අශී

අශී තනි වුන හදවත් එකතුව

19/12/2024

හෙට අපේ කොල්ලො කෙල්ලො ටික 🥺😁

11/10/2024

දින්නන ඕනා ආයේ දිනන එක ආයේ ලොවෙත් නැති වෙන්න

08/09/2024

🇰🇷🥺 මේක මොලෙන් ගහන්න ඕන ගේම් එකක්

ගැලපෙනම එක
19/07/2024

ගැලපෙනම එක

පවුලෙ වැඩිමල් දුව,"අපි එයා ගැන වද වෙන්න ඕනෙ නෑ" දුව,තාත්තාගෙ කේන්තිය තෑගි ලැබුණු දුව,අම්මගෙ කදුළු පිහදාපු දුව,පඩි නොලබපු...
06/07/2024

පවුලෙ වැඩිමල් දුව,
"අපි එයා ගැන වද වෙන්න ඕනෙ නෑ" දුව,
තාත්තාගෙ කේන්තිය තෑගි ලැබුණු දුව,
අම්මගෙ කදුළු පිහදාපු දුව,
පඩි නොලබපු උපදේශක,
ඇගයීමක් නොලබපු ආරක්ෂකයා,
නිවාඩුවක් නොලබන "නැනී"
හැම වෙලාවෙම අනිත් අය ගැන හිතන,
එකම එක වතාවක් තමන් ගැන හිතුවම "ආත්මාර්ථකාමී" කියන ලේබල් එක වදින දුව,
මහන්සිය හංගන දුව,
බිදුණු එයාවම හංගගන්න දුව,
තනිවුණු දුව,
පාවිච්චි වුණු දුව,
ඇයයි වැඩිමල් දුව....!

❤️‍🩹🍂
Coped

එයාව කන්න හදනවා කියලා එයා මාව දාලා ගියා සහෝ
05/07/2024

එයාව කන්න හදනවා කියලා එයා මාව දාලා ගියා සහෝ

04/07/2024

ජීවත් වෙන්න ජොබ් එකත් කරන ගමන් පාඩම් කරලා ගොඩ යන්න හදන ජීවිත නම් කොච්චර ඇතිද 🥺

https://vt.tiktok.com/ZSYac4TpX/@top fans
24/06/2024

https://vt.tiktok.com/ZSYac4TpX/
@top fans

29 likes, 5 comments. “මේක දිනන්ම ඕනා ගේම් එකක් 🥺🇰🇷”

Address


Alerts

Be the first to know and let us send you an email when අශී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share