Zoom Music

Zoom Music අලුත් සින්දු බලන්න එකතු වෙන්න අපිත් එක්ක.

06/02/2024

මේ ඩබල සෙට් උනා කියන්නෙ ඉතින් පිස්සුවක් තමයි 😝❤🔥

©RASTAFARI (Hanthane Live In Cincert) - Yuki Navaratne & Ravi Jay with WePlus 🩵🔥

# ゚

05/02/2024

ඇස් දෙක පියාගෙන අහන් ඉන්න 💆❤🌸
මේක සුන්දර භාවනාවක් 🩵

© Neth Manema - DILU Beats | Ishini wijesinghe - ඉශූ 🤍🌸
📸 A Film by Hasindu D Silva
Additional Lyrics by Iman Fernando & Mihiran

#නෝරා ゚

04/02/2024

බොහෝ දින කලබලය ඇතැම් දින නිසලය
රැය ගෙවීයයි දිගු නිහඬතාවයක

අවදිවෙමි තිගැස්සෙමි
ඒ නුඹ ! මේ මම 🦋

මේ Music Arrangements නම් පිස්සුවක් මචං 🥺❤💆

© Pani Bindak - Kuweni by Charitha Attalage | Chamara Nirmal | Hashani Wasana

Song Written by Kasun Edirisinghe
Music Composed, Produced & Arranged by Charitha Raksh*tha Attalage

Prathap Eashwarage | Hesara Bandara | Manasick | Gayan Perera

02/02/2024

කෝමලියා සිකුරුලියා කුමරියෙ අපි හෙට බදිමු සුදා 😂❤🔥

© Badimu Suda - Piyath Rajapakse | Sandani Fernando | WePlus | Lahiru De Costa

31/01/2024

අහන් ඉන්න ඉන්න හිත නිවෙනවා... 🥺💆❤

එක හීන රෑක - Harsha Dhanosh | Roo Tunes

28/01/2024

අලුත්ම Hit එක " බදිමුද සුදා " 😂❤

© Badimuda suda - Piyath Rajapakse | Sandani Fernando | WePlus

27/01/2024

Manakkalpitha මනඃකල්පිත is back ❤🔥
ලංකාව ගැන කියන්න යන්නේ...
ස්පීකර් Off කරලා Headphones දාගන්න..
පොඩි ළමයි ඈතට වෙලා ලොකු ළමයි අහගන්න...

Yo Yo සග - මනඃකල්පිත 🔥

゚ #මනඃකල්පිත

Address


Alerts

Be the first to know and let us send you an email when Zoom Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zoom Music:

  • Want your business to be the top-listed Media Company?

Share