02/11/2021
💢ග්‍රැෆික් නිර්මාණකරණය සදහා PHOTOSHOP💢
💢නවතම පාඨමාලා ආරම්භය - 2022 පෙබරවාරි💢
💢Basic to Advanced Photoshop Online Course💢
💢භාගෙට ඉගෙනගෙන අතරමං වෙන්නෙ නැතුව, Photoshop පාඨමාලාවක් වශයෙන් නිසි මග පෙන්වීමක් යටතේ මුල සිටම නිවැරදිව හදාරා නිවසේ සිටම ආදායමක් උපයන්න.
💢පාසල් අධ්‍යාපනය ලබන හෝ නොලබන, රැකියා අපේක්ෂිත හෝ නියුතු ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
💢සහතිකපත්‍ර පාඨමාලාවකි.
💢Graphic Designerවරයෙකු වශයෙන් Photoshop මෘදුකාංගය මගින් මුද්‍රණය (offset | digital printing) ද ඇතුළුව ලබාගත යුතු දැනුම ප්‍රායෝගික භාවිතයන්ද සමඟ විධිමත්ව ආවරණය කෙරේ.
💢2022 පෙබරවාරි 04 සිට සෑම සිකුරාදාවකම ප.ව.6.00 සිට ප.ව.10.00 දක්වා (පැය 04ක්), මාස 02ක කාලයක් Microsoft Teams හරහා පාඨමාලාව සජීවීව පැවැත්වේ.
💢උගන්වන ලද පාඩම් වල වීඩීයෝ නැවත නැවත ඕනෑම කාලයක් නැරඹිය හැක.
💢පාඨමාලාවට අදාළ මුද්‍රිත නිබන්ධනය (Tute එක) , DVD එක හා සහතික පත්‍රය නිවසටම.
💢නිබන්ධනය තුල සියලු සටහන් ඇතුලත් වන අතර DVD එක තුල Softwares, 10000+ Fonts, Filters, Overlays pack, Gradients pack, Brushes, Mockups, Presets, Luts ඇතුළුව පාඨමාලාවට අදාල සියලු Lecture materials ඇතුලත් වේ.
💢25%ක මිල අඩු කිරීම සමගින් රු.12000/-ක් වටිනා මෙම පාඨමාලාව රු.9000/-කට ඔබට හැදෑරීමට ඔබට අවස්ථාව ඇත.
💢පාඨමාලා ගාස්තුව අදියර දෙකකින් ගෙවිය හැක. එම ගාස්තුව ගෙවා ලියාපදිංචි වූ පසු නිබන්ධනය (Tute එක) හා DVD එක නිවසටම Courier මගින් ලබා දී පාඨමාලා කටයුතු ආරම්භ කෙරේ.
💢ලියාපදිංචිය 2022 ජනවාරි 24 දිනෙන් අවසන් වේ. සීමිත සිසුන් පිරිසක් පමණක් පාඨමාලාවට සම්බන්ධ කරගන්නා බැවින් ලියාපදිංචිය 2022 ජනවාරි 24ට පෙර අවසන් විය හැක.
💢සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, තරංග ප්‍රනාන්දු (Founder of Mastor.lk) (Bsc.Mgt.special University of Sri Jayewardenepura | Graphic designer | Editor | Tutor)
විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
💢ලියාපදිංචි වීමට හා වැඩි විස්තර සඳහා 0701924239 (Course Coordinating Team) අංකයට ඇමතුමක් ලබා දීම මගින් හෝ http://chat.mastor.lk touch කර WhatsApp මගින් සම්බන්ධ විය හැක.