Dilaa

Dilaa Spreading good vibes & real laughs | Just being me | Watch till the end!

16/07/2026

එක හරි ලස්සන කතකතාවක් 🥹🌹

21/06/2026

ජීවිතේ හමුවන ප්‍රේමනීය මිනිස්සුන්ට අකමැත්තෙන් වුවද සමුදිය යුතුය..! 🥹💔



16/06/2026

හැමෝටම හම්බෙන්න ඕනෙ ඒ වගේ ආදරයක් 🥹💗

15/06/2026

"සමහර මිනිස්සු ජීවිතේට එන්නෙ සදාකාලික මතකයක් වෙන්න." 💗🥹

09/03/2026
09/02/2026

ආදරය කියන්නෙ භෞතික දෙයක් නෙවෙයි..

එකිනෙකාට හුඟක් දුරින් හිටියත් මිනිස්සු එකිනෙකාට ආදරේ කරනවා.
ගොඩාක් වයසට ගියාට පස්සෙත් මිනිස්සු ආදරේ කරනවා.

ආදරය කියන්නෙ අපි, එකිනෙකා අතර බෙදාගන්නා
ගැඹුරු හෘදයාංගම බැඳීමක්..! 🤍

- Sarvam Maya

22/01/2026

ඒක පාර්ශ්වික ආදරයක් කියන්නෙම දුකක්.
ඇතුවත් බැරි, නැතුවත් බැරි ආදරයක් ළඟ නතර වුනාම හංගන් කරන ආදරේ අසරණ වෙනවා.. 🤍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dilaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share