Write is A Right

  • Home
  • Write is A Right

Write is A Right මොනවම හරි ලියමු.....��

29/05/2026

එතකොට ලංකාවෙ DeepState එක G.නානසාරලා, P.හේමරතනලා, M. අභයතිස්සලා ද ????

24/05/2026

අතීතය කියන්නෙම විඳින්න ආස වේදනාවක්.❤️💫

බිඳුනු බව දැන දැනම සැරීම වඩා අපහසුය. 💔💫
19/05/2026

බිඳුනු බව දැන දැනම සැරීම වඩා අපහසුය. 💔💫

16/05/2026

මිනිසුන් සෑම විටම සාමූහිකය. 🕊️

14/05/2026

සෑමවිටම. 🕊️

සමහර ගෑණු මාරම සුන්දරයිනෑ නෑ කෙල්ලො,කියෙව්වෙ නැති උනාට කියන දේවල් කංකලුයිඑයාල පලිගන්නෙත්හරිම සුන්දර විදියටරිද්දන්නෙ හීනි...
10/05/2026

සමහර ගෑණු
මාරම සුන්දරයි
නෑ නෑ කෙල්ලො,
කියෙව්වෙ නැති උනාට
කියන දේවල් කංකලුයි
එයාල පලිගන්නෙත්
හරිම සුන්දර විදියට
රිද්දන්නෙ හීනියට
නිල බලලා,
ඉතින් එයාලට ආදරේ
නොහිතෙන්නේ කොහොමද.

🕊️🫂
MB

09/05/2026

🕊️

09/05/2026

විනිශ්චය කිරීමට අයිතියක් නැත. !
🕊️

At the end of the day, we're all just people trying to make a living. We have no right to judge anyone's way of survivin...
09/05/2026

At the end of the day, we're all just people trying to make a living. We have no right to judge anyone's way of surviving, even if it seems disgusting to you.

අන්තිමේදී, අපි හැමෝම ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සු විතරයි. ඔබට පිළිකුල් සහගත ලෙස පෙනුනත්, කිසිවෙකු ජීවත් වන ආකාරය විනිශ්චය කිරීමට අපට අයිතියක් නැත.

🕊️

එන්න ධර්මය දකින්න. නිවෙන්න, නිවරදි දේ වටහාගන්න❤️
29/04/2026

එන්න ධර්මය දකින්න. නිවෙන්න, නිවරදි දේ වටහාගන්න❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Write is A Right posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share