13/08/2022
💔🥀
ඇත්තටම depression තියෙන එකෙක් දැකල තියේද? උන්ව තේරුම් ගන්න හරිම අමාරුයි. මේ ලෝකේ භයානකම ජිවි විශේෂ උන් තමයි. මොකද උන්ව ලේසියෙන් අදුරගන්න අමාරුයි වගේම ගෙවෙන ඊලග තප්පරේ ඇතුලත උන්ගේ තීරණේ විශ්මිතයී.
උන්ට හැමතිස්සෙම කේන්ති යනවා අඩුයි. මොකද ඉන්නෙම හිනා වෙලයි.හැබැයි කලාතුරකින් එන කේන්තිය මාරයා පරාදයි. දුකක් ගේන දේවල් එක්ක කේන්ති යනවා වැඩිය්...ඒ විතරක් ද.. වටේම ඉන්න උන්ට හිනාවක් දෙන්න උන් හරි දක්ෂයි.. ඒ හිනාව පවා හරිම ලස්සනයි. අනිත් අතටත් එහෙමය්. පුංචිම දේට පවා හිත පුදුම විදියට රිදෙනවා. ඒකත් පුදුමයී.. උන්ගෙන් අහන්න එපා කවදාවත් ඕක මොකක්ද බන් කියලා නම්. මොකද සමහර වචන උන්ට su***de කරගන්න තරම් ප්‍රබලයී.පැන පැන උදව් කරන්නත්.. දමලා ගහලා, හලලා ගිය උන්ටත් දෙපාරක් නොහිත උදව් කරන්නත් උන් හරි රුසියි.
ඇත්තටම උන් හරි හොදයි. හැමදේටම අවන්ක වැඩිය්. මොන තීරණයක් ගත්තත් උන් හිතන්නේ අනිත් උන් ගැනමයි. උන් නපුරු නැ බන්. උන් අහිසකයී, උන් හරි හොදයි. ඒකම වෙන්න ඇති උන්ට depression කියලා එකක් ආවේ.උබටත් ඉන්නවා නම් ඔහොම යාලුවෙක් පරිස්සමින් මචන්. ඉදලා හිටලා දුක එලියට දැම්මට උන්ට ඇති පැලෙන්න තරම් වේදනා. හොයල බලපං බන් ටිකක්.
වචනයක් හරි කියලා ඒ හිත හදපන් බන්.. කෞරු නැතත් උබට මන් ඉන්නවා කියලා කියපන්. මැරෙන්න යන හිතකට ඒ වචන ටිකත් හය්යක් බන්.depression කියන්නේ සෙල්ලමක් නෙවෙයි. විහිළුවක් නෙවෙයි. හොද හිත්, ඕනිවට වඩා අවංක හිත් හරි අසරණයි බන් හැමදාම. උන් එක්ක ඉදපන්.
Miss you forever
-Copy-
-hello world-