
24/03/2022
Shopping Spree (up to 80% off)
⭕ For Singapore Server 🇸🇬
Available:- MAR 25 - 31
🔰 Singapore server එකට අද රෑට හෝ හෙට උදේ 7.30 වෙද්දි මේ discount event එක එන්න තියනවා.
🔰 මේකෙන් අපිට 80% ක් වෙනකම් discount එකක් ලැබෙනවා. ඔයාලට කැමති items ටිකක් මේ discount යටතෙ ගන්න පුළුවන් මේ event එකෙන්.
🔰 සමහරවිට මේකට elite pass එක එන්න පුළුවන්. හැබැයි ඒ ගැන ෂුවර් කරලා කියන්න අමාරුයි, අපිට කලින් Mysteryshop එකට Elite Pass එක දුන්න නිසා.
❤️ Boys අපේ Telegram Channel link එක share කරලා support එකක් දෙන්න ❤️
https://t.me/BK2FFupdates
▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅
💯 Follow Only Official and Exclusive News From Our
- Youtube Channel
- page
- Telegram Channel
- Whatsapp Groups 😉
👇🇯🇴🇮🇳 👇
▅ ▅▅▅