ධීකරණය වෙන විදිය

21/06/2024

මගුල් ගෙදරකදී බට සභාපති ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියේ ඇනලා නේද? වපුරපුවා පීදෙන කාලය ඇවිත්

06/06/2024

මාලිමාව රට විනාශ කරන හැටි

ඉංජිනේරුවන් වෙන්න කැම්පස් යන වැඩකාර කොල්ලන්ට ඉගන ගන්න නොදී පිස්සු කෙලින්ඩ කියාදෙන්නේ මාලිමාවේ අයියලාය.

අන්තිමට ලංකාව වෙනුවෙන් ගොඩනැඟිලි හදන්න, වැව් හදන්න, පාරවල් හදන්න එලියට එන්නේ හරියට ඉගන නොගතිපූ පිරිසක්ය.

එළියට ආ පසුවත් මේ මිනිස්සු කරන්නේ පක්ෂයේ ඉහල ඕඩරේට වැඩ අනන එකයි.රාජපක්ෂ නොවේ කවුරැ වැය කලත් සංවර්ධනයට වියදම් කරන්නේ රටේ සල්ලි ය.හැබැයි මාලිමාව කියන්නේ වැඩේ අනන්න කියාය.ඔවුන්ට ඕන වැඩේ අනවලා සල්ලි විනාශ කරලා මහා අපරාධයක් කරන්නයි.

හදපු පාරවල් ගොඩක් වතුර බහින්නේ කාණු වල නොවෙයි.පාරට උඩින්ම.පාරවල් වල වතුර පාර දෙපැත්තේ ගෙවල් වලට බහිනවා.

හාරපු වැව් අවශ්‍ය තරම හාරලා නැහැ.වතුර ගෙනියන්න බැහැ ඇන්ගල් වෙනස්.මේ සියල්ල මාලිගාවේ උපදෙස් වලට උන්ගේ ඉංජිෙන්රුවන් කරන කඩාකප්පල් වැඩ.

ඔය ජවිපෙ ඉංජිනේරුවන් තරම් අත යටින් සල්ලි අරගෙන වැඩ බාල කරන්න දෙන පිරිසක් තවත් නැහැ.

06/06/2024

මාලිමාවේ ඉංජීනේරු වාහන උදේට හවසට පාසල් ලග.ගනනක් හදලා බැලුවොත් ඕවා මහා හොරකම් තමයි

06/06/2024

මාලිමාවේ ඉංජිනේරුවන් නේද වැව් බාගෙට හාරලා සම්පූර්ණ බිල ගෙවලා ඒකෙන් කොටසක් යට සාක්කුවේ දාගත්තේ

02/01/2024

අරගලයට සහය දුන් අපි නෙවෙයි වැරදි.ආර්ථිකය ගැන ජවිපෙ බොරැ කියද්දී නිහඩව හිටපු තොපි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Get Ready posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share