RAZIA Economics

  • Home
  • RAZIA Economics

RAZIA Economics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RAZIA Economics, News & Media Website, .

11/02/2023

The most grossing movies of the all time

Corruption  Perception Indexලොව රටවල් 180 ක් අතරින් 2020 වර්ෂය වන විට ශ්‍රි ලංකාව ලොව දූෂනය අවම රටවල් අතර 94 වන ස්ථානයේ ...
13/10/2021

Corruption Perception Index

ලොව රටවල් 180 ක් අතරින් 2020 වර්ෂය වන විට ශ්‍රි ලංකාව ලොව දූෂනය අවම රටවල් අතර 94 වන ස්ථානයේ රැදී සිටින අතර මෙම ගණනය කරන දර්ශකයට අනුව අප රටට ලකුණු 38/100 ලැබී ඇත. තවද ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් 79% දෙනා රාජ්‍ය දූෂණය ඉතා විශාල ප්‍රශ්ණයක් ලෙස දකින අතර ‍රාජ්‍ය සේවය තුලින් සේවා ලබා ගන්නන්ගෙන් 16% ක් අවසාන වසර තුල අල්ලස් ලබා දී ඇති බව හෙළිවේ.
2020 වර්ශයේ ලොව දූශණය අවම රට වන්නේ නවසීලන්තය හා ඩෙන්මාකයයි. 2020 වර්ශයේ ලොව දූෂිතම රට වන්නේ සෝමාලියාව සහ දකුණු සුඩානයයි.
ඔබ අල්ලස් ගැනීම් හෝ කිසිදු ආකරයක දූෂිත ක්‍රියාවක් දුටුවහොත් අදාල බලයලත් පාර්ශව දැනුවත් කිරීමට වග බලා ගන්න. http://www.tisrilanka.org/ මෙම වෙබ් අඩවිය තුලින්ද ඔබට දූශිත ක්‍රියා වාර්තා කල හැක.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when RAZIA Economics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RAZIA Economics:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share