CCU Studios

CCU Studios Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CCU Studios, Film/Television studio, .

Master Of Multiverse He's coming, but we need to get there before him.(  කට්ටිය ලැස්තිද? මාර්තු 15 Trailer එක බලන්න. )  ...
01/03/2025

Master Of Multiverse

He's coming, but we need to get there before him.( කට්ටිය ලැස්තිද? මාර්තු 15 Trailer එක බලන්න. )


Who's under the mask❔The Red Sky A Battle Written In The Stars Of Countless Realities හි Trailer එක මාර්තු 15 හවස 5.30 ට...
27/02/2025

Who's under the mask❔

The Red Sky A Battle Written In The Stars Of Countless Realities හි Trailer එක මාර්තු 15 හවස 5.30 ට CCU + UBR Youtube චැනලය තුලින් නිකුත් කරනවා.

The Red Sky A Battle Written In The Stars Of Countless Realities නිර්මාණයේ First Looks කිහිපයක්.
26/02/2025

The Red Sky A Battle Written In The Stars Of Countless Realities නිර්මාණයේ First Looks කිහිපයක්.

25/02/2025

24/02/2025

The beginning of the Revenge....But who?

ලංකාවේ අපේම චරිත ඉන්න. අපේම Comic එකක් කියවමු.  Coming Soon
19/10/2024

ලංකාවේ අපේම චරිත ඉන්න.
අපේම Comic එකක් කියවමු.

Coming Soon

Jeewaka Slashh Ekanayaka ගෙන් birthday gift එකක් ලංකාවේ comic ෆැන්ස්ලාට. ඉතින් මම හිතනවා අද හොදම දවස මේ සුභ ආරංචිය ලංකාව...
09/09/2024

Jeewaka Slashh Ekanayaka ගෙන් birthday gift එකක් ලංකාවේ comic ෆැන්ස්ලාට.

ඉතින් මම හිතනවා අද හොදම දවස මේ සුභ ආරංචිය ලංකාවේ comic කියවන රසිකයන්ට. කියන්න එ තමයි. SLASH Comics සහ UBR comic ( Bhanuka Rupasinghe ) එකතුවෙන් නිර්මාණය කරපු ලංකාවේ Super Hero චරිත එකට ගැටෙන Rise Of The Glorious comic කලාපය අපි ඉදිරියේදී නිකතු කිරිමට නියමිතයි.

ඉතිත් Rise Of The Glorious තුලින් ඔයාලා තට බලාගන්න පුලුවන් black jacket Red Universe එකට ඇවිත් Red Universe හි ප්‍රබලම දුෂ්ටයා සමග සටන් කිරිම සහ ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ එන චරිත එකට එකතු විම. 😎

ඉතින් මෙම comic එක Comic Book එකක් විදිහට ඔයාලට ඉදිරියේදී මිලදි ගන්න පුලුවන් එ ගැන විස්තර ඉස්සරහට දැනුම් දෙන්නම්.

Comic එක කියවන්න. කලින්.

Comic එක කියවන්න කලින්. CCU Studios සහ UBR Film Meakers විසින් නිර්මාණය කරපු Red sky part 1 සහ part 2 අනිවාර්යයෙන්ම නරඹලා ඉන්න.

එහෙකම් ලංකාවේ Super Hero Universe එක අපි ලොකයටම අරන් යමු.

Rise Of The Glorious තුල සිටින චරිත.

Black jacket
Red
Knightshade
Mask man
Knight keeper
Gordon
Captain serendib

( ඉහත චිරිත සියල්ල 💯 ක්. ලංකාවේ චරිත. )

එ වගේම තවත් ප්‍රබල චරිත කිහිපයක් බලාගන්න පුලුවන් වෙනවා.

08/08/2024

Red Universe එකේ ඉන්න Super Hero චරිත වලින් නිර්මාණය වන comic book කිහිපයක්ම අපි ඉදිරියේදී නිකුත් කරන්න නියමිතයි.

දෙවියන් සහ යක්ෂයන් එකම මුහුනු වරකින්. රේවන් සහ ඇලෙක්ස් මෙ චරිත දෙක ඉතාමත් ලොකු කතා බහක් ඇති කරන චරිත දෙකක් වෙවි Red Cine...
03/08/2024

දෙවියන් සහ යක්ෂයන් එකම මුහුනු වරකින්.

රේවන් සහ ඇලෙක්ස්

මෙ චරිත දෙක ඉතාමත් ලොකු කතා බහක් ඇති කරන චරිත දෙකක් වෙවි Red Cinematic Universe එක ඇතුලේ එ වගේම අපි හදන Super Hero Universe එක මෙතෙක් නිර්මාණය වෙලා තියන කිසිම Super Hero Universe එකක් විදිහට නෙමෙයි නිර්මාණය කරන්නේ කියනදේ සහතික වෙන්න පුලුවන්.

Bhanuka Rupasinghe

CCU + UBR Studios නවතම නිර්මාණයක් සදහා නවක තරුන රංගන ශීල්පින් සහ ශිල්පිනියන් සොයයි. ඔබ ගේ මැතකදි ගත් චාරුපයක් සමග තොරතුර...
30/06/2024

CCU + UBR Studios

නවතම නිර්මාණයක් සදහා නවක තරුන රංගන ශීල්පින් සහ ශිල්පිනියන් සොයයි.

ඔබ ගේ මැතකදි ගත් චාරුපයක් සමග තොරතුරු whatsapp කරන්න.

0774116222

Director - Bhanuka Rupasinghe

First look at The Red in The Red Begins ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ සිනමා ශාලාවල් සදහා නිකුත් කරන ප්‍රතම...
18/06/2024

First look at The Red in The Red Begins

ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ සිනමා ශාලාවල් සදහා නිකුත් කරන ප්‍රතම නිර්මාණය වන
The Red Begins නිර්මාණයේ ප්‍රධාන චරිතය වන The Red ගේ official First Look එක මෙ විදිහට නිකුත් කරනවා.

එ වගේම මේ තමයි. ලංකාවේ නිර්මාණය කරන Super Hero Universe එකේ ප්‍රතම Big screen එන චරිතය.

එ වගේ මෙ වන විට 20% ප්‍රමානයක රුගත කිරිම් අවසන් කරලා ති⁣බෙනවා. The Red Begins. නිර්මාණයේ.


Red sky part 2 අවසානය. 😱 අපි නිර්මාණය කරන්නේ ලොකයක් ද?අපි නිර්මාණය කරන්නේ හදවතක් ද? අපි නිර්මාණය කරන්නේ මරනයක් ද?අපි නිර...
24/04/2024

Red sky part 2 අවසානය. 😱

අපි නිර්මාණය කරන්නේ ලොකයක් ද?
අපි නිර්මාණය කරන්නේ හදවතක් ද?
අපි නිර්මාණය කරන්නේ මරනයක් ද?
අපි නිර්මාණය කරන්නේ ආදරයක් ද?
එ වගේම අපි නිර්මාණය කරන්නේ නැවත නැගි සිටිමක් ද?

අන්න එ සියල්ලම අපි මරනයේ නැවත නැගි සිටිමෙන් පසු සිදුකරනු ඇත.

ඉතින් red sky part 1 සහ part 2 නිර්මාණ කියවිමකින් නරඹන කියලා මම නැවතත් කියනවා.

Director - Bhanuka Rupasinghe

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CCU Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share