VOICE MARK

VOICE MARK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VOICE MARK, Broadcasting & media production company, .

18/09/2025

අම්මට තාත්තට කරදරයක් වෙද්දී ඒක දැනෙනවා
💔😑
දුනිත් වෙල්ලාලගේ ගේ පියා හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා..!

10/09/2025

මේ කතාව නම් ඇත්තක් !

07/09/2025

🙋‍ හඳ නම් රතු වුණා..🔴
දැන් බෙල්ලට තමා අමාරු 🙂👍

අඩි 500 කට වැඩි ප්‍රපාතයකට අපේ මිනිස්සු කඹ වල එල්ලිලා බහිනවා... වතුර බෝතල් පහළට විසි කරනවා..තව සෙට් එකක් ෆෑලෑෂර් ගහනවා.....
04/09/2025

අඩි 500 කට වැඩි ප්‍රපාතයකට අපේ මිනිස්සු කඹ වල එල්ලිලා බහිනවා... වතුර බෝතල් පහළට විසි කරනවා..තව සෙට් එකක් ෆෑලෑෂර් ගහනවා..තුවාල වුණ අයවයි මැරුණ අයවයි පිටේ බැඳගෙන උඩට අදිනවා..ලංකාවේ මිනිස්සු මාරම සංවේදී ජාතියක්...විපතකදි තමන්ගේ ජීවිතේ ගැන පවා නොසිතා උදව් කරන ලෝකයේ හොඳම මිනිස්සු කොට්ටාශයක්.. 🩷

📌️ හැබැයි දැනට ජීවිත දහයක් නැති වෙලා 💔

එක ජීවිතයක් හරි බේරගන්න අපේ මිනිස්සු මාරම මහන්සියක් ගන්නවා..😑💜️

සියළු දෙවි රැකවරණින් මරණ සීමා වේවා..!!!

නම් වශයෙන් නොදන්නවා වුණාට මේ ජීවිත බේරන්න, මේ මහ රෑ මහන්සි වෙන වෛද්‍යවරු,හෙදියන්,කාර්‍යමන්ඩල,පොලිසිය,ක්‍රියාන්විත අංශ ඇතුලු විශේෂයෙන් අපේ මිනිසුනේ..
ඔබට රටවාසි අපගේ ප්‍රණාමය 💝🩷💜️

ගෙදරට වෙලා හිටියට හිතින් ප්‍රාර්ථනා කරන්නේ ඔබ සැමට රැකවරණය ලැබේවා කියලයි.

මේ නිවාඩු දවස් කිහිපයේ ගමන් බිමන් යන ඔයාලා ඉතාම පරිස්සම් වෙන්න..

ඒ වෙනුවෙන් මේ සටහන ලියවුණේ..

04/09/2025

📌️ #ඇල්ල පාරේ බස් අනතුර සිදුවූ තැනට
ලොකු ලයිට් - විදුලි පන්දම් - කඹ
අවශ්‍යව ඇත..
සියල්ලන්ගේ ජීවිත ආරක්ෂා වේවා..!

📌️ රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලෙන් පිටව යයි..   #රනිල්
29/08/2025

📌️ රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලෙන් පිටව යයි..

#රනිල්

රනිල් වික්‍රමසිංහ
22/08/2025

රනිල් වික්‍රමසිංහ

මේ අම්මා ඊයෙ රෑ (2025/7/25) අපෙ ගෙවල් ඉදිරිපිට දාලා ගිහිල්ල. අද අනුරාධපුර පිච්ච මල් පූජාව. මෙයා ගම්පහ ප්‍රදෙශයෙ කියලා තම...
26/07/2025

මේ අම්මා ඊයෙ රෑ (2025/7/25) අපෙ ගෙවල් ඉදිරිපිට දාලා ගිහිල්ල. අද අනුරාධපුර පිච්ච මල් පූජාව. මෙයා ගම්පහ ප්‍රදෙශයෙ කියලා තමයි කියන්නෙ.අපි 1990 ට කතාකරලා hospital දැම්මා.බලන්න අදුනනවාද කියලා .නම සීලවති ආටිගල කියලා කියනවා.

