News Update

News Update අත්‍යවශ්‍ය තොරතුරු සන්නිවේදකයා

17/08/2024
03/08/2024

බල්ලෙක් උනාට ළමෙක් හදනවා වගේ හැදුවේ. මන් සතාගේ ෆොටෝ දාන්න කැමති නෑ ඒත් මේ වගේ හිගන සල්ලි මත්තෙම නැහෙන කාලකන්නි නමට දොස්තර කියල සත්තුගේ ලෙඩ වලින් වාසි ගන්න උන්ට හොදක් වෙන්න එපා. සතෙක් උනත් ජීවිතයක් සත්තුන්ගේ ජීවිත වලින් හම්බ කරලා ළමයින්ට කන්න දෙන මුන් වගේ උන්ගේ ලමෙක්ටවත් හොදක් නම් වෙන්න එපා. 🙏🙏

සතාව අරගෙන මුල ඉදන්ම ගියේ මූ ගාවට

කෑම කනවා අඩු උනාම මූ ගාවට එක්කන් ගියා මූ ඉන්ජෙක්සන් දෙකක් ගහලා අවුලක් නෑ කියලා උගේ ගාන අරන් එව්වා.

ඒත් අඩු උනේ නෑ ආයත් එක්කන් ගියා මු එදත් ගාන අරන් සතාට අවුලක් නෑ කියලා ආයේ බලන්න එක්කන් එන්න කියලා කිව්වා

අපිට මොකුත් ප්‍රශ්නයක් තිවුනේ නෑ කෑම කන අඩුව තිවුනේ.

ආයෙම එක්කන් ගියාම මේ හොරා කිවුවා ලේ එකක් චෙක් කරන් එන්න කියලා එකත් අරන් හොදට ගිය සතාට මු ඩෝස් එක වැඩි කරලා දීලා

හදිස්සියට විනාඩි පහක් පරක්කු උනත් මුගේ ගාන අඩු වෙන නිසා

මගේ පැටියා පපුව පුපුරලා මරුනේ ඇයි මූ අපිට මෙහෙම කලේ ලබන හැම ආත්මෙකකම මූ බල්ලෙක් වෙලා ඉපදිලා පපුව පැලිලම මැරෙන්න සිද්ද වෙන්න ඕනි.

මූ බෙහෙත් දෙන්න දන්නේ නෑ කිවුවා නම් මගේ පැටියා වෙන තැනකට හරි එක්කන් යනවා හොදට හිටිය පැටිය මූ මරා ගත්තා

කවදාවත් මූ ලගට යන්න එපා 🙏🙏🙏🙏🙏🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Update posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share