Estar

Estar Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Estar, Music Award, .

Estar FB page was created for promoting the Estar contest where people can sing to a music track provided by the Estar admin team with the aid of an android app named Estar created solely for this purpose.

18/10/2024
18/10/2024
Estar Season 02 ජයග්‍රහණය කළේ ධනුෂ්ක සඳරුවන් විසිනි. ඔහුට අපගේ සුභ පැතුම්.....ඔහුට හිමි ත්‍යාග මුදල ඔහුගේ ගිණුමට බැර කෙර...
15/12/2020

Estar Season 02 ජයග්‍රහණය කළේ ධනුෂ්ක සඳරුවන් විසිනි. ඔහුට අපගේ සුභ පැතුම්.....ඔහුට හිමි ත්‍යාග මුදල ඔහුගේ ගිණුමට බැර කෙරෙණු ඇත.

එමෙන්ම Season 01 හා 02 වලදී ඔබ සැමගෙන් ලැබුණු ඉල්ලීම් වලට අනුව Estar app එකේ වෙනස්කම් කීපයක් සමඟින් Season 03 සමඟ ළඟදීම ඔබ හමුවට අපි එන්නෙමු.

https://www.youtube.com/watch?v=5kpj6CcmUlw

This is the video of Dhanushka Sandaruwan submitted for Estar season 02. Estar is a singing contest where anybody with a Gmail account and a android smart ph...

දැනට පළමු ස්ථානයේ සිටින ධනුෂ්ක Likes 94 ක්ද, දෙවන ස්ථානයේ සිටින රෂිනි Likes 57 ක්ද ලබාගෙන ඇත. ජයග්‍රාහකයා තේරීමට තව ඇත්ත...
12/12/2020

දැනට පළමු ස්ථානයේ සිටින ධනුෂ්ක Likes 94 ක්ද, දෙවන ස්ථානයේ සිටින රෂිනි Likes 57 ක්ද ලබාගෙන ඇත. ජයග්‍රාහකයා තේරීමට තව ඇත්තේ දින තුනකි. දෙසැම්බර් 14 දින රාත්‍රී 8.00 වන විට වැඩිම Likes ප්‍රමාණයක් ලබාගෙන සිටින තරඟ කරුට මෙවර ත්‍යාගය පිරිනැමේ.

https://www.youtube.com/channel/UCt7Abv2XwSsr8mhQSnV98Xg?view_as=subscriber

ඔබගේ වීඩියෝ භාර ගන්නේ දෙසැම්බර් මස 07 වනදා දක්වා පමණි. එතැන් සිට ඔබගේ Likes ප්‍රමාණය වැඩි කර ගැනීමට ඉතිරි වන්නේ දින හතක ...
01/12/2020

ඔබගේ වීඩියෝ භාර ගන්නේ දෙසැම්බර් මස 07 වනදා දක්වා පමණි. එතැන් සිට ඔබගේ Likes ප්‍රමාණය වැඩි කර ගැනීමට ඉතිරි වන්නේ දින හතක කාලයක් පමණි. අදම ඔබගේ වීඩියෝව අපට එවන්න.

https://www.youtube.com/channel/UCt7Abv2XwSsr8mhQSnV98Xg?view_as=subscriber

27/11/2020

Season 02 සඳහා ඉදිරිපත් වූ පළමු ගායිකාව වන රෂිනි සත්සරාගේ වීඩියෝව. ඔබ ඇයගේ ගායනයට කැමති නම් මෙම Youtube වීඩියෝව Like කරන්න.

https://www.youtube.com/watch?v=mcm7cq8-KFg

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Estar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share