Ceylon Lady

Ceylon Lady Hi everyone !! Have Fun

06/09/2026

St. Mary's Cathedral Galle 📍 ゚viralシ

06/09/2026

Kande Viharaya
අළුත්ගම 📍

06/09/2026

Down South Vibe 📍Galle

26/08/2026

තනිකම කියන්නෙ හිස්කමක් නෙවෙයි.

තනිකම කියන්නෙ ඔයා ඔයා එක්කම ඉන්න වෙලාව.

සද්ද නැති වෙලාවට තමයි අපිට අපේ හිතේ ඇත්තම සද්දෙ ඇහෙන්නෙ.

තනිකමට වටිනාකමක් දෙන්න කියන්නෙ -

අඬන්න ඕන නම් අඬන්න.කාටවත් හංගන්න ඕන නෑ.
හිතන්න ඕන දේවල් හිතන්න.කවුරුවත් ඔයාව ඉක්මන් කරන්නෙ නෑ.
ඔයා කැමති දේවල් ඔයා වෙනුවෙන්ම කරන්න.
කාගෙවත් අවසර ඕන නෑ.

අපි හැමදාම හිතනවා තනිකම දුකක් කියලා.
ඒත් සමහර වෙලාවට තනිකම තමයි ඔයාව ආපහු හදන්නෙ.

එකට ඉන්න අය ඔයාට ආදරය දෙනවා.
තනිකම ඔයාට ඔයාවම දෙනවා.

ඒකත් ලොකු වටිනාකමක්.

Ceylon Lady 🦋 ゚viralシ ゚viralシ

15/08/2026

මේ අගෝස්තු නිවාඩුව නුවරඑළිය real experience එක ගන්න එන්න 😬

11/08/2026

Very first advertisement Samira Tharanga 😎

09/08/2026

Single Tree Temple 📍
නුවරඑළිය Sri Lanka
#𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡𝙨𝙧𝙞𝙡𝙖𝙣𝙠𝙖

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Lady posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share