Janz - ජෑන්ස්

  • Home
  • Janz - ජෑන්ස්

Janz - ජෑන්ස් Janz - ජෑන්ස් �

Sri Lanka �

077 90 21 452

08/09/2023

ඒකෙ රස දන්නෙ කඳාන සෙබස්තියන් ඉස්කෝලෙට ගිය අය විතරයි....❤️😍🙏

Janz - ජෑන්ස් ✅

ඔබට සුභ උපන්දිනයක් වේවා අම්මේ ❤🙏❤🙏
08/09/2023

ඔබට සුභ උපන්දිනයක් වේවා අම්මේ ❤🙏❤🙏

08/09/2023

මතකද ඒ කාලේ.. ආයෙත් යන්නට ඇත්නම්...❤️😪

Janz - ජෑන්ස්

06/09/2023

ඒකල ප්‍රදේශයේදී පුතෙකුගේ යකඩ පොලු පහරින් පියෙකු මිය ගොස් ඇත.________
වැඩිදුර විස්තර පසුවට

(මෙවැනි වීඩියෝස් දාපු ගමන්ම නැරඹීම සඳහා අපව follow කරන්න)
Janz - ජෑන්ස්

06/09/2023

මෙක ටිකක් අහලා යන්න කෝ....😂😂

05/09/2023

මොනා උනත් මෙ වගෙ දෙවල් නම් කරන්න එපා මෙව්වා මහ බලු වැඩ ඇත්තටම...😡😡

05/09/2023

මතකද ඒක පිස්සු වෙන් වගෙ බලපු ඒ කාලේ..😍❤️

Udara Kaushalya

Janz - ජෑන්ස්

04/09/2023

මිනිහෙක් හැදෙන්න නම් කොහේ හරි තැනක රිදෙන්නම ඕන අනිවාර්යයෙන්ම... !! 🥺

Janz - ජෑන්ස්

03/09/2023

ධාරානිපාත වර්ෂාව අතර තුර ජා-ඇල දේවස්ථානයේ පිටුපස ඇති කොහොඹ ගස මෝටර් රථ කිහිපයකට කඩා වැටෙයි.
++++++++++++++++++++++++++++
ජා-ඇල දේවස්ථානය පිටුපස ඇති විශාල කොහොඔ ගස කඩාවැටි ඇත. දේවස්ථානයේ උදෑසන 9.00 දිව්‍යපූජාව පැවැත්වෙමින් ඇති අවස්ථාවේදී මෙම ගස කඩා වැටී ඇත. මෙම සිදුවීමෙන් රථවාහන කීපයකට අලාභහානි සිදුවී ඇති අතර අනතුරෙන් කිසිදු පුද්ගලයකුටවත් අනතුරක් සිදු වී නොමැති බව වාර්තා වෙයි. කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ජා-ඇල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු සහ දේවස්ථානය අවට ප්‍රදේශවාසීන් මැදිහත්වී එම කර්තව්‍යය සිදු කෙරෙමින් පවතින බව වැඩිදුරටත් වාර්තා වෙයි.

(මෙවැනි වීඩියෝස් දාපු ගමන්ම නැරඹීම සඳහා අපව follow කරන්න)
https://www.facebook.com/JaelaTownOfficial

02/09/2023

පෙනුමයි වොයිස් එකයි දෙකම අපිව රවටාවී
කව්ද මේ,, 😍😍

Address

Kandana , Sri Lanka �

KANDANA,SRILANKA�

Website

Alerts

Be the first to know and let us send you an email when Janz - ජෑන්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share