කාරුණික ඔබගේ අවධානය යොමුවේවා..💔

උපුටාගැනීම - ප්‍රේමරත්න වෙලගෙදර මහතාගේ ෆේස්බුක් පිටුවෙන්

https://www.facebook.com/share/16QnDbwMsy/

කාගෙද මේ අම්මා ? ජා ඇල පොලිසියේ ඉන්නවා 🔴 මෙම ඡායාරූපයේ සිටින මව ජාඇල පොලිසියේ රැඳී සිටියි. මෙම ඡායාරූපයේ දැක්වෙන මව  ජා ...
07/07/2025

කාගෙද මේ අම්මා ? ජා ඇල පොලිසියේ ඉන්නවා

🔴 මෙම ඡායාරූපයේ සිටින මව ජාඇල පොලිසියේ රැඳී සිටියි.

මෙම ඡායාරූපයේ දැක්වෙන මව ජා ඇල පොලිසියේ නිලධාරීන් විසින් තුඩැල්ල මංසන්ධියේ ඇති කහ ඉර අසල සිටියදී නමක් ගමක් විස්තරයක් කීමට නොදන්නා බව පවසා ඇත. ඇය තුඩැල්ලේ පදිංචි බව පමණක් ප්‍රකාශ කරයි. දන්න කියන කෙනෙක් ඇතොත් ජාඇල පොලිසියට පැමිණ මෙම වයසක මවව රැගෙන යන ලෙස ජාඇල පොලිසිය ඉල්ලා සිටියි.

උපුටාගැනීම ජා ඇල ෆේස්බුක් පිටුවෙන්

24/06/2025

උපකාරක පන්ති ගුරුවරුන්ට අවශ්‍ය නව තාක්ෂණික කාඩ් පත් ! 😍
#චමින්දකණ්ඩම්බි

23/06/2025

ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත
රටට ප්‍රශ්නාර්ථයක්

🔴 පින්සිද්ද වෙයි කවුරු හරි දැක්කොත් මට පනිවිඩයක් දෙන්න වැදල ඉල්ලන්නෙ 🙏😭පොළොන්නරුව නව නගරය හතර ඇල පාරේ මගේ මුදල් පසුම්බිය...
20/06/2025

🔴 පින්සිද්ද වෙයි කවුරු හරි දැක්කොත් මට පනිවිඩයක් දෙන්න වැදල ඉල්ලන්නෙ 🙏😭

පොළොන්නරුව නව නගරය හතර ඇල පාරේ මගේ මුදල් පසුම්බිය වැටිලා. අද පඩි සල්ලි ගත්තා විතරයි 😭😭

37,000 තිබුන ඔය සල්ලි ටිකෙන් තමයි ගෙදර අය මාසයක් ජීවත් වෙන්නෙ, මම ණය වෙලා හරි මං ගෙදර අයට කන්න දෙන්නම් 🙏😭

මට පුළුවන් නම් හම්බුන කෙනෙක් පර්ස් එකේ තියෙන මගේ ලයිසන් එක මට එවන්න ඒ තියෙන ඇඩ්රස් එකට මට ලයිසන් එක නැතුව මගේ රස්සාව කරන්න විදිහක් නෑ ලයිසන් එකේ පිහිටෙන් තමයි අපි ජීවත් වෙන්නේ 😭😭

මට ආබාධයක් තියෙන නිසා අලුතින් ලයිසන් ගන්න විදියකුත් නෑ අනේ පින් සිද්ධ වෙයි ගත්ත කෙනෙක් ඉන්නවා නම් මට මගේ ලයිසන් එක හරි එවන්න වෙන මොකුත් ඕනි නෑ 😭😭😭🙏🙏

මගෙ නම : A.M.Thanuja Shehan Alahakoon
තිබුනොත් කෝල් එකක් හරි දෙන්න : 0785458554

සල්ලි ටික ඔයාල තියාගෙන හරි මට මගෙ ලයිසන් එක එවන්න වැදල ඉල්ලන්නම් 🙏 අසරන වෙන්න් ඕනි උපරිම අසරන වෙලා ඉන්නෙ 😶🙏

- උපුටාගැනීමක් -

Address


Website

Alerts

Be the first to know and let us send you an email when VOICE MARK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share