Ravidu and Nimmi

  • Home
  • Ravidu and Nimmi

Ravidu and Nimmi ❤️RAVIDU & NIMMI❤️
✅OFFICIAL FACEBOOK PAGE✅
Welcome to Ravidu and Nimmi,(Husband & Wife) your ultimate couple adventure destination!

Join us, a vibrant Sri Lankan couple based in the picturesque country of Italy, as we embark on thrilling journeys, heartwarming moments, and a whole lot of love! Join the Ravidu and Nimmi family now and let's embark on this beautiful journey together. Don't miss out on any of our exciting moments - Like and hit the follow icon to be the first to experience the joy and love we share in every video

. Thank you for being a part of our lives, and we can't wait to connect with each and every one of you! With love,
Ravidu and Nimmi

💍👑 Happy Anniversary My Love 😍❤️Feeling so loved and blessed! 💍 My husband surprised me with a beautiful ring and other ...
16/08/2025

💍👑 Happy Anniversary My Love 😍❤️

Feeling so loved and blessed! 💍 My husband surprised me with a beautiful ring and other amazing gifts for our wedding anniversary truly unforgettable surprises! He always makes me happy, makes me feel so special, and fills my life with love. I’m grateful for him every single day, and I pray we continue to make each other’s lives even more happy. ❤️👑💕

💖✨ Happy 2nd Wedding Anniversary ✨💖From 24-07-2023 to 24-07-2025 — two amazing years together as husband and wife. 💍❤️Yo...
14/08/2025

💖✨ Happy 2nd Wedding Anniversary ✨💖

From 24-07-2023 to 24-07-2025 — two amazing years together as husband and wife. 💍❤️

You always give me the most beautiful surprises and gifts. I never expect them, and they always make me so happy. Every little thing you plan is full of love and makes me feel so special.

You make me smile every single day, not just on our anniversary. Thank you for loving me, caring for me, and giving me moments I will never forget.

I love you so much, and I’m excited for all the years and surprises still to come. 🥂💑

&N

බාප්පි පුතාට driving කියලා දෙනවා 🚗🤩
30/07/2025

බාප්පි පුතාට driving කියලා දෙනවා 🚗🤩

29/07/2025

අද මගේ Get Ready With Me විඩියෝ එක 💄💋💕

අපි ගියා අලි පැටියා බලන්න 🐘❤️
27/07/2025

අපි ගියා අලි පැටියා බලන්න 🐘❤️

🍃💕• HMUA : LV SALON-by Lakshi Rageesha ✨
24/07/2025

🍃💕

• HMUA : LV SALON-by Lakshi Rageesha ✨

❤️👸🏻🤵🏻‍♂️💍
24/07/2025

❤️👸🏻🤵🏻‍♂️💍

❤️ Happy 2nd Wedding Anniversary to My Beautiful Wife ❤️

අද අපි දෙන්නාගේ දෙවැනි විවාහ සංවත්සරය. 🤵🏻👰🏼‍♀️
💍 From 24.07.2023 to 24.07.2025 ✨

අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා.
හරිම ලස්සන කාලයක් මේ කාලය.
ජීවිතේ ගොඩක් දේවල් අපි මේ කාලය තුළ එකටම ජය ගත්තා.
ඉතින් මේ හැමදේම ගැන කියාගන්න බැරි තරම්, හරිම සතුටක් මට තියෙන්නේ.

“2019, ඔයා ඔයාගේ පළවෙනි සිංදුව හදන්න ලංකාවට ආව දවස, අද වගේම මතකයි.
ඒදා තමයි මම ඔයාව පළවෙනි පාරට දැක්ක දවස.
අපි කතා කළ පළවෙනි දවස – ඒ හැමදේම අදටත් මතක් වෙනවා.”

ඉතින් ඔයා මගේ හොඳම යාළුවා උනා කාලෙත් එක්කම.
අවුරුදු 4ක් හොඳම යාළුවෝ විදියට ඉඳලා,
අද අපි දෙන්නා විවාහ වෙලා එකට ජීවත් වෙනවා.
ජීවිතේ කියන්නේ හරිම ලස්සන දෙයක්.

චචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම් දෙවල් තියෙනවා අපේ ආදරේ ගැන කියන්න…
අපේ ආදරේ, වචන වලට වඩා වැඩියි… ❤️

මම ඔයාව හැමදාමත් ගොඩාක් ආදරෙන් බලාගන්නවා මේ වගේම. ❤️
මම ඔයාට ගොඩාක් ආදරෙයි, ටෙඩී NImmi Upulika ❤️

❤️👸🏻💍🤵🏻‍♂️
24/07/2025

❤️👸🏻💍🤵🏻‍♂️

👰🏼‍♀️🤵🏻‍♂️ආදරණීය කවි, අද අපේ 2වන විවාහ සංවත්සරයයි! 💍❤️

අදට අවුරුදු දෙකක්, අපි අපේ මේ ලස්සන ගමන පටන්ගෙන. මේ කාලය තුළ ඔයා මගේ ගමනේ හොඳම හවුල්කරු, මගේ ශක්තිය, සහ හොඳම යාළුවා. ජීවිතේ මුහුණ දුන් සියලු අභියෝග අතර, ඔයා මට ආදරයෙන්, ශක්තියක් වෙලා, මගේ ලගින්ම ඉන්නවා. මගේ ජීවිතේ ආරක්ෂිතම තැන දැන් ඔයා වෙලා ඉන්නෙ.

අපි දැකපු මුල්ම දවසේ අපි දෙන්නම හිතුවේ නැ මේ දේවල්. එත් අපි හොඳම යාළුවෝ උනා. ඉට පස්සේ කාලයත් එක්කම ඒ සබඳතාව ගොඩාක් ලස්සන වුණා. ඒ කාලේදි අපි දෙන්නා ජීවිතේ බෙදා ගත්තේ හරිම ලස්සනට. මං ඔයාව විවාහ කරගන්න ගත්ත තීරණය මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණයයි. ඒ තීරණය ගැන අදටත් මම ගෞරවයෙන් සහ සතුටින් ඉන්නේ.

අපි දෙන්නාගේ මේ අවුරුදු දෙක තුළ හැම මොහොතක්ම මට අද වගේම මතකයි.

මාව විශ්වාස කරන, මගේ සිහින සහ ඉලක්ක වලට යන්න හැම වෙලාවකම මං එක්ක ඉන්න ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මාව ශක්තිමත් කරනවා, ඔයාගේ ආදරෙන් හැම මොහොතකම..

අද විශේෂ දවසක් අපි දෙන්නාට. මගේ ආදරය හැමදාමත් ඔයා එක්කමයි.

කවි, අදත්, හෙටත්, හැම දවසක්ම මං ඔයාට ආදරෙයි. අපි අපේ මේ ජීවිතේ සතුටු ගමන ලස්සනට යමු.

මං ඔයාගේ ආදරණීය බිරිඳ ටෙඩී ❤️ Ravidu Kavinda - RK🤵🏻‍♂️

මං ඔයාගේ ආදරණීය බිරිඳ ටෙඩී ❤️

💍 From 24.07.2023 to 24.07.2025 ✨

අපේ වෙඩින් එකෙන් පස්සේ දවස තමයි මේ ❤️💍ඔයා මාව ඉස්සෙල්ලාම එක්කන් ගියේ මේ අලියා උඩ. ඒ වෙලාවේ ඔයා මට කිව්වේ,“ටෙඩී, රජ කාලේ ...
24/07/2025

අපේ වෙඩින් එකෙන් පස්සේ දවස තමයි මේ ❤️💍

ඔයා මාව ඉස්සෙල්ලාම එක්කන් ගියේ මේ අලියා උඩ. ඒ වෙලාවේ ඔයා මට කිව්වේ,

“ටෙඩී, රජ කාලේ රජවරුන්, රැජිනන් අලියා උඩ ගියේ. ඉතින් මම ඔයාවත් එහෙම රැජිනක් වගේම එකන් යනවා.” කියලයි.

ඔයා මාව ඇත්තටම රැජිනක් කරා…👸🏻🐘

මට මේ දවස අමතක වෙන්නෙ නෑ. හරිම ආදරණීය මතකයක්! ✨

🇱🇰🐘 ඒ මතකය, මටත් ඔයාටත් සදාකාලිකයි ❤️💍

🇱🇰

Address

Website

Alerts

Be the first to know and let us send you an email when Ravidu and Nimmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ravidu and Nimmi:

  • Want your business to be the top-listed Media Company?

Share