Power Of Ceylon

  • Home
  • Power Of Ceylon

Power Of Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Power Of Ceylon, News & Media Website, .

02/10/2024

ඒ ආදරේ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.ඒ අනුව...
30/09/2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 - රු.21 කින් (නව මිල රු.311)

* ඔටෝ ඩීසල් - රු.24 කින් (නව මිල රු.283)

* සුපර් ඩීසල් - රු.33 කින් (නව මිල රු.319)

* භූමිතෙල් - රු.19 කින් (නව මිල රු.183)

Mahinda Deshapriyaමැ.කෝ හිටියනම් මේ චන්දෙ තවත් ලස්සන වෙන්න තිබුනා
30/09/2024

Mahinda Deshapriya
මැ.කෝ හිටියනම් මේ චන්දෙ තවත් ලස්සන වෙන්න තිබුනා

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් පහළට
29/09/2024

අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් පහළට

අනුර වෙනුවෙන් පණ උනත් දෙයි
29/09/2024

අනුර වෙනුවෙන් පණ උනත් දෙයි

O/L ප්‍රතිඵල නිකුත් කෙරේ
29/09/2024

O/L ප්‍රතිඵල නිකුත් කෙරේ

මේ දවස්වල දයාසිරියි රත්නසේකරයි
28/09/2024

මේ දවස්වල දයාසිරියි රත්නසේකරයි

ෆයිල් ටික ටික එලියට එනව වගේ නේද කියලා දැනෙනකොට මොකද හිතෙන්නේ?
28/09/2024

ෆයිල් ටික ටික එලියට එනව වගේ නේද කියලා දැනෙනකොට මොකද හිතෙන්නේ?

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි
28/09/2024

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

අපි ගත්තේ අයේ ඔයාලට දෙන්න නෙවෙයි
27/09/2024

අපි ගත්තේ අයේ ඔයාලට දෙන්න නෙවෙයි

අපේ ළමා ලෝකයේ සොඳුරු මතකයක් වුණාට ඔබට ස්තූතිය..
27/09/2024

අපේ ළමා ලෝකයේ සොඳුරු මතකයක් වුණාට ඔබට ස්තූතිය..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Power Of Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share