Environmental Terrorist _ පරිසර ත්රස්තවාදීයා

  • Home
  • Environmental Terrorist _ පරිසර ත්රස්තවාදීයා

Environmental Terrorist _ පරිසර ත්රස්තවාදීයා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Environmental Terrorist _ පරිසර ත්රස්තවාදීයා, News & Media Website, .

අම්පාර 20ජනපදයේ වන අලි මරණයක් අම්පාර මධ්‍යම කඳවුර මාර්ගයේ 20 විස්ස ජනපදය ප්‍රදේශයේ මාර්ග රක්ෂිතයේ බෑවුමක වන අලියකු  2025...
06/08/2025

අම්පාර 20ජනපදයේ වන අලි මරණයක්

අම්පාර මධ්‍යම කඳවුර මාර්ගයේ 20 විස්ස ජනපදය ප්‍රදේශයේ මාර්ග රක්ෂිතයේ බෑවුමක වන අලියකු 2025.08.05 වන දින ජිවිතක්ෂයට පත්ව ඇත.

මරණෙට නිශ්චිත හේතුවක් මේ වනතෙක් අනාවරණය කරගෙන නොමැති අතර අම්පාර අඩවි කාර්යාලයේ වනජීවී නිලධාරීන් මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා .

තොරුතු සහ ඡායාරූප හස්ති රාජ පරපුර - elephant dynasty Sri Lanka

ගල්ගමුවේ අලින්ට උරුම බිම් මහා පරිමාණ ජාවාරම්කරුවෝ අල්ලාගෙන2025.08.06 | මව්බිම පුවත්පත
06/08/2025

ගල්ගමුවේ අලින්ට උරුම බිම් මහා පරිමාණ ජාවාරම්කරුවෝ අල්ලාගෙන

2025.08.06 | මව්බිම පුවත්පත

වනජීවියේ අලි බැලිල්ලෙන් දඩයක්කාරයන්ට වාසි2025.08.06 | මව්බිම පුවත්පත
06/08/2025

වනජීවියේ අලි බැලිල්ලෙන් දඩයක්කාරයන්ට වාසි

2025.08.06 | මව්බිම පුවත්පත

මාදුරුඔය ජාතික වනයේ කොටියා මරා හමගැසූ එක් අයෙක් 18 දක්වා රිමාන්ඩ්. අනෙක් දෙදෙනා අල්ලන්න නියෝග2025.08.06 | මව්බිම පුවත්පත...
06/08/2025

මාදුරුඔය ජාතික වනයේ කොටියා මරා හමගැසූ එක් අයෙක් 18 දක්වා රිමාන්ඩ්. අනෙක් දෙදෙනා අල්ලන්න නියෝග

2025.08.06 | මව්බිම පුවත්පත

06/08/2025

කණ්ඩලමේ හැඩකාරයාට අසාධ්‍යයි - හැඩකාරයා බේරා ගන්න පශුවෛද්‍යවරු දැඩි සටනක

2025.07.05 | Hiru News

වනජීවීන් රකින්න 44%ක් ක්ෂේත්‍ර නිලධාරීන් අඩුයි. අපි වනසතුන්ගෙන් වගේම ජනතාවගෙනුත් බැටකනවා. අඩවි ආරක්ෂක දිනයේ නියාමකයන් දු...
05/08/2025

වනජීවීන් රකින්න 44%ක් ක්ෂේත්‍ර නිලධාරීන් අඩුයි. අපි වනසතුන්ගෙන් වගේම ජනතාවගෙනුත් බැටකනවා. අඩවි ආරක්ෂක දිනයේ නියාමකයන් දුක කියයි.

2025.08.05 | දිවයින පුවත්පත

අලි-මිනිස් ගැටුම නතර නොකළොත් තවත් වසර 10කින් අලි සම්පත අහිමි වේවි.2025.08.05 | මොනරා පුවත්පත
05/08/2025

අලි-මිනිස් ගැටුම නතර නොකළොත් තවත් වසර 10කින් අලි සම්පත අහිමි වේවි.

2025.08.05 | මොනරා පුවත්පත

සොබාධරණී2025.08.05 | මව්බිම පුවත්පත
05/08/2025

සොබාධරණී

2025.08.05 | මව්බිම පුවත්පත

මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් සම ගැලවූ ලංකාවට ආවේණීක කොටියෙක්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සිරුරක් හමුව ඇත. පොළොන්නරුව මාදුරුඔ...
04/08/2025

මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් සම ගැලවූ ලංකාවට ආවේණීක කොටියෙක්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සිරුරක් හමුව ඇත.

පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි කොටියෙකු මරා, සම ගලවා රැගෙන යමින් සිටි හේනානිගල ප්‍රදේශයේ ආදිවාසීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇලකට පැන පලාගොස් ඇති බව හේනානිගල අඩවි ආරක්ෂක කාර්යාල සඳහන් කරනවා.

එම කොටියා දිගින් අඩි හයකින් පමණ යුක්තවන බවටයි වාර්තා වෙන්නේ.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි හේනානිගල අඩවි ආරක්ෂකවරයා අප කළ විමසීමකදී පවසා ඇත්තේ.

මෙම සැකකරුවන් තිදෙනාම දුර්ලභ ගණයේ කොටියා මරා, සම ගලවා ගෙන ඒමේදී මාදුරුඔය කහපාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇලකට පැන පලා ගොස් ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

ගම්මානයෙන් පලා ගොස් ඇති සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවේ සේවය කර ඉවත් වූ අයකු බවට හඳුනාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගත් වහාම දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ඔහු පැවසුවේ.

මෙම කොටියා මරා ඇත්තේ වෙඩි තැබීමකින්ද නැතහොත් වෙනත් ආයුධයකින් පහරදීද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම පවසා තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 30 - 40 පමණ වයසේ පසුවන අයවන බවත්, ඔවුන් හේනානිගල ප්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර, මේ වෙනවිට ඔවුන් එම ගම්මානයෙන්ද පලාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

04/08/2025

ශ්‍රී ලංකාවේ විශාලතම ඇතා 'කාවන්තිස්සට' මරණ තර්ජන - 'ඇත් පවුර' පළමු හෙළිදරව්ව.

උපුටා ගැනීම Ada Derana Sinhala News තුලින්.

දහයියාගල රක්ෂිතයේ මිය ගිය වන අලි සිරුරක් හමුවෙයිතණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ...
04/08/2025

දහයියාගල රක්ෂිතයේ මිය ගිය වන අලි සිරුරක් හමුවෙයි

තණමල්විල, හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයට අයත් දහයියාගල කරමැටිය වැව ආසන්නයේ වගුරු බිමක තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් අවස්ථා රැසක දී ප්‍රතිකාර කටයුතු ද සිදුකර ඇති අතර නමුත් පසුව එම අලියා මියගොස් තිබෙනවා.

මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඉසෙඩ් ඇළ ළඟ දාන කුණු කන අලි ඇත්තු සහ තව සත්තු2025.08.04 | මව්බිම පුවත්පත
04/08/2025

ඉසෙඩ් ඇළ ළඟ දාන කුණු කන අලි ඇත්තු සහ තව සත්තු

2025.08.04 | මව්බිම පුවත්පත

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Environmental Terrorist _ පරිසර ත්රස්තවාදීයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share