Gates of Olympus

  • Home
  • Gates of Olympus

Gates of Olympus The Official page of KaveeLK Gaming.

GTA 6 Trailer Confirmed🤯 - This December
08/11/2023

GTA 6 Trailer Confirmed🤯 - This December

GTA 6 Release Date Confirmed?Take Two Interactive එක 2024 April ඉදන් 2025 March වෙනකන් අතර කාලයේදී ඒගොල්ලන්ගේ sales වල ව...
09/08/2023

GTA 6 Release Date Confirmed?
Take Two Interactive එක 2024 April ඉදන් 2025 March වෙනකන් අතර කාලයේදී ඒගොල්ලන්ගේ sales වල විශාල වැඩි වීමක් අපේක්ෂා කරනවා. Fiscal 2024 දී ( 2023 April ඉදන් 2024 March අතර කාලය) එගොල්ලෝ plan කරගෙන හිටියේ 5.5 billion dollers හොයන්න. නමුත් Fiscal 2025 දී (2024 April ඉදන් 2025 March වෙනකන් අතර කාලයේදී) එගොල්ලෝ 8 billion dollers හොයන්න ඉන්නවා. ඒ කියන්නේ 2.5 billion වැඩි වීමක් එගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ sale එකක් එගොල්ලන්ට එන්න තියන එකම ගේම් එක තමයි GTA 6.මම නම් හිතන්නේ නෑ වෙන කිසිම game එකකට Take Two Interactive වලට මෙච්චර ලොකු ගානක් අරන් දෙන්න පුලුවන් වෙයි කියලා. මේවත් එක්ක අපිට හිතන්න පුළුවන් 2024 අවසානයේදී GTA 6 realease වෙයි කියලා.

https://youtu.be/oGN4M2E1E3c
08/07/2023

https://youtu.be/oGN4M2E1E3c

This is part 2 of Medieval Dynasty Sinhala Gameplay. In this video, I'm trying to build our village and get villagers. ****...

Boys, මම කාලෙකින් හොයපු විදිහේ game එකක් ගෙනාවා.https://youtu.be/EZgdS-lhIKkමේකේ තියෙන්නේ අපිට ගමක් හදන්න. මේ video එකෙන...
02/07/2023

Boys, මම කාලෙකින් හොයපු විදිහේ game එකක් ගෙනාවා.
https://youtu.be/EZgdS-lhIKk
මේකේ තියෙන්නේ අපිට ගමක් හදන්න. මේ video එකෙන් අපේ පළවෙනි ගෙදර හැදුවා. මං හිතුවට වඩා මේකේ වැඩ කෑලි ගොඩක් තියනවා. දිගටම ගේන්නම්❤️.

Medieval Dynasty Sinhala GameplayIn this Medieval Dynasty Sinhala gameplay I will explore the world and build my first house. ...

FarCry New Dawn අලුත් යාලුවා.
30/06/2023

FarCry New Dawn අලුත් යාලුවා.

In this FarCry New Dawn Sinhala Gameplay I'm going to rescue a boar from the highwaymen's. And after that I'm going to find the saw launcher and some stolen ...

දැනට ඇවිල්ලා තියන advanceම city building ගේම් එක කිව්වොත් හරි. මේ ගේම් එකේ මුලින්ම කතා කරන්න ඕනේ system requirments ගැන....
19/06/2023

දැනට ඇවිල්ලා තියන advanceම city building ගේම් එක කිව්වොත් හරි. මේ ගේම් එකේ මුලින්ම කතා කරන්න ඕනේ system requirments ගැන. Steam එකේ minimum 4GB රැම් ඉල්ලලා තිබ්බට දැනට ඇවිල්ල තියන DLC ඔක්කොම එක්ක මේ ගේම් එක ගහන්න ඕනේ නම් අඩුම 32G වත් රැම් එකක් ඕනේ. Base ගේම් එකනම් 8GB වගේ ගහන්න පුලුවන්. මාත් ගහනවා.
මේ ගේම් එකට මෙච්චර රැම් එකක් ඕනේ වෙන්නේ මේකේ තියන දහ්ස් ගානක් assets load කරන්න.
City එකකට power supply water supply දෙන තැන ඉදන් road network, traffic flow, public transport, public needs මේ වගේ ඇත්ත city එකකට ඕනේ හැම දෙයක්ම වගේ මේ ගේම් එකෙදි අපි හදන්න ඕනේ.
Budget management, taxes වගේ city eke financial පැත්ත පවා අපි තිතට බලන්න ඕනේ.
ඔයා මේ ගේම් එකේ ඉන්න මිනිහෙක් click කරොත් එයා වැඩ කරන තැන, එයා ඉන්න ගෙදර, රස්සාව, education මට්ට්ටම සහ දැන් යන්නේ කොහෙද වගේ හැම දෙයක්ම බලන්න පුලුව්න් තරමට මේ ගේම් එක advance.
මේ ගේම් එකේ ෆුල් අත්දැකීම ගන්න නම් DLC ඔක්කොම එක්ක ගහන්න ඕනේ.
Cities Skylines II ගේම් එක මේ වෙද්දි announce කරල තියෙන්නේ. 2023 ඔක්ටොබෙර් 24 release වෙනවා. ඒකේ නම minimum 8GB රැම් තමයි ඉල්ලලා තියෙන්නේ. 8GB වල මුලු ගේම් එකම low දාලා run කරන්න පුලුවන් වෙයි කියල තමයි fans නම් කියන්නේ. අපි බලන් ඉමු.

https://youtu.be/ezdmo3h1BSc
13/05/2023

https://youtu.be/ezdmo3h1BSc

In this video I am going to play GTA V with Chaos Mod. This mods make random weird things to the game world every 30 seconds. It is really fun mod I hope you...

Boys. මේ මොකද්ද මේ....?. මේ video මං හදන්න ගත්තේ මං මේ චැනල් එක පටන් ගත්ත කාලේ. එ කියන්නෙ 2020 වගේ. මේ story එක දිගට කරන...
17/01/2023

Boys. මේ මොකද්ද මේ....?. මේ video මං හදන්න ගත්තේ මං මේ චැනල් එක පටන් ගත්ත කාලේ. එ කියන්නෙ 2020 වගේ. මේ story එක දිගට කරන්න යන්න idea එකක් තිබ්බා. ඒත් මගේ ලැපේ එච්චර නටන්න බෑ. ඒක නිසා pc එකක් ගත්ත කාලෙක ඉතුරු ටික කරනවා කියලා වැඩේ එහෙම්ම නැවැත්තුවා. මෙ වගෙ video හදන්න පට්ට කට්ටක් කන්න ඕනේ. හදලා තියන අය දන්නවා ඇති.
කොහොම හරි ඔන්න මේක upload කරන්න ඕනේ කියලා හිතුවා. Series එකේ ඉතුරු ටික january වලින් පස්සේ කරන්න හිතන් ඉන්නවා🙃.ඉතින් බලලා comment එකක් දාගෙන යන්න video එක ගැන.
Note: මෙකෙ quality එක පොඩ්ඩක් අවුල්. දන්නේ නැද්ද ඉතින් youtube ආපූ කාලෙනේ🙂.

This is GTA V Cinematic Movie I created in 2020. I think this is the time to upload it. I would like to continue this series after January (because of my exa...

Address


Alerts

Be the first to know and let us send you an email when Gates of Olympus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share