Lions Empire

Lions Empire ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සැවෝම සා?

🤦⚡-- ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හයවන කඩුල්ලට දැවැන්තම ලකුනු පුවරුව ගොඩනැගුනපිටියේ සිංහ පෝතකයන් අන්ත අසරණයි..සුපුරුදු පිරිද...
28/06/2026

🤦⚡-- ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හයවන කඩුල්ලට දැවැන්තම ලකුනු පුවරුව ගොඩනැගුන
පිටියේ සිංහ පෝතකයන් අන්ත අසරණයි..

සුපුරුදු පිරිදි වගකීම්සහගත ඉනිමකින් තොරව
කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගරයට පිවිසෙනවා..

🥵🔥 - IPL පිටියේ සිය හොඳම පන්දුයැවීමේ නිරත වෙමින් එශාන් මාලිංගගෙන් ඉනිමක කඩුලු 4️⃣ ක විශිෂ්‍ට අවස්ථාවක්ඔහු DELHI CAPITALS...
21/04/2026

🥵🔥 - IPL පිටියේ සිය හොඳම පන්දුයැවීමේ නිරත වෙමින් එශාන් මාලිංගගෙන් ඉනිමක කඩුලු 4️⃣ ක විශිෂ්‍ට අවස්ථාවක්

ඔහු DELHI CAPITALS ඉනිමේ වටිනම කඩුලු 4️⃣ ක්
බිඳ හෙලුවා.. ඒ DAVID MILLER වත් ලකුනු 0 කට දවාගනිමින්..

-- 4 Overs
-- 32 Runs
-- 4️⃣ Wickets
-- Economy : 8

🚨 BIG BREAKING 🚨 ආබාධයකට ලක්ව මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවු එංගලන්ත වේග පන්දුයවන ක්‍රීඩක බයිඩන් කාර්ස් වෙනුවට ශ්‍...
14/04/2026

🚨 BIG BREAKING 🚨

ආබාධයකට ලක්ව මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීමට සිදුවු එංගලන්ත වේග පන්දුයවන ක්‍රීඩක බයිඩන් කාර්ස් වෙනුවට ශ්‍රී ලංකා වමත් වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛව SunRises Hyderabad කණ්ඩා‍යම ගිවිසුම්ගත කරවාගනී.

🚨 TOSS UPDATE 🚨 කාසීයේ වාසිය දිනා ගන්නා Delhi Capitals නායකඅක්සාර් පටේල් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Gujarat Titans කණ්ඩා...
08/04/2026

🚨 TOSS UPDATE 🚨
කාසීයේ වාසිය දිනා ගන්නා Delhi Capitals නායක
අක්සාර් පටේල් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Gujarat Titans කණ්ඩායමට ආරාධනා කරනවා..
Delhi Capitals කණ්ඩා‍යමේ වෙනසක් සිදුව නැහෑ..
ඒ අනුව පැතුම් නිස්සංක අද තරගයට ක්‍රීඩාකරනවා..

ෆුල් චිල් එකේ ඉන්න මෙන්ඩා ❤️😍
01/04/2026

ෆුල් චිල් එකේ ඉන්න මෙන්ඩා ❤️😍

ලංකාවේ කියන්න පුලුවන් හොඳම දෙන්නා 🇱🇰❤️
01/04/2026

ලංකාවේ කියන්න පුලුවන් හොඳම දෙන්නා 🇱🇰❤️

ඔයාලට මොකද හිතෙන්නෙ 🤔❤️
31/03/2026

ඔයාලට මොකද හිතෙන්නෙ 🤔❤️

🙌 ශ්‍රීලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශාර  මෙවර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත.ඒ හේතුවෙන් තමාව තවදුරටත් ජාතික...
30/03/2026

🙌 ශ්‍රීලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශාර මෙවර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වී ඇත.

ඒ හේතුවෙන් තමාව තවදුරටත් ජාතික කොන්ත්‍රාත්තුව සඳහා සලකා නොබලන ලෙස ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත...😬

නුවන් තුශාර මෙම තීරණය ලබාගෙන ඇත්තේ ජාතික කණ්ඩායම නියෝජනය කරනවාට වඩා ලීග් තරඟාවලි වලට මුල් තැනදීමේ අරමුණින්ය.

යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එකඟ වුවහොත් බොහෝ දුරට නුවන් තුශාරව යළිත් ජාතික කණ්ඩායම තුළ දැකගැනීමට නොහැකි වනු ඇත...🥲

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lions Empire posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share