Homagama HOT News

  • Home
  • Homagama HOT News

Homagama HOT News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Homagama HOT News, Media/News Company, .

04/02/2025

LIVE 🔴 අභිමානවත් 77 වන ජාතික නිදහස් දින සැමරුම

22/01/2025

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශනය...

15/01/2025

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය ...
සජීවී විකාශනය...

13/01/2025

දුරුතු පෝදා සිට දින අසූවක් පුරා පවත්වනු ලබන ඇසුමහා ශ්‍රවක හා අෂ්ට පාන පුජාව , කතරගම පුදබිමේ අශ්ඨඵ්ලබෝධිය අභියස සීට සජීවීව...

13/01/2025

☸"ආශිර්වාද පුජාව" ☸

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය...

13/01/2025

☸කිරිවෙහෙර වරුණ☸

පූජ්‍ය කැබැල්ල කැටයේ පේමරතන හිමි සහ පූජ්‍ය කොටුවේ හිමි සමඟින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය...

13/01/2025

☸උදෑසන ධර්ම දේශනාව☸

යෝධකන්ඩිය පුරාණ නාගමහා විහාරාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය මහවැව මහින්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී දුරුතු පෝදා උදෑසන 09 සිට 10 දක්වා සජීවී විකාශය බලාපොරොත්තු වන්න...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2025

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

13/01/2025

☸පෝදා ධර්ම සංග්‍රාමය☸

දුරුතු පුන් පොහෝදා
ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රඳුන් අභියස සිට සුප්‍රීම් ටීවී සමඟින් කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය

08/01/2025

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශනය...

31/12/2024

ලක්වාසී සැමට සෙත් පතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රථම වරට පැවැත්වෙනු ලබන සූවිසි විවරණ නෘත්‍ය පූජා මහා නර්තන මංගල්‍යයේ සජීවි විකාශනය...

25/12/2024

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය සෑම බදාදා දිනකම පෙ.ව.10.30 සජීවීව..
©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Homagama HOT News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share