ANIMA

ANIMA "Vibes that unite, beats that ignite. A haven for those who live through the rhythm." 🎧

02/09/2026

එහෙම දවසුත් තිබුන් නැතුවම නෙවෙයි 😂😌

Free entry තියෙන ආතල් එකක් දාන්න හොඳම දවසක් 🩷😌🔥 MONEY UNLOCKED! 🔓31st August — Good Music. Good Food. Good Vibes. 🎶✨📍 Wi...
27/08/2026

Free entry තියෙන ආතල් එකක් දාන්න හොඳම දවසක් 🩷😌

🔥 MONEY UNLOCKED! 🔓
31st August — Good Music. Good Food. Good Vibes. 🎶✨
📍 Winora Restaurant & Bar, Mirissa

22/08/2026

සර්ලා වරදක් තමා කරනවා 😂😏😒

20/08/2026

NO NEED EXPLANATION 🥺🚫😇

සමහර රෑවල් තිබුණා

ජීවිතේ ප්‍රශ්න ගොඩක් අමතක කරවලා හිතට පැය කීපයකට හරි සැනසීමක් දුන්නු 🩷🥺🫂

19/08/2026

මෙව්වා නම් සිරාම සිද්දී 😌😂😒

19/08/2026

Next Gen එක ගැන බලාපොරොත්තු උඩින්ම තියන්න පුලුවන් වෙයි වගෙ 😁🩷🫂💪

15/08/2026

Oommmmmm 😌🩷🚫

Nadun Maleesha
NXDUN

Artist කෙනෙක්ට crowd එකේ සතුට Enegry එකට වඩා වැදගත් තව මොනාද ? 😌🩷

13/08/2026

හැමෝටම මේක තේරෙන්නෙ නෑ… 🎶🫂

Event එකක් කියන්නේ සද්දෙට Music දාලා නටන තැනක් විතරක් නෙවෙයි.
කෙනෙක්ට ඒක දවසක තිබුණු ප්‍රශ්න අමතක කරන තැනක්.
තවත් කෙනෙක්ට තමන් ආදරේ කරන Music එක ජීවත් වෙන තැනක්.
තවත් කෙනෙක්ට ජීවිතේ හම්බෙන හොඳම මිනිස්සු හම්බෙන තැනක්. ❤️‍🩹

අපි හැමෝම මේ ලෝකෙට එන්නේ එක එක ප්‍රශ්නත් එක්ක.
ඒ අතරින් පැය කිහිපයකට හරි නිදහසේ හිනාවෙලා,
Dance කරලා, Music එක Feel කරලා,
ජීවිතේ විඳින්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. 🫂

අවසානයේ මතකයේ ඉතුරු වෙන්නේ
කී පැයක් Dance කළාද කියන එක නෙවෙයි…
කවුද හම්බුණේ, මොනවද දැනුණේ,
මොන වගේ මතකද හිතේ ඉතුරු වුණේ කියන එක. ❤️‍🩹

ඉතින් මේක
මිනිස්සු එකතු කරන මතක හදන
සතුට බෙදන Culture එකක් 🎶 🩷

මේක තමයි අපි ආදරේ කරන අපේ VIBE එක
මේක තමයි මම ආදරේ කරන CULTURE එක. ❤️‍🩹🫡

06/08/2026

දුවන්න දෙනවනම් Kyotto තමයි 🩷😫💪

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ANIMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share