07/11/2019
ගෙදරට විදුලිය FREE උනොත් කොහොමද ජිවිත කාලයටම, ඔව් ජිවිත කාලයටම..
පුංචි ආයෝජනයකින් ජිවිත කාලයටම නොමිලේ විදුලිය ගන්න පුලුවන්. කොහොමද එහෙම වෙන්නෙ>>
හිතන්න ඔබේ මාසික විදුලි බිල රු.5000ක් කියලා, එතකොට
මුලික ගෙවීම - රු. 120,000
මාසිකව - රු.5000 (බැංකු ණය වාරිකය )
ඔබගේ Solar Solutionඑක මසකට Unit 200 - 250ක් නිපදවන නිසා විදුලිබිලක් ගෙවන්න නැහැ..මේ මාසිකව බැංකු
ණය වාරිකය හදලා තියෙන්නෙ වසර 5කට. එ කියන්නෙ මේ බැංකු ණය ගෙවලා ඉවර උනාම ආයේ විදුලිය ජිවිත කාලයටම නොමිලේ!
අදම FREE ESTIMATE එකක් අරගන්න>> https://forms.gle/Kk7fswfmcLJD1fKq8