Logic_Xplor

Logic_Xplor Unlock your potential, challenge wisdom, and embrace rationality

ඔයාගෙ පවුලෙ/ දන්න අයගේ කඩයක් තියෙනවනම්, එමත් නැත්තම් තමන්ගෙ කියල පොඩි business එකක් තියෙනවනම් , එ්කට පොඩි digital mar...
31/01/2026

ඔයාගෙ පවුලෙ/ දන්න අයගේ කඩයක් තියෙනවනම්, එමත් නැත්තම් තමන්ගෙ කියල පොඩි business එකක් තියෙනවනම් , එ්කට පොඩි digital marketing කෑල්ලක් පාවිච්වි කරල බලන්න..

කොමද කරන්න..?
හිතන්න ඔයා තමන්ගෙ කඩේට එන අයටනේ කඩෙ ගැන එක්කො බඩුවක් අඩුවට දීලා, හොදට හිනාවෙලා කතා කරලා, එයා එක්ක හොද relationship එකක් හදාගෙනනෙ තමන්ගෙ කඩේට මිනිස්සු ගෙන්නගන්න හදන්නේ..

ඉතින් කරන්න තියෙන්නෙ එ් වැඩේම Social Media වලත් කරන්න..

තමන්ගෙ කඩේ/ business එකේ නිකන් ඉන්න වෙලාවට fb එකේ අනිත් අය දාන දෙවල් බලලා ඔයාගෙ කාලෙ නාස්ති කරගන්නැතුව, ඔයාගේ කඩේ ලස්සන, business එක වැඩ කරන විදිය ගැන, ඔයා ගාවට එන මිනිස්සුන්ට ඔයා සලකන විදිය කොමද කියල මේ facebook වල online ඉන්න කට්ටියට පෙන්නන්න..

එතකොට එ්ක බලපු එ්ගොල්ලොන්ගෙ මතකේ රැදෙනව
' අා මම අර දැක්කෙ මේ කඩේනේ මේකට ගිහින් බලමු ' කියල. මොකද එයා හිතන්නෙ ඔයා අර දාපු video එකේ මොනාද පෙන්නුවෙ කියන දෙ අනුව තමා..
හිතන්න Customer කෙනෙක් එනකොට එයාට හොදට හිනාවෙලා excellent customer service එකක් දීලා, Customer ගේ එ් සතුට අපි චූටි video එකක් ( අවසර අැතුව ) හදලා දැම්මොත් එ්ක දකින අපිටත් හිතෙනව " අා මේ කඩේ මෙහෙම අැති මමත් ගිහින් බලන්නොන " කියල ( ඔයාටත් එ්ම වෙලා අැති සමහර shop වලට ගියාම )

ඉතින් පොඩි පොඩි දෙවල් වෙනස් කරල බලන්න, ලොකු වෙනස්කම් තමන්ගෙ business එකෙ කරගන්න පුලුවන් වෙය් මේ online අවකාශය අැතුලෙ.. එ්කෙන් ඔයාගෙ අාදායම,ලාභයත් තව වැඩි වෙය්..

එ් දෙවල් ලොකු ලොකු brandනේ කරන්නෙ අපි ඔ්ක කරාට හරියය්ද හිතන්නෙපා මොකද එයාලත් එ් වගෙ ලොකු උනේ මේ දෙවලුත් පාවිච්චි කරපු නිසය් කියල අමතක කරන්නෙපා..

මේ දේ කීවේ ගොඩක් පැතිවල කඩයක් කියන්නේ offline දෙයක් වගේ..එයාලට උදව්වක් වෙන්නය්..ඔයා දන්න කඩවල් තියෙන යාලුවො ඉන්නවනම් කියල බලන්න එයාලටත් හොදක් වෙය්..අ
තමන්ගේ එ් වගේ offline දෙයක් digital පැත්තට අරන් අැවිත් ඔයාට පුලුවන් ඔ්නිනම් කඩේ අරින්න බැරි දවසක් වුනොත් අන්න එදාට online මේ කඩේ බඩු තමන්ගෙ ප්‍රදේශයේ අයට deliver කරන්න වුනත් service එකක් හදන්න..

එ් දෙවලුත් දාමුකෝ හිමීට.. එතකල් දැනට මේ දේ try එකක් දීලාම බලන්න කොමද කියල..
එනම් Good Luck.. ❤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Logic_Xplor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share